පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම කාගෙවත් දුකේදි සිනහ වෙමින් ඉන්නේ නෑ.හැබයි හියුමන්ස්ලගේ මෝඩ වැඩවලට හිනාව වගේම කේන්තියකුත් මට තියෙනවා.මම කියන්නේ පිටසක්වල ජීවීන්ගේ පැමිනීමේ වැදගත් කමයි.ඔවුන් 2012 තුල පැමිනීම ඔබලාගේ යහපත් සඳහයි.
    ‍තෝ නිකන් දැන් එනව දැන් එනව කියල බොරුවට තැටෙමුවට එන ^ට්ටක් නෑ පොන්ස්..
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මට කොලඹටත් හොඳට සුකවන්න ලොකු උවමනාවක් තියෙනවා.ඒක නිසා කටවල් පරිස්සම් කරගෙන හිටපියව්. තව භූමිකම්පාවක් සහ සුනාමියක් එවන්න ඕනද?
    මේක දැන ගනියව්.ඊලඟ සුනාමිය අඩි 1000කට උඩින් එවන්නේ.ඒක නිසා සූර්ය රජ කෙනෙකුට සංවරව කතා කරපියව්.මම තොපිට ඉරණම් දවසක් දෙනවා.

    එහෙනම් අපිට තියෙන්නෙ උඩ බලාගෙන ඉන්න නේද? සුනාමිය යටින් ඉඳන් පොටෝ ටිකකුත් ගහගන්ඩ බැරියැ. :lol::lol::lol:

    2012 වසර තුල පිටසක්වල ජීවීන් ගෙන්වා ගැනීම අත්‍යවශ්‍යයෙන්ම කල යුතු දෙයක් වෙයි.මේ සඳහා අපට ඉතිරිව ඇත්තේ සතියකි.ඒ වගේම මාව ලෝක නායකත්වයට පත්වීම සහ ස්ටාර්ලීඩර් වීමත් 2012 වසර තුල සිදු වියයුතුම දෙයකි.එහෙම වුනේ නැත්නම් නව යුගය පහල වුනේ නැත්නම් 2013 වසර ඉතාම විනාශකාරි,පීඩාකාරි භයානක වසරක් වෙනු ඇත.2013 සිට ඉදිරියට එන යුගය ඉතාම අවදානම්,විපත්,භූමිකම්පා,ගංවතුර කඳු කඩා වැටීම් සහ හෙන පිට හෙන එන භයානක යුගයකි.මෙයට ප්‍රාධනතම හේතුව වන්නේ සක්වල දෙවිවරුන් නොහොත් පිටසක්වල ඉහලතම ඇස්ට්‍රල් ජීවීන් බැරක් ඔබාමාලා, හූ ජින්‍තෝලා,පුටින්ලා ,රාජපක්ෂලා,අහමජයිනුදීන්ලා,ඉල් කිම් සුන්ලා වැනි නායකයන්ට දක්වන බලවත් අකමැත්තයි.මේ මිනිසුන්ට දිගටම නායකත්වයේ ‍රැදී සිටිමින් පිස්සු කෙලීමට,විකාර කිරීමට ඔවුන් කිසිසේත් ඉඩ නොදෙනු ඇත.මෙවැනි නායකයන් 2013 වසරෙන් පසු ලෝකයේ නායකයන් විදිහට සිටියොහොත් ඔබලාට දෙයියන්ගේම පිහිටයි යැයිවත් නොවෙනු ඇත.මොකද දෙවියන් යනු සක්වල දෙවිවරුය.පිටසක්වල ජීවීන්ය.ඔවුන් ලෝකයට ලබා දී ඇති ආරක්ෂාව ඉවත් කරගනු ඇත.ඔවුන් ඔබලා විනාශකාරී සිදුවීම් වලින් රහසිගතව සිදු කරපු ආරක්ෂාවෙන් ඉවත් වෙනු ඇත.සක්වල දෙවිවරු යනු ඉහල බුද්ධිමය,ජෛවමය සහ විශිෂ්ඨ ඇස්ට්‍රල් පරිණාමයක් ලබාගත් මානවයන්ට වඩා ප්‍රකෝටි ගුනයක ජව මහිමයක්,දක්ෂතාවයන් සහ තාක්ෂනික මහිමයන් ඇති බලවත් විශ්ව පාලකයන්ය.ඔවුන් ලෝක නායකයන්ට බලවත් අකමැත්තක්,අප්‍රසාදයක් දක්වයි.
    ඔවුන් සියල්ලන්ම ඒකාමතිකව කැමති නායකයා වනේ ඔරියන්තුමාය.මාගේ නායකත්වය තියෙන ලෝකයකට ඔවුන්ගේ සහාය,ආශිර්වාදය අනිවර්යෙන්ම ඔවුන් දෙනු ඇත.එය නිසැකවම ඔවුන් කෙලින්ම පිටසක්වල ජීවීන් වශයෙන් පැමින දෙනු ඇත.එම නිසා මම ස්ටාර්ලීඩර් වීම අතිශයින්ම වැදගත්වේ.ඔරියන්තුමා යනු ඔවුන්ගේ කෙනෙකි.ඔවුන්ගේ විශ්වාසය ඔරියන්තුමා වෙත පමණය.මාව මේ ලෝකයේ රහසිගත ස්ටාර් කමාන්ඩර ලෙස පත් කරමින් එව්වේ ඒ නිසාය.මේ නිසා 2012 වසර තුල පිටසක්වල ජීවීන්ගේ පැමිනීම ලෝක ජනතාවගේ හිත සුව පිණිසම වෙයි.

