මචන්ලා.....මට හදිස්සියේම ලැප් එකක් ගන්න ඕනා. හෙට අනිවාම ගන්න ඕනා. උපරිම වියදම් කරන්න පුළුවන් 90 ක් තමයි. මට හොඳ එකක් තෝරාගන්න උදව්වක් කරනවද? අනිවාර්ය අවශතාවයන් ටික පහලින් තියනවා...
දැනට බැලුවේ
- 15.6" Display
- Core i5 (3rd Gen)
- 500GB HDD
- Good Battery Life
- Suitable For Heavy Usage
- Without OS
දැනට බැලුවේ

