පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    282941_371107496318803_1253474705_n.jpg

    :D :D :lol: :lol: :lol:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    මෙන්න මුන්ගේ ප්ලැන් එක දාලා තියෙනවා බ්ලොග් පොස්ට් එකක, මේකෙ තියෙන විදියට. .

    Plan 2012
    LIBERATION OF PLANET EARTH

    2012.jpg

    Phase 1: The Event (3-7 days)

    Mass arrests of the Illuminati
    ‑Military sweep
    -1 day viral and mass media info distribution
    -1 day arrests
    -Up to 3 days shutdown
    -5 to 6 days conviction process

    Phase 2: Restructuring (3-6 months)

    New financial system backed by precious metals and commodities introduced
    -Federal Reserve dismantled, US Treasury prints gold backed money
    -Basket of currencies (6 or more) base of world financial system
    -Worldwide debt forgiveness
    -Bank debts cancelled (credit cards, loans, mortgages)
    -Banks must be re-licensed, no interest (usury)
    -Multinational companies split and nationalized

    Redistribution of world's wealth begins
    -Prosperity funds released
    -Humanitarian and environmental projects funded

    Free energy technology and advanced medicines released

    Government UFO involvement disclosure

    International criminal court tribunal of Illuminati

    Statutory laws invalidated, return to Common Law

    Interim national governments and then elections

    UN restructured as head of Provisional government

    Disengagement of warring parties, military forces recalled permanently from active duty and restructured into peace keeping force, nuclear weaponry disarmed

    Phase 3: First Contact (1-3 months)

    Contact with selected private individuals

    Re-education of humanity, including our history not told: Atlantis and Lemuria

    Global telecasts over TV and internet

    Increasing number of spacecraft make themselves known, culminating in a massive flyover when tens of thousands of ships will take part as final proof that other civilizations are out there

    Two week contemplation period

    First contact: Public contact at UN - Electric surge into Earth Light body -Galactic / Cosmic synchronization / Tachyonic alignment

    After First Contact
    -Interaction with Galactic Federation and Ascended Masters
    -Start of technology transfers and educational programs
    -Beginning of pollution cleansing and renewal of ecosystem
    -Start of full consciousness training (Ascension chambers)
    -Reunion with Confederation Fleet and Inner Earth

    මෙහෙම කරනවද ඔරි රජානෙනි ? ?
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මචන් ඔරියා අරුන් ආවත් නැතත් උඹ එළකිරියේ ඉන්න ඕනේ ඩයල් එකක් බන්.... :yes: පට්ට ආතල් උඹ.... ;)
    ඔව් ඔව් උන් අවේ නැති උනාට කමන් නැ ඔරියා උබ එළකිරි එකට වරෙන් මේ වගේ අතල් දෙන්ඩ මේකේ පොරක් හිටියෙම නැ. :D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන් මෙක්සිකොවේ වේලාව දහවල් එක පසු වී විනාඩි 30යි. මම කීවා වගේ සවස 3න් පසුව පිටසක්වල ජීවීන් එන්නේ.ඒ වගේම ලොකු කටකාතාවක් යනවා ඉදිරි පැය කීපය ඇතුලත යම් සුවිශාල භූ චලන සිදුවීමට යන බවටත්.මේක අන්තර්ජාලයේ කතාවක්.
    නමුත් පිටසක්වල ජීවීන් රාත්‍රි කාලයේ එන්න වඩාත්ම ආසයි.ඒක ඔයාල අත් දැකීමෙන් දන්නවා.පිටසක්වල ජීවීන් වන අප ඔයාලව පාවා දීලා නැති බව මම සහතිකවම කියනවා.පෘථිවියට එන පිටසක්වල ජීවීන්ගේ පූර්ණ බලැති නායකයා වන්නේ ඔරියන්තුමා.
    ඒක නිසා මම කියන දෙය ලඝු කොට සලකන්න එපා.
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    දැන් මෙක්සිකොවේ වේලාව දහවල් එක පසු වී විනාඩි 30යි. මම කීවා වගේ සවස 3න් පසුව පිටසක්වල ජීවීන් එන්නේ.ඒ වගේම ලොකු කටකාතාවක් යනවා ඉදිරි පැය කීපය ඇතුලත යම් සුවිශාල භූ චලන සිදුවීමට යන බවටත්.මේක අන්තර්ජාලයේ කතාවක්.
    නමුත් පිටසක්වල ජීවීන් රාත්‍රි කාලයේ එන්න වඩාත්ම ආසයි.ඒක ඔයාල අත් දැකීමෙන් දන්නවා.පිටසක්වල ජීවීන් වන අප ඔයාලව පාවා දීලා නැති බව මම සහතිකවම කියනවා.පෘථිවියට එන පිටසක්වල ජීවීන්ගේ පූර්ණ බලැති නායකයා වන්නේ ඔරියන්තුමා.
    ඒක නිසා මම කියන දෙය ලඝු කොට සලකන්න එපා.