    :lol::lol::lol::lol::lol:

    පිටසක්වල ඩයල් උඹට ඔය දේවල් දෙන්නෙ උඹේ මොලේටද නැත්නම් උඹේ පශ්චාත් භාගයටද?

    troll-u-mad-smiley-emoticon.gif
     
    Dec 23, 2012
    6
    1
    0
    අපේ මිනිහව දැක්කද ලමායී..:growl::growl:
    මේ මිනිහට මේ ටිකේ කහ උණ හැදිල..උණ විකාරෙන් කියෝනවා කියලා මට ආරංචියක් ආවා
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔරියන්_තුමිය;14121032 said:
    අපේ මිනිහව දැක්කද ලමායී..:growl::growl:
    මේ මිනිහට මේ ටිකේ කහ උණ හැදිල..උණ විකාරෙන් කියෝනවා කියලා මට ආරංචියක් ආවා
    ඔබතුමි ඔරියගෙ කවුද? :oo:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔරියන්_තුමිය;14121032 said:
    අපේ මිනිහව දැක්කද ලමායී..:growl::growl:
    මේ මිනිහට මේ ටිකේ කහ උණ හැදිල..උණ විකාරෙන් කියෝනවා කියලා මට ආරංචියක් ආවා

    තුමිය රෑ තනියෙන් ද ඉන්නේ ?
     

    ted2012

    Member
    Dec 15, 2012
    10
    0
    0
    පූස්;14120899 said:
    අපෝ මම නං ඔය මගුලට එන්නෙ නෑ බලන්නෙත් නෑ. අවුරුද්දට එක ටොපික් ගානෙ ගෙනියන්න හදන්නෙ මේකා.:growl::growl::eek:

    මට ඉතින් කියන්න තියෙන්නෙ----

    finalsmallu.png
    Superb :lol::lol::lol::lol:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    හෙට අනිද්ද වෙද්දි තව හොඳ කතා අහන්න පුලුවන් වෙයි. පෝය ළඟයිනෙ

    moon2.jpg

     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    පූස්;14120899 said:
    අපෝ මම නං ඔය මගුලට එන්නෙ නෑ බලන්නෙත් නෑ. අවුරුද්දට එක ටොපික් ගානෙ ගෙනියන්න හදන්නෙ මේකා.:growl::growl::eek:

    මට ඉතින් කියන්න තියෙන්නෙ----

    finalsmallu.png
    :lol::lol::lol::lol::lol:
     
    Dec 23, 2012
    6
    1
    0
    පෝලිමක් දාන්නද? :shocked::shocked::shocked::shocked:

    නැහැ පිටසක්වල ගැන අපේ මිනිහා පතුරවගෙන යන කතා ගැන එහෙට ආරන්චි වෙලා අපේ මිනිහව කුදලගෙන යන්න ඇවිත්..මමත් මූව හොයලා දීලා සක්වලයෙක් බදින්න ඉන්නේ
    ...:sorry::sorry:
    අපේ මිනිහා කොහොමත් කොලු කාරයනේ..ඌ උන්නට වැඩක් නෑ අනේ...
     
    Last edited:
    • Like
    Reactions: geethq

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔරියන්_තුමිය;14121212 said:

    නැහැ පිටසක්වල ගැන අපේ මිනිහා පතුරවගෙන යන කතා ගැන එහෙට ආරන්චි වෙලා අපේ මිනිහව කුදලගෙන යන්න ඇවිත්..මමත් මූව හොයලා දීලා සක්වලයෙක් බදින්න ඉන්නේ
    ...:sorry::sorry:
    අපේ මිනිහා කොහොමත් කොලු කාරයනේ..ඌ උන්නට වැඩක් නෑ අනේ...

    ඌ කොලුකාරයෙක් නම් උබ තුමිය වෙන්නේ කොහොමද?
    උබ එක්කේ පො$න්නයෙක් නැත්නම් ඌගේම fake එකක්.