Ayi Elakiriyata Bari

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Title eka English/Singlish walin danna. kawruth normal minissu sinhala unicode walin search karanne naha.

    අය්යේ ඉන්ග්ලිශ් වලින් දානවානම් විතරයි මුලු ටයිට්ල් එකම ඩිස්ප්ලේ වෙන්නේ. සින්ග්ලිශ් වලින් කිව්වේ ඉන්ග්‍රීසි අකුරුයි සින්හල අකුරුයි දෙකම දැම්මොත් ඒත් ඔක්කොම ඩිස්ප්ලේ වෙන්නේ නෑනේ. හැබැයි එහෙම ඉන්ග්‍රීසි අකුරු වලින් මුල් වචනය ටයිප් කරලා දෙවනියට සිංහල අකුරු වලින් වචනය ටයිප් කලොත් ඒත් පොඩි ප්‍රගතියක් තියනවා. කොහොම වුනත් දැන් තියන එකම විසඳුම අය්යා කියපු විදිහට ඉන්ග්ලිශ් වලින් දාන එක තමා. එතකොටනේ ගූගල් සර්ච් කලත් අහුවෙන්නේ :yes::yes::yes::yes::P
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මම කට්ටා;14109599 said:

    Ow malli. title ekath full unicode gahala thread eka katawath hoya ganna baha.
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    oka gena parana kathawak man kiyannam thread eke topic eka full sinhala
    wetunahama search eken ena traffic eka aduwenawa, man oya kiuwe purana kathawa
    :D

    මම නම් ඔය ට්‍රැෆික් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ.
    මොනවා උනත් දැන් යුනිකොර්ඩ් වලින් සැහෙන්න වැඩ කෙරෙන නිසා සර්ච් කලාම සෑහෙන්න එනවා
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Black Money id eka blacklist member ge ahapn ugen boruda kiyanne balanna
    meka ban feedburner dalada thiyenne
    :D
    blackmoney kiyanne blacklist member da? kawada indalada ban. ;)
    Meke offtopic yanna ona na.

    Feedburner hariyanne blog walata thama. Anik eka dan feedburner ekath dan Google eken aran thiyenne. Ekath google dan.
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Ow malli. title ekath full unicode gahala thread eka katawath hoya ganna baha.

    ඔව අය්යේ ඒක ඇත්ත.:yes::yes: මම නම් දැන් ටට්ල් එක වචන දෙකක් වගේනම් සිංහල අකුරු වලින් දානවා වචන දෙකට වඩා ටයිට්ල් එක දිගනම් ඉන්ග්ලිශ් වලින් දානවා:):)

    11.gif
    11.gif

    11.gif

    11.gif

    11.gif

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    බම්ප් මචන් , උබ ගොඩාක් සංවේදී පොරක් වගේ ! Respect you ! Appreciate you !

    :DThankyou machan:D

    සංවේදී කම නැත්තේ නෑ බන් සංවේදී තමා ඒ වුනාට
    අනේ මන්දා මට ඒක කියන්න තේරෙන්නේ නැ මචන්
    :sorry::sorry:
     
    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    ටයිටල් එක සිංහලෙන් දැම්මහම
    පටස් ඇහැ යනව එතෙන්ට,ඒක නිසා මේක කතාකරන්න ඕන දෙයක් කියල තමයි මට හිතෙන්නෙ. අපිදාන ත්‍රෙඩ් එකේ අඩංගු වෙන්නෙ මොනවද කියල අඩු අකුරු ගනනකින් ගැලපෙන ,ලස්සන් ටයිටල් එකක් දැම්මොත් ගොඩක් අය ත්‍රෙඩ් එක මිස් කරන එකක් නෑ කියල මට හිතෙනව.
     
    Last edited:

    Dipsomania

    Member
    Oct 4, 2012
    247
    30
    0
    ටයිටල් එක සිංහලෙන් දැම්මහම
    පටස් ඇහැ යනව එතෙන්ට,ඒක නිසා මේක කතාකරන්න ඕන දෙයක් කියල තමයි මට හිතෙන්නෙ. අපිදාන ත්‍රෙඩ් එකේ අඩංගු වෙන්නෙ මොනවද කියල අඩු අකුරු ගනනකින් ගැලපෙන ,ලස්සන් ටයිටල් එකක් දැම්මොත් ගොඩක් අය ත්‍රෙඩ් එක මිස් කරන එකක් නෑ කියල මට හිතෙනව.

    මේ කතාව සම්පුර්ණ ඇත්ත. උදාහරණයක්‌ විදිහට දැනට එළකිරි එකේ තියෙන Sticky ත්‍රෙඩ් එකක් අරන් බලන්න.

    1. Android Wadakarayo
    2. Android වැඩකාරයෝ

    ඔය title දෙකින් වැඩියෙන්ම ඇහැ යන්නේ දෙවෙනි title එකටයි. ඒ වගේ සිංහලෙන් title ඒක දාපු ත්‍රෙඩ් එකක, සිංහල කොටස පෙන්නේ නැතුව ගියාම ගොඩක් අය ඒ ත්‍රෙඩ් ඒක දැක්කත් කියවන්නේ නැතුව යනවා. ඒ නිසා මම නම් හිතන්නේ title ඒක සිංහලෙන් දැමීම සහ මුළු title එකම හරියට දිස්වීම වැදගත්. මේකට ඒක උදාහරණයක්‌ තමයි:

    ".:: ANDROID වැඩකාරයෝ Part II ::." කියන ත්‍රෙඩ් ඒක පෙන්නේ,

    ".:: ANDROID වැඩකාරයෝ" කියල විතරයි. හරියට ANDROID වැඩකාරයෝ පළමු ත්‍රෙඩ් ඒක වගෙයි.