හ්ම්ම් හ්ම්ම් ජබුක් ගාල සද්දයක් ආවද ?![]()
කන්ටේනර් පෙට්ටියක ඉදන් දුවගෙන ඈවිල්ලා ජැටියෙන් පැන්නා.....

හ්ම්ම් හ්ම්ම් ජබුක් ගාල සද්දයක් ආවද ?![]()
කන්ටේනර් පෙට්ටියක ඉදන් දුවගෙන ඈවිල්ලා ජැටියෙන් පැන්නා.....

කොහොමත් එතනටම කාර් වලින් යන්න බෑ නේ බං.... පොඩි ගැට්ටකිනුත් යට වදින කාර් එකක නම් කොහොමටවත් යන්න බැරි වෙයි.....
![]()
![]()
Top Jobs එකේ දැන්ම බලපන්.... ඕනා තරම් ජොබ් තියෙනවා බං....
![]()
හ්ම්ම් හ්ම්ම් ජබුක් ගාල සද්දයක් ආවද ?![]()
කන්ටේනර් පෙට්ටියක ඉදන් දුවගෙන ඈවිල්ලා ජැටියෙන් පැන්නා.....
![]()
![]()

අපේ ඒවා නම් කොහොම හරි නැග්ගුවා කියමුකෝ.... අර ඈට බෝලේ මහ පාරේ එලව ගන්න බය එකා, Worlds End එක්කන් ගියොත්, කෙලින්ම ජබොක් තමා.....
![]()

ඕනා නම් නිකමට කෝල් කරලා හයර් එකක් යන්න අහපන්කෝ.... උඹට කියලා දෙයි.......
![]()

යකෝ තොගේ ලේලන්ඩ් එකටවත් එතනට යන්න බෑ... මම කිව්වේ අඩුගානේ එතන කාර් පාර්ක් එකට යන්න පුලුවන්ද කියල..
රිදිලා.... මගේ කාර් එක නම් පුලුවන්... උඹේ ඈට බෝලේ නම් Sure නෑ.... යට වදී....

තියෙනවනම් තමයි... අඩුගානේ ඉන්ටවිව් එකකටවත් එන්න කියන්නේ නෑ...
උත්සාහය අත අරින්න එපා බං...... කොහොමද ඔහොම ඈප්ලයි කරගෙන කරගෙන යද්දි, අපේ ඔෆිස් එක වගේ තැනක් සෙට් උනොත්......

උඹව එලවලා කවියාව ගත්තොත් ඒ කොම්පැනිය ගොඩ තමාඋත්සාහය අත අරින්න එපා බං...... කොහොමද ඔහොම ඈප්ලයි කරගෙන කරගෙන යද්දි, අපේ ඔෆිස් එක වගේ තැනක් සෙට් උනොත්......
![]()
![]()
![]()

රිදිලා.... මගේ කාර් එක නම් පුලුවන්... උඹේ ඈට බෝලේ නම් Sure නෑ.... යට වදී....
![]()
![]()
උත්සාහය අත අරින්න එපා බං...... කොහොමද ඔහොම ඈප්ලයි කරගෙන කරගෙන යද්දි, අපේ ඔෆිස් එක වගේ තැනක් සෙට් උනොත්......
![]()
![]()
![]()

march එකේ ground clearance 135mm, FB15 එකේ 150mm

උඹව එලවලා කවියාව ගත්තොත් ඒ කොම්පැනිය ගොඩ තමා![]()

අඩෝ මම අනුරාධපුරෙත් ගිහිල්ලා ආවා හරිද..? නිකං නෝන්ඩි දාන්න එපා...![]()
කොහෙදිවත් යට වද්ද ගත්තේ නැද්ද....?? 
march එකේ ground clearance 135mm, FB15 එකේ 150mm
ඔය 15mm වලටද එදා අපේ ගේ ගාවදිත් යට වැදුනේ.....??
මට පේන්නේ ඕකේ සස්පෙන්ශන් බැහැලා වගේ.... පරණ අයිතිකාරයාට කියලා හදා ගනින්...... 