හම්බයන්ගේ උලමට උත්තරයක්

S.L.F.B.I

Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    හම්බයන්ගේ උලමට උත්තරයක්

    10388576252212392366156.jpg









    2012-12-19 දින ලංකාදීප පුවත්පතේ ACJU - ඉස්ලාම් වියතුන්ගේ සංගමය විසින් මුදල්ගෙවා පලකරන ලද දැන්වීමට පිලිතුරක්.

    ලිපිය ආරම්භ කරන විටම බෞද්ධාගමේ භික්ෂූන්ට සඳහන් කැප-අකැප සිද්ධියක් පිලිබඳ සරල විග්‍රහයක යෙදෙයි. මෙහෙදී ඉස්ලාම් වියතුන්ගේ සංගමයට අමතකව ඇත්තේ පන්සිල් බුදුන් වහන්සේ දේශනා කල දෙයක් නොවන වගය.පන්සිල් යනු සමාජ සම්මතයේ පැවත ආවකි.එය සම්මතයෙන් අනුමතකල දෙයකි..අකමැතිනම් පිලිගෙන නොසිටිය හැකිය.එමෙන්ම අකැප වස්තූන්ද බෞද්ධ භික්ශුවට මිසක සමස්ත බුදු දහම පිලිගෙන සිටින බොදුනුවන් කෙරෙහි බල නොපවත්වයි.එයද සම්බුද්ධ දේශනාවක් නොව ධර්ම සංගායනාවකින් සම්මත කර ගත්තති.බුදු දහමේ කිසිදු දෙයක් පිලිගැනීම කෙරෙහි කිසිවෙකුට බල කර නොමැත.ඒ සියල්ල පිලිගැනීම තමන්ගේ බුද්ධිය අනුව වේ.

    කිතුනු ආගමේ සඳහන් පාඨයක්ද උපුටා යම් මතයක් පල කර ඇත.එහෙත් මා දන්නා පරිදි ඌරු මස් වැඩිපුරම පරිභෝජනය කරනුයේ කිතුනු භක්තිකයන් විසිනි.
    ඉස්ලාම් වියතුන්ගේ සංගමය සිතාමතා හෝ නොසිතා මෙරට වෙසෙන හින්දු භක්තිකයන්ගේ ආගම පිලිබඳව කිසිවක් ප්‍රකාශ කර නැත.ඔවුන් දේව භක්තියෙන අදහන ගවයා පිලිබඳවද කිසිවක් ප්‍රකාශ කර නැත.
    අපි ඒ සියල්ල මොහොතකට අමතක කරමු.ඔවුන් විසින් උපුටා ගන්නා ලද කුරාණයේ පහත පාඨය පිලිබඳව සැලකිලිමත් වෙමු.

    “විශ්වාස කළවුනි, අල්ලාහ් නුඹලාට අනුමත කළාවූ යහපත් දෑ නුඹලා තහනම් කර නොගනිවූ. තවද සීමාව ඉක්මවා නොයවූ. සැබැවින්ම සීමාව ඉක්මවා යන්නන්ව අල්ලාහ් ප්‍රිය නොකරන්නේය. අල්ලාහ් නුඹලාට (ආහාර වශයෙන්) ලබා දුන් දැයින් අනුමත කළ යහ දෑ අනුභව කරවූ. නුඹලා කවරෙකු විශ්වාසවන්තයින්ව සිටින්නේද එවන්වූ අල්ලාහ්ට බියභක්තිමත් වවු” (අල් කුර්ආන් 5: 87-88)"


    සැබවිනම මෙය ප්‍රකාශ කර ඇත්තේ අල්ලාහ් විස්වාස කරවුන්ටය.අපි ඉස්ලාම් භක්තිකයන් නොවන බැවින් අල්ලහ් වරයෙක් සිටින බවක් පිලිනොගනිමු.එබැවින් එම සංගමය අන් ආගම් හා සමපාතකිරීමේ බලවත් උත්සාහයක යෙදෙන බවක් පෙනෙන්නට ඇත.ඔවුන් උත්සහා දරනුයේ කිතුනු ආගමේ දෙවියන් වහන්සේත්, හින්දු ආගමේ මහා බ්‍රහ්මයාත් බුදු රජාණන් වහන්සේත් ඉස්ලාම් ආගමේ අල්ල්හ්ත් සම මට්ටමේ ලා සැලකීමටය.

