මචං TS rip කියන එක මොකද්ද කියලා කියන්න පුලුවන්ද? දන්නේ නෑ ඒ ගැන...
විල්සන් මාමා;14107209 said:මටත් ටාම හොද කොලිටි කොපියක් සෙට් වුනේ නැහැ![]()
Film Eka Nam Maru
තාම DvDRip, BrRip ඇවිල්ලා නැත......!!!
මාත් එනකන් බලාගෙන ඉන්නෙ......
Film Eka Nam Maru![]()
Maru Thol Parakuth Yanawa



ඔව් බන් හිනා යනවා ඒ සින් එක නම්
SRK's 1st ever Original Kiss එකලු.....!!!!!
ඔව් බන් හිනා යනවා ඒ සින් එක නම්
කැම් කොපියක් බැලුව තාම ඔරිජිනල් එක නැති නිසා



මම නම් නෙවෙයි සමහරු හෙන ආසයි ශාරුක්ට
එනකන් ඉවසන්න බෑනේ......!!!!