    මටත් මේව දකින කොට සුද්ද සිංහල මතක් වෙනවා. ඉවසන් ඉන්නෙ අමාරුවෙන්.:growl::growl::growl::growl::growl: ඒක නෙමේ තැබිලි කීයද?:lol::lol::lol:
     
    Dec 14, 2012
    215
    17
    0
    දැන් මෙක්සිකොවේ වේලාව දහවල් එක පසු වී විනාඩි 30යි. මම කීවා වගේ සවස 3න් පසුව පිටසක්වල ජීවීන් එන්නේ.ඒ වගේම ලොකු කටකාතාවක් යනවා ඉදිරි පැය කීපය ඇතුලත යම් සුවිශාල භූ චලන සිදුවීමට යන බවටත්.මේක අන්තර්ජාලයේ කතාවක්.
    නමුත් පිටසක්වල ජීවීන් රාත්‍රි කාලයේ එන්න වඩාත්ම ආසයි.ඒක ඔයාල අත් දැකීමෙන් දන්නවා.පිටසක්වල ජීවීන් වන අප ඔයාලව පාවා දීලා නැති බව මම සහතිකවම කියනවා.පෘථිවියට එන පිටසක්වල ජීවීන්ගේ පූර්ණ බලැති නායකයා වන්නේ ඔරියන්තුමා.
    ඒක නිසා මම කියන දෙය ලඝු කොට සලකන්න එපා.

    තව පැය කීයක් යනවද බන් ඔය මගුලට. ඊයෙ රෑත් නිදිමරාගෙන බලන් හිටියෙ:confused::confused::confused::confused::confused:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    දැන් මෙක්සිකොවේ වේලාව දහවල් එක පසු වී විනාඩි 30යි. මම කීවා වගේ සවස 3න් පසුව පිටසක්වල ජීවීන් එන්නේ.ඒ වගේම ලොකු කටකාතාවක් යනවා ඉදිරි පැය කීපය ඇතුලත යම් සුවිශාල භූ චලන සිදුවීමට යන බවටත්.මේක අන්තර්ජාලයේ කතාවක්.
    නමුත් පිටසක්වල ජීවීන් රාත්‍රි කාලයේ එන්න වඩාත්ම ආසයි.ඒක ඔයාල අත් දැකීමෙන් දන්නවා.පිටසක්වල ජීවීන් වන අප ඔයාලව පාවා දීලා නැති බව මම සහතිකවම කියනවා.පෘථිවියට එන පිටසක්වල ජීවීන්ගේ පූර්ණ බලැති නායකයා වන්නේ ඔරියන්තුමා.
    ඒක නිසා මම කියන දෙය ලඝු කොට සලකන්න එපා.

    :D:yes::confused:;):cool::sorry::eek::shocked::):(:lol::growl::nerd::frown::no::P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    දැන් මෙක්සිකොවේ වේලාව දහවල් එක පසු වී විනාඩි 30යි. මම කීවා වගේ සවස 3න් පසුව පිටසක්වල ජීවීන් එන්නේ.ඒ වගේම ලොකු කටකාතාවක් යනවා ඉදිරි පැය කීපය ඇතුලත යම් සුවිශාල භූ චලන සිදුවීමට යන බවටත්.මේක අන්තර්ජාලයේ කතාවක්.
    නමුත් පිටසක්වල ජීවීන් රාත්‍රි කාලයේ එන්න වඩාත්ම ආසයි.ඒක ඔයාල අත් දැකීමෙන් දන්නවා.පිටසක්වල ජීවීන් වන අප ඔයාලව පාවා දීලා නැති බව මම සහතිකවම කියනවා.පෘථිවියට එන පිටසක්වල ජීවීන්ගේ පූර්ණ බලැති නායකයා වන්නේ ඔරියන්තුමා.
    ඒක නිසා මම කියන දෙය ලඝු කොට සලකන්න එපා.[
    /QUOTE]

    :lol::lol::lol::lol:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    දැන් මෙක්සිකොවේ වේලාව දහවල් එක පසු වී විනාඩි 30යි. මම කීවා වගේ සවස 3න් පසුව පිටසක්වල ජීවීන් එන්නේ.ඒ වගේම ලොකු කටකාතාවක් යනවා ඉදිරි පැය කීපය ඇතුලත යම් සුවිශාල භූ චලන සිදුවීමට යන බවටත්.මේක අන්තර්ජාලයේ කතාවක්.
    නමුත් පිටසක්වල ජීවීන් රාත්‍රි කාලයේ එන්න වඩාත්ම ආසයි.ඒක ඔයාල අත් දැකීමෙන් දන්නවා.පිටසක්වල ජීවීන් වන අප ඔයාලව පාවා දීලා නැති බව මම සහතිකවම කියනවා.පෘථිවියට එන පිටසක්වල ජීවීන්ගේ පූර්ණ බලැති නායකයා වන්නේ ඔරියන්තුමා.
    ඒක නිසා මම කියන දෙය ලඝු කොට සලකන්න එපා.

    :(ඒ කියන්නේ හෙට එග්සෑම් එකට යන්න වෙනවා.... :(

    හෙටින් මගේ කැම්පස් ගමනත් කෙලවර වෙනවා. හෙට තමයි මගේ අන්තිම එග්සෑම් එක..... ;)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    දැන් මෙක්සිකොවේ වේලාව දහවල් එක පසු වී විනාඩි 30යි. මම කීවා වගේ සවස 3න් පසුව පිටසක්වල ජීවීන් එන්නේ.ඒ වගේම ලොකු කටකාතාවක් යනවා ඉදිරි පැය කීපය ඇතුලත යම් සුවිශාල භූ චලන සිදුවීමට යන බවටත්.මේක අන්තර්ජාලයේ කතාවක්.
    නමුත් පිටසක්වල ජීවීන් රාත්‍රි කාලයේ එන්න වඩාත්ම ආසයි.ඒක ඔයාල අත් දැකීමෙන් දන්නවා.පිටසක්වල ජීවීන් වන අප ඔයාලව පාවා දීලා නැති බව මම සහතිකවම කියනවා.පෘථිවියට එන පිටසක්වල ජීවීන්ගේ පූර්ණ බලැති නායකයා වන්නේ ඔරියන්තුමා.
    ඒක නිසා මම කියන දෙය ලඝු කොට සලකන්න එපා.

    :eek::eek:
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    දැන් මෙක්සිකොවේ වේලාව දහවල් එක පසු වී විනාඩි 30යි. මම කීවා වගේ සවස 3න් පසුව පිටසක්වල ජීවීන් එන්නේ.ඒ වගේම ලොකු කටකාතාවක් යනවා ඉදිරි පැය කීපය ඇතුලත යම් සුවිශාල භූ චලන සිදුවීමට යන බවටත්.මේක අන්තර්ජාලයේ කතාවක්.
    නමුත් පිටසක්වල ජීවීන් රාත්‍රි කාලයේ එන්න වඩාත්ම ආසයි.ඒක ඔයාල අත් දැකීමෙන් දන්නවා.පිටසක්වල ජීවීන් වන අප ඔයාලව පාවා දීලා නැති බව මම සහතිකවම කියනවා.පෘථිවියට එන පිටසක්වල ජීවීන්ගේ පූර්ණ බලැති නායකයා වන්නේ ඔරියන්තුමා.
    ඒක නිසා මම කියන දෙය ලඝු කොට සලකන්න එපා.

    aise time ekawath boru karanne nathuwa balala kiyapan

    dan mexicon time eka

    https://www.google.lk/search?q=mexi...s=org.mozilla:en-US:official&client=firefox-a

    ube mexicon oralasuweda 1.30??? :frown::frown::frown:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    2:09 PM
    Friday, December 21, 2012 (CST)
    Time in Tikal, Palenque, Chiapas, Mexico

    Palenque time එකනේ අපිට ඕන නේද ඔරි රජුනි? ?
    ඔබ තුමා දුන්න මේ ටයිම් එක හරි නේද TIME IN MEXICO

    Last edited:

    srilanka2036

    Member
    Dec 15, 2012
    31
    2
    0
    මොන මෝඩ හුට්ට්හල ටිකක්ද මන්ද මේ.. යකෝ මේකට රෙප්ල්ය් කරන එක නතරකරපල්ලා බුරුවනේ