21+ ස0සර්ගය වේදනාකාරී වීම (Pain During Intercourse)

21+ ස0සර්ගය වේදනාකාරී වීම (Pain During Intercourse)

දැනුහා මණක් කන්.. ඔන්න ගල් කොල්ලා අයියා ආයිත් ආවා පොඩි එවුන් ඉන්නවනම් පල එන්නෙ එපා මේ පැත්ත පලාතෙ
dangerd.jpg

මෙමෙ ලිපිය අපෙ කොල්ලොන්ට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මෙක දාන්නෙ මට රෙප් ගන්නනම් නෙවෛ මචන් මෙක කියවලා එකෙක් හරි යහපත් පවුල් ජීවිතයක් ගත කරයි කියලා බලාපොරොත්තුවෙන්... වැඩි බයිලා නැතුව කතාවට බහිමු. ගියපාර එකෙ 4ටො ටික දරුනුයි කියලා තිබ්බ කමෙන්ට් හින්දා ඕන් මේපාර 1ක 4ටො 1ක්වත් දැම්මෙ නැ:):):)

මාතෘකාව උඩ තිබ්බ හින්දා ආයිත් දැම්මෙ නැ

හැදින්වීම හා හේතු (Introduction & Causes)


මෙය බහුලව දැකිය හැක්කේ කාන්තාවන් අතරය, එකිනෙකට වෙනස් හේතු ගනනාවක් නිසා මෙය ඇතිවිය හැක..:yes::yes::yes:

1 ප්‍රමානවත් ලි0ගික උත්තෙජනයක් නොමැති වීම,,,,, ලි0ගික උත්තේජනයකදි යෝනි මාර්ගය ස්‍රාවයන්ගෙන් තෙත්වන අතර පුරුශ ලිගුව ඇතුලු කිරීමේදී ලිහිසි ද්‍රවුයයක් ලෙස එය ක්‍රියා කරයි. කාන්තාව ප්‍රමානවත් ලි0ගිකව උත්තේජනය නොවු අවස්තාවක, එනම් කාන්තාව අකමැත්තේන් සිදුවන ලි0ගික ක්‍රියාවලියකදී හෝ පූර්ව ලි0ගොක ක්‍රියාකාරකම්(සිප ගැනීම,ස්පර්ශය) ආදිය ප්‍රමානවත් නොවූ විට පුරුශ ලි0ගෙන්ද්‍රය යෝනි මාර්ගයට ඇතුලු කිරිමේදී වේදනා කාරී විය හැක.. තෙරුනා නේද :frown::frown::frown:

2යොනි මාර්ගයෙ මාන්ස පේශී ස0කෝචනය (Vaginismus),,,,, ස0සර්ගයේ යෙදීමට තැත්කරනවිට යෝනි මාර්ගයේ පහල කොටස් මාන්ස පේශි වේදනා කාරී ලෙස ස0කොචනය වීම නිසා පුරුශ ලිගුව ඇතුල කිරිමට අපහසු විය හැක. බොහෝ දුරට මෙයට හේතුව ස0සර්ගයේ යෙදීමට ඇති අස්තාන බියයි. ඊට අමතරව දරු ප්‍රසුතියෙදි විටපයේ ඇතිවන තුවාල හෝ ශල්යකර්ම නිසා ඇති වූ තුවාල නිසාද මෙම තත්වය ඇතිවිය හැක :eek::eek:. සහකරුගෙ අවබෝදය හො සැලකිල්ල අඩු වූ විට මෙම තත්වය තවත් බරපතල විය හැක.. වීඩියො වල ලී ඉරනවා වගෙ කරාට බන් අපි ලේ මස් ඇට නහර වලින් හැදිච්ච මිනිස්සුනෙ ඒ නිසා ගන්න ගැනිව පරිස්සමෙන් බලාගන්න :yes::yes::yes: නොටි ඇමෙරිකාවල කොරන කෙලි කරන්න යන්න එපා එහෙම උනොත් අනාතයි ;)

3 පීඩාකාරී ස0සර්ගය
(Dyspareunia)
,,,,,ස0සර්ගයේ යෙදීමේදී වේදනාවක් ඇතිවීම මේ නම් වේ. පුරුශ ලිගුව අර්ද වශයෙන් ඇතුලුකල විටද දී පවා වේදනාවත් ඇතිවන්නේ නම් එය උත්තෙජනය මදි වීම හෝ විටපයෙ තුවාල කැලැල් නිසා විය හැක. පුරුශ ලිගුව සම්පුර්නයෙන් ඇතුලුකල විට වේදනාවක් ඇතිවන්නේ නම් එය අබ්යන්තරයෙ රෝගීතත්වයක් විය හැක.

ස0සර්ගය වේදනාකාරී නොවීම සදහා කුමක් කල යුතුද ??
(Treatment for Pain During Intercourse)


මෙහිදී වඩාත් වැදගත් වන්නෙ සහකරු හා සහකාරිය පිලිබද ඇතිවන අන්යොන්ය අවබෝදය මෙන්ම ලි0ගික කාර්ය පිලිබද දෙදෙනාගේ ඇති අවබෝදයයි.
ඒ සදහා යුගල ප්‍රතිකාර ක්‍රම
(Couple Therapy) හා ලි0ගික උපදෙශනය (Sexual Counseling) උපකාරී වේ. යෝනි මාර්ග ස0සර්ගයේ යෙදීමට පෙර පූර්ව ලි0ගික ක්‍රියාකාරකම් වල යෙදිම මගින් ලි0ගික ස0සර්ගය සදහා අවශ්ය කායික හා මානසික වාතාවරණය සකස් වේ .. යෝනි මාර්ගය ස්‍රාවයන්ගෙන් තෙත්වීම හා ඒ ආස්‍රිත මස්පිඩු ලිහිල් වීම මගින් ස0සර්ගය වේදනාකාරි නොවන පහසු තත්වයකට පත්වේ . ලි0ගික ස්‍රාවය අඩුවීමට හේතුව වෙනත් කායික රෝගයක්නම් ඊට ප්‍රතිකාර ලබාගත යුතුය. ඊට අමතරව විශෙශයෙන් අර්තභාවයට පත්වු කාන්තාවන් සදහා වයිද්ය උපදෙස් ක්‍රම මත ලිහිසි ආගෙපන ක්‍රම බාවිතා කල හැක. ස0සර්ගයට ඇති බිය නිසා ඇතිවන වෙදනාකාරී මස්පිඩු හැකිලීම සදහා අනුක්‍රමික චර්යා ප්‍රතිකාර විදි යොදාගත හැක. ට අව උදෙගින්ලි0ගිගැලු සහා ති බිහා අමැත්පිලියක් බාහැ.. අම්මේ හන්සියි බන් :eek::eek:. ජීවිතයේ හැමදෙයක් ගැනම සැලකිලිමත් වෙන්න ඕනි මචන්.. මට රෙප් නැති උනාට කමක් නැ බම්ප් 1ක් හරි දාලා යන්න තව කාටහරි මේ දැනුම ලබාගන්න. :):)ලි
 

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මම නම් තාම බැදලා නෑ
    ඒත් බැදපු උන්ට වැදගත් වෙයි
    රෙප් දෙන්න බැරිලු බන්
    පුලුවන් උන ගමන් දෙන්නම්
     
    :D:D rep nodii balu :D:D
    :D

    rep + macho.thanx watinawa
    ela machan

    onna +8 magen
    thnx weewa saho

    මම නම් තාම බැදලා නෑ
    ඒත් බැදපු උන්ට වැදගත් වෙයි
    රෙප් දෙන්න බැරිලු බන්
    පුලුවන් උන ගමන් දෙන්නම්
    eekata aulak na machan:). බදින්න ඉන්න එවුන්ටත් එක්ක තමයි දැම්මෙ බොල නැත්තම් උන් නොටි ඇමෙරිකා කොරන්න ගියොත් එහෙම ගැනි අල්ලපු ගෙදරට යයි :lol: කොහොමහරි කමක් නැ මොකක්හරි දෙයක් ඉගෙනගත්තොත් එච්චරයි :yes::yes::yes: