2012 Dec 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සඳ තරු නිහඬයි
    ගහකොල නිසලයි
    මුලු ලොව සැතපෙයි
    සිතිවිලි විතරක් අවදි වෙලා

    පියා නුවන් යුග නිවා හැඟුම් සිත සැතපෙන්නට වෙර දරන පැයේ
    පාලුව ත‍නිකම කුටියට අවුදින් හදවත අවදි කලා

    මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සඳ සිහිනයකින් මෙන් ගලා රැයේ
    සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ හදවත අවදි කලා
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සුදු රෝස;14108564 said:
    :confused::confused::confused:



    මම දයාවී නෙවෙයි...... :no::no::no: සුදු රෝස........

    තේරුම් ගන්න යන්න එපා. තේරෙන්නෙ නෑ. :cool::cool::cool::yes::yes::yes: මොලේ කොලොප්පන් කරන්න ඇහුවෙ.:lol::lol::lol::lol:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    66.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔරියන් තුමාට සෝ එකක් කරන්න ආරාධනා කරමුකෝ.:yes::yes::yes::cool::lol: සුපිරි විද්‍යා ප්‍රබන්ද කතා ටිකක් අහගත්තහැකි.:yes::yes::yes:
     
    Status
    Not open for further replies.