මේ නුල බලන්නත් බැරි උනා කාලෙකින් . අද මම කියන්න යන්නේ android පාවිච්චි කරන අයට වැදගත් වෙන software එකක් .
![]()
Bring DSLR-like Photography to Your Smartphonev1.1 Users :
1. Bokeh effect is moved to Aperture menu, you can change the shape of Bokeh by selecting aperture shape.
2. Color Mask filter is moved to Filter 2 menu to provide with more filter combinations.
![]()
දඩබ්බරයා;14120577 said:

දඩබ්බරයා;14120517 said:niyamai menna math join una machan...

oka niyama app ekak , math oka thama use karanne godak welawata![]()
ela පින්තුරයක් දෙකක් දාමු![]()
දඩබ්බරයා;14120805 said:Man heta dannam machan tiaka habai loku seen na ban...


dapan dapan
ලොකු ඒවා ඕනි නෑ . හරියට ගන්නවා නම් ඕනි එකකින් සිරාපින්තුර ටිකක් ගන්න පුළුවන් .![]()
තොපි දාල තියෙන පින්තුරයි 4න් මොඩෙල් එකයි කිව්වම තිබුන ටිකත් ඩිලිට් කරන්න හිතුනා
තොපි දාල තියෙන පින්තුරයි 4න් මොඩෙල් එකයි කිව්වම තිබුන ටිකත් ඩිලිට් කරන්න හිතුනා
E mokada eee ???default phone camera wala nam godak welawata metering mode eka auto set wenne ( ahanna aththe ISO gana kiyala mama hithanawa ) .
android walata nam camera fv-5 kiyala app ekak thiyenawa ISO eka manually thoranna puluwan .
![]()



අපෙ 4න් වල එච්චර ඔෆ්ශන් නැ නෙ නිකන් පින්තුරයක් ගන්න නම් පුලුවන්:E mokada eee ???
ඊට වඩා හපන් ෆොටෝග්රැපර්
දඩබ්බරයා;14125368 said:http://www.elakiri.com/forum/showthread.php?t=1518486 Machan mekath tikak balapan..man gaththa ewa thama thiyenne...sama weyan meke link eka dammata...

......දුන්හිද ඇල්ල.....
nokia X3 (slide)
3.2mp
unedited
![]()
![]()
![]()
