Ayi Elakiriyata Bari

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඇයි එලකිරියට බැරි

    ඇත්තටම මේ ත්‍රෙඩ් එක දාන එකේ වැඩක් නෑ. මම ඒක හොඳටම දන්නවා. ඒ වුනාට මට මේ ත්‍රෙඩ් එක දාන්නමයි හිතෙන්නේ. ඒ ඇයි කියලා මට තේරෙන්නේ නෑ. මම ලංකාවේ තවත් එලකිරිය වගේම වෙබ් සයිට් එකකට ගියහම දෙයක් දැක්කා. ඒ දේ එලකිරි එකේ නෑ. නමුත් ඒ වෙබ් සයිට් එකේ එලකිරියේ තියන අඩු පාඩුව තියනවා හරි ගස්සලා. මම මුලදි හිතුවේ මේක යුනිකොර්ඩ් වල අවුලක් කියලා. ඒ වුනට මට අද තමා ක්ලික් වුනේ යුනිකෝර්ඩ් වල අවුලක් නම් මේ වෙබ් සයිට් එකේ ඒදේ අවුලක් නැතුව තියෙන්නේ කොහොමද කියලා. ඔන්න පල්ලෙහායින් චුට්ටි පික් එකකුත් දාන්නම්.

    zoomlkthesinhalasubtitl.png

    එලකිරියේ දාන ත්‍රෙඩ් වල ටයිට්ල් එක සින්හල යුනිකෝර්ඩ් වලින් දැම්මහම හෝම් පේජ් එකේ නම භාගෙට පේන්නේ. ඒක අපි ගොඩාක් දෙනා දන්න කරුනක්. ඒක වෙන්නේ යුනිකෝඩ් කේස් එකක් නිසානම් කොහොමද මේ අනිත් වෙබ් සයිට් එකේ ඒ දේ අවුලක් නැතුව වැඩ කරන්නේ. වෙනින් වෙබ් සයිට් එකක ඒ දේ අවුලක් නැතුව වැඩ කරනවානම් ඇයි එලකිරියට බැරි මේ දේ කරන්න

    ************
    karanna puluwan EK ekatath. Title eke character limit eka wadi kalaanam.
    but Anik podi site wage traffic nathenam server load eka adu nam ohoma karana eka prashnayak nemai.
    me gana GT passe kiyayi.
    /Mod

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඕවා ගැනනම් මට මෙලෝ දැනුමක් නෑ , ඒත් උඹ කියන විදිය උනානම් හොඳයි තමා. :yes:

    මටත් මෙලෝ දැනුමක් නෑ අය්යේ:D. හොඳයි කියලා හිතුන දේ කිව්වේ:yes:;)
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    mama therum gaththa vidhihata home eke title eken view vena characters limit ekak thiyenava..:yes:
    uncode valin title daanatota eka sinhala akurakata characters 3,4k yanavadha kohedha..:eek:
    eka hinda venna ona ehema venne..;) onna ai kwwa.. a mama hithagththu vidiha.. :D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    mama therum gaththa vidhihata home eke title eken view vena characters limit ekak thiyenava..:yes:
    uncode valin title daanatota eka sinhala akurakata characters 3,4k yanavadha kohedha..:eek:
    eka hinda venna ona ehema venne..;) onna ai kwwa.. a mama hithagththu vidiha.. :D

    :yes::eek:
     
    Dec 19, 2012
    78
    27
    0
    මට එහෙම අවුලක් නැහැ...අකුරු වෙනසක් නැතුවම පේනවා...මොකේදී වුනත්...ඒත් සමහර මැෂින් වලින් ලොග් වුනාම නම් එහෙම පේනවා.....
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    mama therum gaththa vidhihata home eke title eken view vena characters limit ekak thiyenava..:yes:
    uncode valin title daanatota eka sinhala akurakata characters 3,4k yanavadha kohedha..:eek:
    eka hinda venna ona ehema venne..;) onna ai kwwa.. a mama hithagththu vidiha.. :D

    :yes::yes::yes::yes::yes:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    naa macha verson eka aluth wenakota ewath wenas wenawada koheda
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oya mod kenek kiyala tiyena eka atta. samahara options walata EK ekata yanna amaru server resources madi nisa. nattam me parana vb script eka ayin karala new ekatat yanna tibuna, eke options wadiy mama danna widiyata.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    forum ekak podiyata thiyanakota karanna puluwan dewal eka godak loku unama karanna amarui server load eka wadi wena nisa.
    site eka wadiya active naththan ona tharam digata Unicode letters display wenna danna puluwan title ekata. kattiya godak site ekak use karanakota thama ewa wala bala pama threnne.

    naa macha verson eka aluth wenakota ewath wenas wenawada koheda
    oya aluth vbulletin version ekak ne ee wage EK eka update karanna giyoth EK eka pupurala yai .

    okata version eka adala wenne naha.
     
