මචන් ඔක නියමෙට වැඩ, Dropbox විතරක් නෙවෙ ගොඩක් online cloud ඔකට connect කරන්න පුලුවන්. මාත් පාවිචි කරනව. එල කිරි.
Aniwa mchn. Meka elatama weda.
මචන් ඔක නියමෙට වැඩ, Dropbox විතරක් නෙවෙ ගොඩක් online cloud ඔකට connect කරන්න පුලුවන්. මාත් පාවිචි කරනව. එල කිරි.
මමත් හැදුව මචන් එත් connect වෙන් නැ

ඔන්න මාත් ක්‍රමයක් හොයාගත්තා
dropbox connect කරගන්න බැරි වෙච්ච අය netdrive software එක හරහා dropbox map කරගන්න
netdrive download link
https://s3.amazonaws.com/_NetDrive/NetDrive-SETUP.exe
![]()
මේ විදිහට settings දාගන්න