xperia p එක 42ක් xperia sola එක 30ක් මචෝලොකු ගානක් අතේ නැහැ
මචන් ඉවසපන් ටික කාලයක්..ඕව බහිනවා
මන් Xperia U එක ගත්තේ 34කට
දැන් 24යි
මන් ගත්තේ මාස 3කට කලින්.. බලපන්.. දුකේ බෑ
එදත් අතේ තිබ්බ ගානට ගන්න පුළුවන් හොඳම එක U එක විතරයි මට තිබ්බේ 
xperia p එක 42ක් xperia sola එක 30ක් මචෝලොකු ගානක් අතේ නැහැ
මන් Xperia U එක ගත්තේ 34කට
දැන් 24යි
මන් ගත්තේ මාස 3කට කලින්.. බලපන්.. දුකේ බෑ
එදත් අතේ තිබ්බ ගානට ගන්න පුළුවන් හොඳම එක U එක විතරයි මට තිබ්බේ 
xperia p එක 42ක් xperia sola එක 30ක් මචෝලොකු ගානක් අතේ නැහැ

Xperia P එක 37i මචං
http://static1.srilanka-promotions.com/wp-content/uploads/2012/12/Cellmart-22-Dec-2012.jpg
http://dialcom.lk/
[Home Page එකේ අන්තිමට ඇති]
mama 3 months walata kalin s3 eka bonus nathuwa gattet 70k neman android gana vadiya danne na..man laga sony ericsson LWW ekak thiyenne.man eka root kala.mata ekata icecream pureness V4 Custom rom eka dana hati pahadiliva kiyala denna puluvanda?loku udauwak...
මචන් ඉවසපන් ටික කාලයක්..ඕව බහිනවාමන් Xperia U එක ගත්තේ 34කට
දැන් 24යි
මන් ගත්තේ මාස 3කට කලින්.. බලපන්.. දුකේ බෑ
එදත් අතේ තිබ්බ ගානට ගන්න පුළුවන් හොඳම එක U එක විතරයි මට තිබ්බේ
![]()
Galaxy S2 ekata Jelly bean 4.1.2 dapu kawru hari innawada ?![]()
මොකද්ද case එක? 
මම අලුතෙන් වින්ඩොව්ස් දැම්ම අලුතින් මචෝ දැන් ANDROID sdk එක install කරන්න ගියාම වෙනස් විදියක්නේ තියෙන්නේ zip කරලා එකේ ඇතුලෙම eclipse තියනවලු
අර installer එක දැන් නැහැනේ![]()
oya christmas discounts da machan?mama 3 months walata kalin s3 eka bonus nathuwa gattet 70k ne
Net තියනවා දැක්කා !මම Noe V එක ගත්තේ 32 කට. මම බලාපොරොත්තු වුනා Sony Ericcson එක Sony කරන නිසා ඕක මාසෙන් දෙකෙන් discontinue වෙයි කියලා.
හිතපු විදිහටම මාස 2 කින් විතර Neo v හොයාගන්න බැරි වුනා.
ඒ හින්දා මට කිසිම දුකක් නෑ.
Software support, custom kernals, custom roms අම්බානක තියනවා. බැටරිය ගලවල වෙන brand battery වුනත් දාගන්න පුළුවන්. ඔය Xperia U එකේ තියන USB OTG support එක adapter එකක් හරහා ගන්න පුළුවන් (Knightelf kernal). 16GB MicroSD දාගෙන ඉන්නේ...
Phones ගන්නකොට දෙන්න තියන හොඳම උපදේශ තමයි -
1. අවශ්‍යතාවයට ගැලපෙන විදිහට ගන්න.
2. කවදාවත් high end phones ආපු ගමන් ගන්න එපා.
3. ඉස්සරහට ගාන අඩුවන අවදානමක් තියන phones ගන්න එපා. (Xperia U එකේ MicroSD support නැති නිසා, 8GB නිසා අනිවාර්යයෙන්ම ගාන අඩු වෙනවා)
මගේ කලින් තිබ්බේ Nokia 3500 එකක්..මේක තමා මගේ මුල්ම Android Phone එක. මන් වැඩිය ඔය සීන් දන්නේ නෑ බං.
දැන් ඉතින් උන දේ උනා බං
ගාන අඩු උන එක නම් දුකයි. 10ක්ම. අනික සෝනි කාරයෝ දැනගන්න ඕනේ මේක 8GB නිසා මේකට වටිනාකමක් දෙන්නවත් Official Jelly Bean දෙන්න. එහෙමවත් කලේ නෑ. සෝනි Xperia U එක ඇත හැරියා.
අනිත් අතින් සතුටු වෙනවා එක දෙයක් නිසා. මොකද මන් ගන්න ගියේ Zigo Eon 5i එක හරි Xperia Ray එක හරි..ඒ දෙකම අව්ල් කියල ගොඩක් ය කිව්වා. එහෙම හිතලවත් සතුටු වෙනවා දැන්
වෙන මොනවා කරන්නද..