Ayi Elakiriyata Bari

Dipsomania

Member
Oct 4, 2012
247
30
0
ටයිටල් එක සිංහලෙන් දැම්මහම
පටස් ඇහැ යනව එතෙන්ට,ඒක නිසා මේක කතාකරන්න ඕන දෙයක් කියල තමයි මට හිතෙන්නෙ. අපිදාන ත්‍රෙඩ් එකේ අඩංගු වෙන්නෙ මොනවද කියල අඩු අකුරු ගනනකින් ගැලපෙන ,ලස්සන් ටයිටල් එකක් දැම්මොත් ගොඩක් අය ත්‍රෙඩ් එක මිස් කරන එකක් නෑ කියල මට හිතෙනව.

මේ කතාව සම්පුර්ණ ඇත්ත. උදාහරණයක්‌ විදිහට දැනට එළකිරි එකේ තියෙන Sticky ත්‍රෙඩ් එකක් අරන් බලන්න.

1. Android Wadakarayo
2. Android වැඩකාරයෝ

ඔය title දෙකින් වැඩියෙන්ම ඇහැ යන්නේ දෙවෙනි title එකටයි. ඒ වගේ සිංහලෙන් title ඒක දාපු ත්‍රෙඩ් එකක, සිංහල කොටස පෙන්නේ නැතුව ගියාම ගොඩක් අය ඒ ත්‍රෙඩ් ඒක දැක්කත් කියවන්නේ නැතුව යනවා. ඒ නිසා මම නම් හිතන්නේ title ඒක සිංහලෙන් දැමීම සහ මුළු title එකම හරියට දිස්වීම වැදගත්. මේකට ඒක උදාහරණයක්‌ තමයි:

".:: ANDROID වැඩකාරයෝ Part II ::." කියන ත්‍රෙඩ් ඒක පෙන්නේ,

".:: ANDROID වැඩකාරයෝ" කියල විතරයි. හරියට ANDROID වැඩකාරයෝ පළමු ත්‍රෙඩ් ඒක වගෙයි.
 
මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ටයිටල් එක සිංහලෙන් දැම්මහම
    පටස් ඇහැ යනව එතෙන්ට,ඒක නිසා මේක කතාකරන්න ඕන දෙයක් කියල තමයි මට හිතෙන්නෙ. අපිදාන ත්‍රෙඩ් එකේ අඩංගු වෙන්නෙ මොනවද කියල අඩු අකුරු ගනනකින් ගැලපෙන ,ලස්සන් ටයිටල් එකක් දැම්මොත් ගොඩක් අය ත්‍රෙඩ් එක මිස් කරන එකක් නෑ කියල මට හිතෙනව.

    සිරාවට කතාව සහතික ඇත්ත. ඒ උනාට එලකිරියේ ලොකු අය්යා ඇවිල සීන් එක කියලා ගියානේ. විසඳුමක් නෑ බන්ස්:sorry::sorry::sorry: title eka short and sweet widhihata dhenna thiyenne:D:D:D

    මේ කතාව සම්පුර්ණ ඇත්ත. උදාහරණයක්‌ විදිහට දැනට එළකිරි එකේ තියෙන Sticky ත්‍රෙඩ් එකක් අරන් බලන්න.

    1. Android Wadakarayo
    2. Android වැඩකාරයෝ

    ඔය title දෙකින් වැඩියෙන්ම ඇහැ යන්නේ දෙවෙනි title එකටයි. ඒ වගේ සිංහලෙන් title ඒක දාපු ත්‍රෙඩ් එකක, සිංහල කොටස පෙන්නේ නැතුව ගියාම ගොඩක් අය ඒ ත්‍රෙඩ් ඒක දැක්කත් කියවන්නේ නැතුව යනවා. ඒ නිසා මම නම් හිතන්නේ title ඒක සිංහලෙන් දැමීම සහ මුළු title එකම හරියට දිස්වීම වැදගත්. මේකට ඒක උදාහරණයක්‌ තමයි:

    ".:: ANDROID වැඩකාරයෝ Part II ::." කියන ත්‍රෙඩ් ඒක පෙන්නේ,

    ".:: ANDROID වැඩකාරයෝ" කියල විතරයි. හරියට ANDROID වැඩකාරයෝ පළමු ත්‍රෙඩ් ඒක වගෙයි.

    ඔව් බන් උඹ කියන කතාව ඇත්ත. මට තේරෙනවා සීන් එක ඒ වුනාට අපිට දැන් විසඳුමක් නෑ බන්. ජී ටී අය්යා සීන් එක කිව්වේ.short and sweet title eka දාන්න තියෙනේ සින්හල අකුරු වලින් දානවානම්:):)

    මාත් හිතුව යුනිකෝඩ් කේස් එකක් කියල ... සින්හලෙන් ටැග් දාද්දිත් පොඩි වචනෙටත් 25 characters exceed වෙනවනෙ :dull:

    ටැග් වලදි ඔය සීන් එක තියනවා තමා මාත් නෝට් කලා ඕක
    :yes::yes::yes: