ඒ පොඩි නංගි කෙනෙක්..
මුන් මේ වලිගෙ පාගගෙන![]()

වීලි ලැජ්ජයි කියහන් කො ඉතිං![]()
![]()

වැඩේ කැන්සල් නේද බන්26 ට්‍රිප දාගත්ත සුනාමියක් ආවත් බෝට්ටුවකින් යනව කියල හිතං ඉන්නෙ..
ඇයි යකෝ මොන කරුමයක්ද![]()


මම ගෙදර ගෙනල්ල වෙන file ටික කොපි කරල වෙන dvd එකකට ගැහුව..crack එකට keylogger එකක් bind කළා.. තෝ ඉවරයි
තොට ඉස්සෙල්ල අර අන් ගොප්පුව..
![]()
හිටු හොඳ වැඩක් කරන්න. මං Turok දාන්න කලින් තොගෙ අහවල් ඇන්ටිගේ වයිරස් එක දානවාහැබැයි ඔන්න කී ලොගර් තියෙනවා කියලා අහුවුන් නැත්තන් ඇන්ටිගේ වයිරස් එක කපෝතියි පුතේ
පව් අප්පුවා![]()
![]()



මාව උයාගෙන කාපිය..ඔකා රෙදි නැතුව ඉදලා තියෙන්නෙහෆෝයි රෙදි ගලවල නේද..එල එල. සචිත් කියන්නෙ එල කොල්ලෙක්.. ඔන්න අපිත් සුබ පැතුව..