EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ උදේ පාන්දරම වැඩ පටන් ගත්තට අපි මොනා කරන්නද.......?

    කවියා අද ගෙදරයි කියන්නේ....... (ගෙදර ඉඳං කරන්න කොයි තරං වැඩ තියෙනවද :p ඒත් මූ මේකේ.......)

    :shocked: අපි ඉතින් 8.30 ට සේවයට වාර්ථා කරන්න එපායේ.... වාර්ථා කරාට පස්සේ ඉතින් දවසම අයිස් තමා..... :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකනේ........ ගෙදර ඉඳං අද දවස උපරිම ප්‍රයෝජනවත් කරගනින් හොඳේ........ :P

    :rofl: :lol: :P කෝ අපේ පෑන් මුදලාලි අංකල්.....?? ඊයේ බොන්න යමක් නැතුව වේලි වේලි හිටියේ......!!
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: නෑ බං අද වගේ දවස් වල, නිවාඩුවක් දුන්නා නම් අපි එපා කියනවද...?? ගොඩක් කම්පැණි සදුදා ඉදන්ම නිවාඩු.... උන් ආයේ ඕපන් කරන්නෙත් ජනවාරි 1.... :yes:

    ඔව් බං........ අච්චර මහා පරිමාණ ෂිපින් කම්පැනි වල එවුනුත් නිවාඩු...... :( මම සඳුදා එකියෙක්ට කතා කරාම ඒකි මගෙන් අහනවා අනේ ඇයි ඔයාලා අදත් වැඩ කියලා..... මම කිව්වා ඉතිං බොස්ට අපේ මුණු දැක්කේ නැති වුනාම කෑවේ නෑ වගේ එනිසයි නිවාඩු නොදෙන්නේ කියලා....... වෙන මොනා කියන්නද ඉතිං.......... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බං........ අච්චර මහා පරිමාණ ෂිපින් කම්පැනි වල එවුනුත් නිවාඩු...... :( මම සඳුදා එකියෙක්ට කතා කරාම ඒකි මගෙන් අහනවා අනේ ඇයි ඔයාලා අදත් වැඩ කියලා..... මම කිව්වා ඉතිං බොස්ට අපේ මුණු දැක්කේ නැති වුනාම කෑවේ නෑ වගේ එනිසයි නිවාඩු නොදෙන්නේ කියලා....... වෙන මොනා කියන්නද ඉතිං.......... :(

    :lol::lol: කියලා වැඩක් නෑ බං..... DHL එකත් නිවාඩු.... පාට්ස් මුකුත් එන්නෙත් නෑ ඒ නිසා..... එන්න පාට්ස් ඈත්තෙත් නෑ.... එහෙමත් වෙලා අපේ බොසාට පිස්සු බං මේ ලයිට් ෆෑන් දාගෙන ඔෆිස් එකක් ඈරගෙන, කස්ටමර්ස්ලත් එකෙක්වත් නැතුව ඉන්න..... :growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D මොනවා උනත් ඒක එලට තිබ්බා..... :P

    හරි හරි උඹ බය නැතුව පල.... ජ'පුරේ නේද....?? මම මගේ යාළුවාට කියන්නම් වයිෆ්ට කියන්න කියලා..... :yes: පොඩ්ඩක් ඈඩ්මිට් උනහම, වෝඩ් එක එහෙම කියලා මට මැසේජ් එකක්වත් දාලා තියපන්.... ඒවා අපිට කිසි කරදරයක් නෙවේ..... :no: අනික උඹේ අම්මා තාත්තාගේ හරි ෆෝන් නම්බර් එකක් දීලා තියපන්.... විස්තරයක්වත් දැන ගන්න විදිහක් නෑ නැත්නම්..... :)
    :D :lol: ලැජ්ජාවෙ බෑ ඕයි.. :lol:

    හරි හරි.. මං කියන්නං
    11.gif
    :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අයියෝ අජුතයිනේ....... ජීවිතේටම පලවෙනි වතාවටද මු මේ බොන්නේ......?

    :shocked: මේ මොන පයන්නක්ද උඹ මේ කියන්නේ.....?? ඌ ඈවිල්ලා ඉස්කාගාරයක් උනත් අමුවෙන් නවන්න පුලුවන් ඩයල් එකක්..... :yes: :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: මේ මොන පයන්නක්ද උඹ මේ කියන්නේ.....?? ඌ ඈවිල්ලා ඉස්කාගාරයක් උනත් අමුවෙන් නවන්න පුලුවන් ඩයල් එකක්..... :yes: :P

    නෑ මම එහෙම කිව්වේ මේ පහුගිය දවස ටිකේ හැසිරීම දැකලා........ :lol::lol::lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕකා ඇහැ ගහන් ඉන්නවා හැංගිලා :P

    හිහි ඔව් බං මම එදා රත්නෙට කිව්වෙත් මේ තරියා කලින් ට්‍රැෆික් පොලිසියෙවත් හිටියද දන්නේ නෑ කියලා....... උනුත් ගස අස්සේ ඉඳං හොරෙන් බලං ඉන්නවා වගේ තමයි මූත්........ :ලොල්:
     
    Status
    Not open for further replies.