    Dec 19, 2012
    78
    27
    0
    forum ekak podiyata thiyanakota karanna puluwan dewal eka godak loku unama karanna amarui server load eka wadi wena nisa.
    site eka wadiya active naththan ona tharam digata Unicode letters display wenna danna puluwan title ekata. kattiya godak site ekak use karanakota thama ewa wala bala pama threnne.

    okata version eka adala wenne naha.

    ;)
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    forum ekak podiyata thiyanakota karanna puluwan dewal eka godak loku unama karanna amarui server load eka wadi wena nisa.
    site eka wadiya active naththan ona tharam digata Unicode letters display wenna danna puluwan title ekata. kattiya godak site ekak use karanakota thama ewa wala bala pama threnne.

    okata version eka adala wenne naha.

    elaazzzzz
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    forum ekak podiyata thiyanakota karanna puluwan dewal eka godak loku unama karanna amarui server load eka wadi wena nisa.
    site eka wadiya active naththan ona tharam digata Unicode letters display wenna danna puluwan title ekata. kattiya godak site ekak use karanakota thama ewa wala bala pama threnne.
    okata version eka adala wenne naha.

    අෆ්ෆා ඒකත් එහෙමද !!!!
    මොනවා උනත් ඔය සීන් එක අපිට හෙන පාඩුවක්. හොඳ ත්‍රෙඩ් එකක් මිස් වෙන්න තියනව ප්‍රවන තාවය වැඩී. හෝම් එකේ තියන ඔක්කොම ත්‍රෙඩ් බලන කෙනෙක්ටනම් අවුලක් නෑ.මොකද දැන් වැඩක් නැති ත්‍රෙඩ් වලට ගොඩාක් කමෙන්ට් වැටෙනවා. ඒ අස්සේ හොඳ ත්‍රෙඩ් එකක නම සින්හලෙන් දාලා ඔය විදිහට හරියට ටයිට්ල් එක ඩිස්ප්ලේ වෙන්නේ නැති වුනාම තවත් අවුල්

    :(:(:(:(:(
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    oya aluth vbulletin version ekak ne ee wage EK eka update karanna giyoth EK eka pupurala yai .

    :shocked::shocked::shocked::shocked:

    mama therum gaththa vidhihata home eke title eken view vena characters limit ekak thiyenava..:yes:
    uncode valin title daanatota eka sinhala akurakata characters 3,4k yanavadha kohedha..:eek:
    eka hinda venna ona ehema venne..;) onna ai kwwa.. a mama hithagththu vidiha.. :D

    මම නම් මචන් සින්හලෙන් ටයිට්ල් එක දනකොට වචන දෙකක් අතර ස්පේස් එකක් නොතියා '' _ '' එකක් දානවා එතකොට පොඩි ප්‍රගතියක් තියනවා.

    ඉඩි අමීන්;14109101 said:
    මට එහෙම අවුලක් නැහැ...අකුරු වෙනසක් නැතුවම පේනවා...මොකේදී වුනත්...ඒත් සමහර මැෂින් වලින් ලොග් වුනාම නම් එහෙම පේනවා.....

    :no::no:

    oya mod kenek kiyala tiyena eka atta. samahara options walata EK ekata yanna amaru server resources madi nisa. nattam me parana vb script eka ayin karala new ekatat yanna tibuna, eke options wadiy mama danna widiyata.

    අනේ මන්දා බන් මට ඕවා ගැන දැනුමක් නැ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මම කට්ටා;14109404 said:
    අෆ්ෆා ඒකත් එහෙමද !!!!
    මොනවා උනත් ඔය සීන් එක අපිට හෙන පාඩුවක්. හොඳ ත්‍රෙඩ් එකක් මිස් වෙන්න තියනව ප්‍රවන තාවය වැඩී. හෝම් එකේ තියන ඔක්කොම ත්‍රෙඩ් බලන කෙනෙක්ටනම් අවුලක් නෑ.මොකද දැන් වැඩක් නැති ත්‍රෙඩ් වලට ගොඩාක් කමෙන්ට් වැටෙනවා. ඒ අස්සේ හොඳ ත්‍රෙඩ් එකක නම සින්හලෙන් දාලා ඔය විදිහට හරියට ටයිට්ල් එක ඩිස්ප්ලේ වෙන්නේ නැති වුනාම තවත් අවුල්

    :(:(:(:(:(

    Title eka English/Singlish walin danna. kawruth normal minissu sinhala unicode walin search karanne naha.