ado niyamai macho... kohenda gahuwe... kiyak giyada?? mamath ekak gahana inna... wisthara deepan koo...

kohomada mage tattoo 111111111
![]()
Patta patta.. Kihenda gaha gatte.. Dimmu ge pllace ekenda?

මේක ගැහුවේ පුරුදු වෙන එකෙක් නේද? ඒ විතරක් නෙමෙයි සමහර විට හොඳට සිකරට් බොන එකෙක්. සමහර විට ගන්ජත් ගහනවා ඇති. තරහ වෙන්න එපා මචන් මාත් කරන්නේ ටැටූ තමයි. මේකේ ලයින් දැක්කම එහෙම හිතෙනවා. ලයින් වෙව්ලනවා සිකරට් ගංජා බොන අයගේ, පාට ෂෙඩ් කරලා තියෙන්නේ හදිස්සියෙන්.