    ඉහත කුරාණයේ පාඨය අනුව හලාල් අනුමත ලෙසත් හරාම් යනු අනුමත නොවූ ලෙසත් ඉස්ලාම් ආගමේ ඉගැන්වේ.එහෙත් ඉස්ලාම නොවන්නන්ට එහෙ වලංගුතාවය පිලිබඳව දෙවරක් සිතිය යුතුය.එනම් ඒවා පිලිගැනීම අල්ලාහ් විශ්වාස කිරීම හා සමානය.එනම් නොදැනීම ඉස්ලාම් භක්තිකයෙකු වී හමාරය.
    බෞද්ධ දර්ශනයට අනුව වෙනත් ආගමක් (කර්මය හා පරලොව පිලි නොගන්නා) පිලිගැනීම මිත්‍යා දෘශ්ටියකි.එසේ පිලිගත් තැනැත්තා ආනන්තරීය පාපකර්මයක් කලා හා සමානය.ඔහුට නිරයෙන් ගොඩ ඒමක් ලැබෙන්නේ කල්ප දස දහස් ගනනකට පසුවය.
    කිතුනු දහමට අනුව දෙවියන්වහන්සේ හැර වෙනත් ආගමක් විශ්වාස කිරීමේ දඩුවම ලෙස මරනින් මතු සදාකාලික ගින්නෙන් දැවීමක් වේ.

    දැන් අප හලාල් ලකුන දෙසට හැරෙමු.
    මූලිකව ගත් කල මෙය ආගමික අවශ්‍යතාවයක් උවද නොමිලේ ලබාදෙන ලකුණක් නොවේ.ඒ සඳහා වාර්ෂිකව ඉතා විශාල මුදල වැය කල යුතුය.ආසන්න වශයෙන් මේ වනවිට හලාල් ලකුණ ඉල්ලුම් කිරීමේ අයදුම්පතට රුපියල් 4000.00ක් ද සමාගමේ ධාරිතාවයේ ප්‍රමාණය පරිදි රු.200 000.00- රු. 1 500 000.00 දක්වා මුදල අය කෙරේ.එමෙන්ම සමාගම විසින් නඩත්තු කරන අවම වශයෙන් එක් අයෙකුවත් සිටින ඉස්ලාම් භක්තිකයෙකු (මුස්ලිම් ජාතිකයෙකු) සේවයට බඳවා ගත යුතුය.
    හලාල් නිසා මිල වැඩි වන අයුරු උදාහරණයකින් පැහැදිලි කරගනිමු.

    හලාල් ඉල්ලුම් කිරීමට පෙර X නම් සමාගමක් එහි උපරිම ධාරිතාවයෙන් වර්ශයකට බිස්කට් කිලෝ 100 000.00 නිෂ්පාදනයක් සිදු කරයි. සියලු පිරිවැය දරා ලාභයක්ද සහිතව ඔවුන් හලාල් රහිතව එක් බිස්කට් කිලෝවක් රු. 200.00 ගනනේ වෙලඳපලට ඉකුත් කරනු ලබයි.

    හලාල් ඉල්ලෙමේන් පසු;
    1.ඉල්ලුම් සහතිකය වෙනුවෙන් රු. 4000
    2.වාර්ෂික අවම දායකත්වය රු. 200 000.00
    3.එක් සේවකයෙකු වෙනුවෙන් මාසික අවම වැටුප රු. 25000.00 ලෙස සලකා - රු. 300 000.00

    එකතුව = රු. 504 000.00කි.මේ නයින් බලන කල එක් සමාගමකට අවම වශයෙන් මෙම පිරිවැය අතිරේකව දැරිය යුතුය.එහිදී 504000/100000= 5.04 ක අමතර පිරිවැයක් දැරිය යුතුය.එවිට අපට රු. 200.00ක මිලකට ලබාගත හැකිව තිබූ බිස්කට් එකක් සඳහා අපි අපට අනවශ්‍ය හලාල් ලේබලයද සහිතව රු. 205.40 කට මිලදී ගත යුතුය.

