පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    plan z දක්වා තියනවා , සේරම plan A වගේමයි ක්‍රියාත්මක කරන්න බැ .
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ප්ලෑන් බී මොකක්ද තුමනි :lol::lol:
    20121225174536.png
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් අය හිතුවේ දෙසැම්බර් මාසේ මම අතුරු දහන් වෙයි කියලා.ඒ අනාවැකි ඔක්කොම බොරු වුනා:lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල යානා රාශියක් ඉහල අහසේ අද තියෙනවා.
     

    sades

    Member
    Dec 26, 2012
    29
    2
    0
    තොට පෝලිමක් දාන්ට එන්ට ඇති
    ado ponnaya thopila vage orionthumata part danna epa.thopila vage ponna ballo kavadda aliensla ekka yanne. tho vage ballek aliensla enakam balan inne pak gahannada. thova ehe ekka yanne ne.
    oriyanthuma apiva ekka yanava.
    :lol::lol::lol::lol:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අද නත්තල් දින එංගලන්තයටම ඉතාම අඳුරු මිසරබල් දවසක්. සක්වල දෙවිවරු මේ වෙනවිට ලෝක නායකත්වය මට ලබා ගැනීමට අවශ්‍යය පියවර ගනිමින් සිටිනවා.
    දෙසැම්බර් 27 තමයි අපගේ මීලඟ ඉලක්ක දවස.එදින පිටසක්වල ජීවීන් අවේ නැත්නම් ප්ලෑන් බී ක්‍රියාත්මක වෙනවා.

    ප්ලෑන් බී කියන්නෙ තොගෙ අතුරුදහන් වීම වෙන්ඩ ඇති. :lol::lol::lol::lol:

    පිටසක්වල යානා රාශියක් ඉහල අහසේ අද තියෙනවා.


    අහසෙ නෙවෙයි බොල වහලෙ වෙන්ඩ ඇති :lol:............. ඇඳෙන් වැටෙයි බලාගෙන