අද ගිහිං ඩර්ට් 3 කියල ලබ්බක් ගෙනාවා.. ඒකෙ ක්රැක් එකත් දැම්මා... අයිකන් එක ඩබල් ක්ලික් කලාට ගේම රන් වෙන්නෙ නෑ බං.. දැං මොකො කරන්නෙ...අලුත් ඒව නෑ..
dirt එහෙම බොට සෙට් වෙන එකක් නෑ..
run එහෙම ගැහුවද
පරණ එව්ව ගහපන්..
![]()
![]()
nfs වලින් තොර ඒවාට තියෙන්නෙ ඕව තමා ඉතිං
වෙඩි තියන ඒවා නම්..පිරෙන්න ලිස්ට් එකක් දාත හැකි යකොව්thread එක කියෝපිය
වේ@
![]()


thread එක කියෝපිය
වේ@