    නමුත් සත්‍ය ලෙසම හලාල් අවශ්‍ය වනුවේ පර්භෝජකයන්ගෙන් සියයට 10කටත් අඩු ප්‍රතිශයකිනි.
    එනම් ඉහත උදාහරණයට අනුව සමාන පරිභෝජන මටම් සලකා ඉස්ලාම් පාරිභෝගිකයන්ට කිලෝ 10 000ක් අන් ආගමිකයන්ටද කිලෝ 90 000ක් ද විය යුතුය.
    එවිට හලාල් නිසා මුස්ලිම් ජාතිකයන් දැරිය යුතු අමතර මුදල
    504000/10000= 50.40 කි.
    අපි අද ඔවුන් ගෙවිය යුතු රුපියල් 50.40 සහජීවනයෙන් අපිදු බෙදා ගදාගෙන ඔවුනුත් අපත් සමසේ ගෙවනු ලබයි.

    එමෙන්ම ඉහත පුවත්පත් දැන්වීමේ සඳහන් පරිදි හලාල් ලකුනෙන් ලැබෙන මුදල් ඉස්ලාමිය කටයුතු වලට නොයොදයි.එහෙත් සත්‍ය ලෙසම "උලමා" සංවිධානය පහත අරමුනු සාක්ෂාත් කර ගැනීම සඳහා එම මුදල් යොදවනු ලබයි.

    1. ඉස්ලාම මතවාද ප්‍රවර්ධනයට හා ආරක්ශා කිරීමට යෙදවීම
    2.මුස්ලිම් ආගමිකයන් අතර මිත්‍රත්වය තහවුරු කිරීම
    3.ඉස්ලාම ආගම අනුව ඉස්ලාම සුභසාධක තත්වයන් නැන්වීම
    4.ඉස්ලාම ආගම පිලිබඳව සම්මන්ත්‍රණ පැවැත්වීම
    5.ඉස්ලාම ආගම පිලිබඳව පොත් ප්‍රකාශනය, බෙදා හැරීම, පුස්තකාල පවත්වාගෙන යාම
    6.අරාබි භාෂාව ප්‍රවර්ධනය කිරීම
    7.සියලුම පරිපාලන දිස්ත්‍රික්කයන් තුල තම පරිපාලන කාර්යාලයන් පිහිටුවීම


    ඉහත සියල්ලම තුල ඉස්ලාම් නොවන කිසිදු ආගමක් නැංවීම පිලිබඳව සඳහනක් නැත.එහෙත් ඔවුන් මුදල් ලබා ගන්නේ රටේ සිටින සමස්ත සියලුම ආගමිකයන්ගෙනි.

    සත්‍ය වශයෙන්ම අප බොදුනුවන් බැවින් ලොවෙහි සියලුම ජීවින්ගේ පැවැත්ම පිලිගනිමු.එමෙන්ම සියලු ආගම්වල පැවැත්මත් එහි මතවාදයන් එම ආගමික භක්තිකයන්ගේ විශ්වාසයන්ට අනුකූලව සිදු විය යුතු බවත් පිලිගනිමු.එබැවින් හලාල් ආහාර ඉස්ලාම් සංකල්පයක් බවත් එය ඔවුන්ගේ ලබ්ධීන්ට අනුකූලව සිදු විය යුතු බවත් තරයේ විශ්වාස කරමු.

    එහෙත්

    සියයට 10ක පාරිභෝගික අවශ්‍යතාවය වෙනුවෙන් අප මත බලෙන් පටවා ඇති හලාල් බද්ද අපට අනවශ්‍ය බව තරයේම ප්‍රකාශ කරමු.මන්දයත් එයින් අපට කිසිදු ප්‍රතිලාභයක් නොමැති බැවිනි. යම් ආගමික මතවාදයකට වඩා ජාත්‍යන්තරව වෛද්‍ය විද්‍යානුකූලව පිලිගනු ලැබූ ISO,SLS වැනි ප්‍රමිති සහතිකයන් පිලිබඳව මහත් විශ්වාසයෙන් කටයුතු කරන්නෙමු.අපගේ සෞඛ්‍යාරක්ශාව සඳහා මෙතුවක් එය ප්‍රමාණවත් විය.එලෙසින්ම මතුවටත් අප ඒ පිලිබඳව පමණක් විස්වාස කරන්නෙමු.
    එබැවින් අනවශ්‍ය ලෙස සියලු ආගමිකයන් වෙත බර පටවා ඇති හලාල් ලකුන ඉස්ලාම් නොවන්නන් කෙරෙන් ඉවත් කර ඔවුන්ට හලාල් රහිත නිශ්පාදනද ඉස්ලාම් ඇත්තන් සඳහා හලාල් සහිත නිශ්පාදනයන් (ඔවුන්ගේ අමතර පිරිවැය අයකරගනිමින්) ලබා දිය යුතුය.

    හලාල් නිසා කිතුනු ආගමටවත්,හින්දු ආගමටවත්,බුදු දහමේ උන්නතියටවත් සතයක මුදලක් නොලැබෙන බව සහතිකය.එහෙත් අප තව දුරටත් හලාල් මිලදී ගනිමින් අපගේ සාස්තෘවරුන්ට නිගා දෙමින් කටයුතු කරන්නේද?

    භාන්ඩ හා ආහාර ද්‍රව්‍ය 4500ක් වෙනුවෙන් අපි "උලමා" සංවිධානයට වාර්ෂිකව කෝටි 700ක බද්දක් ගෙවමින් සිටී.ඒ බදු මුදලින් කෝටි 636ක්ම ගෙවනුයේ ඉස්ලාම් නොවන්නන් විසිනි.අපගේ නොවන අවශ්‍යතාවයකට එක් පුද්ගලයෙකු වර්ෂයකට රු.400කට ආසන්න මුදලක් ගෙවා ඇත.

    ඔබ සෑම වර්ශයකම රු.400ක් හෝ ඊටත් වැඩියෙන් ඉස්ලාම් පල්ලියට ගෙවනු ලබයි.මොහොතක් සිතන්න.
    බෞද්ධ ඔබ වර්ෂයකට පන්සලකට ලබා දෙන දායකත්වය කොපමණද?
    කිතුනු ඔබ වර්ෂයකට පල්ලියකට ලබා දෙන දායකත්වය කොපමණද?
    හින්දු ඔබ වර්ෂයකට කෝවිලකට ලබා දෙන දායකත්වය කොපමණද?

    තීරණය ඔබ සතුයි.
    -----------------------------
    තරංග රත්නායක


    දැන් ඉතින් රටේම තියන කුණු හරුප ටික කියල කපපියව් රෙප් මට කන්න බැරි වෙන්න


    උපුටා ගත්තේ
    www.facebook.com/SayNoToHalaal
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හලාල් වරජනය කරමු ලංකාව තුල අනිවර්යෙන්ම විය යුත්තක් අපි කර යුත්තක්

    ඉතා හොද ලිපියක්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මූ හලාල් එක Racism එකට පටලවලා දාලා මගුලක් කියවන්නේ. මේ Video එක බලන්න
    http://www.youtube.com/watch?v=CeJY0WkDVXU&feature=player_embedded

    මේ හලාල් වලින් ලැබෙන මුදල් වලින් මුන් කරන්නේ


    1. ස්ලාම් මතවාදය ආරක්ෂාකිරිම සහා ප්‍රවර්ධනය කිරිම
    2. මුස්ලිම් ආගමිකයන් අතර මිත්ත්‍රත්වය තහවුරු කිරිම සදහා
    3. ස්ලාම් ආගමික සුභසාදන තත්වයන් නැංවීම සදහා
    4. ස්ලාම් ආගමික කටයුතු සදහා පැවත්වෙන සම්මන්ත්‍රණ සංවිධානය කිරිම සදහා
    5. ස්ලාම් දහම් පිළිබදව පොත් ප්‍රකාශණය,බෙදා හැරීම සහා පුස්තකාල පවත්වාගෙන යාම සදහා
    6. අරාබි භාෂාව ප්‍රවර්ධනය කිරිම සදහා
    7. සියලුම පරිපාලන දිස්ත්‍රික්කවල තමන්ගේ පරිපාලන කාර්යාල ගොඩනැංවීම සදහා

    එතකොට මේ ගොල්ලෝ කියන්නේ මේකට අපි එරෙහිවෙන එකටද ජාතිවාදය කියලා? මෙතන කිසිම ආකාරයකින් සිංහල ,බෞද්ධ, හිංදු, සහා අනෙක් ආගම් ජාතිකයන් ගැන සදහන් වෙලා නෑ.
    මේ හලාල් ලකුණ කියන එක අමු අමුවේම ප්‍රෝඩාකාරි විදියට අනෙක් ජාතින්ගෙන් මුදල් මංකොල්ලකාගෙන තමන්ගේ ජාතියේ කොදුනාරටිය ශක්තිමත් කිරිම සදහා හදපු බ්‍රෑන්ඩ් එකක්.
    මොකද ලංකාවේ සිංහලයන් තමයි වැඩි, 70%ක්ම ඉන්නේ සිංහලයන් ඉතින් මේ සදහා වැඩි වශයෙන්ම මුදල් එන්නේ එතකොට මුස්ලිම් ජාතිකයන්ගෙන් නෙවෙයි.
    මේ වගේ දේවල් මගින් අපේ සල්ලි කොල්ල කන්න දෙන්න බෑ, තමන්ට ඕන ව්දියට ඕන දෙයක් හලාල් කරගෙන ඒවා කනවා නම් ප්‍රශ්ණයක් නෑ නමුත් අපේ සල්ලි මේ ව්දියට අපිට කිසිම යහපතක් නොකරන දෙයක් වෙනුවෙන් බලෙන් ගන්න දෙන්න බෑ. ඔන්න මුස්ලිම් කවුරු හරි අපේ ළගට ඇවිත් පුස්තකාලයක් හදන්න අරමුදලක් ඉල්ලුවා නම් දෙන්න තුබුනා නමුත් මේක එහෙම නෙවෙයි මේක මේ බලෙන් ගැනීමක් . මේ වගේ දේවල් වලට ඉඩ දෙන්න බෑ. මේ වගේ දේවල් වහාම නවත්වන්න ඕනේ.
    11.gif
    සහතික ඇත්ත අපි හලාල් වරජනය කරා කියලා කොහොමද ආගමකට ජාතියකට අපහාසයක් වෙන්නෙ අපි මොකටද එක එකාව තර කරන්න අපෙ සල්ලි දෙන්නෙ :growl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උම්බල හරි මොඩයි, අහක ඉන්න නයි ටික උම්බලගෙ රෙද්ද අස්සෙ දාගන්න තමා හදන්නෙ

    අපි කැමැති නයි රෙද්ද අස්සෙ දා ගන්න පොබ්ලම්?:nerd:
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    11.gif
    සහතික ඇත්ත අපි හලාල් වරජනය කරා කියලා කොහොමද ආගමකට ජාතියකට අපහාසයක් වෙන්නෙ අපි මොකටද එක එකාව තර කරන්න අපෙ සල්ලි දෙන්නෙ :growl:

    කලෙකින් හොද දෙයක් කිව්වමයි මයෙහිතේ:eek:
     

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    snapshotaf.jpg





    උබට එක මම රෙප් ඉල්ලුව වගේ පෙනුනම් කොරන්න දෙයක් නැ මම එහම
    දාන්නේ රෙප් කපන එවුන් මම පුකෙන් යන පඩේකටවත් මායිම් කරන්නේ
    නැ කියන එකට
    අනික බන් රෙප් ඕනෙනම් මේකේ දන්නා ඕන මොනවද කියල මම හොදට දන්නවා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කෝරලේමහත්තයා;14121123 said:
    කලෙකින් හොද දෙයක් කිව්වමයි මයෙහිතේ:eek:

    මම හම්බයා හම්බයා කියකිය මක්කමට බල්ලො කක්කා කරන පික් දාන ආගමකට බනිනවාට විරුද්දයි එ කියලා ආගමක් ප්‍රශ්න කරනවාට තාර්කිකව විවෙචනය කරනවාට සංවාද කරනවාට විරුද්ද නැහැ බන් :yes:
    ප්‍රදානම දෙ අපෙ ජාතියෙ යහපතට යමක් වෙනවානම් මමත් එතනට එනවා සප් කරනවා:cool::)
    හලාල් කියන්නෙ අපිව හුරං කන්න ගෙනපු දෙයක් :yes:
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    මම හම්බයා හම්බයා කියකිය මක්කමට බල්ලො කක්කා කරන පික් දාන ආගමකට බනිනවාට විරුද්දයි එ කියලා ආගමක් ප්‍රශ්න කරනවාට තාර්කිකව විවෙචනය කරනවාට සංවාද කරනවාට විරුද්ද නැහැ බන් :yes:
    ප්‍රදානම දෙ අපෙ ජාතියෙ යහපතට යමක් වෙනවානම් මමත් එතනට එනවා සප් කරනවා:cool::)
    හලාල් කියන්නෙ අපිව හුරං කන්න ගෙනපු දෙයක් :yes:

    සිරාවටම.. මුස්ලිම් ආගමත් එක්ක මගෙත් කිසි තරහක් නෑ ..ශ්‍රී ලාංකික මුස්ලිම් අයගහන දීර්ඝකාලීන ගැට මට දිරවන්නෑ..අපි එකා වගේ ..මේ වෙනුවෙන් වැඩ කල යුතුයි..:yes: