Sinhala Little Stories

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    albert einstein

    විසිවන සියවසේ පහල වූ විශිෂ්ඨ විද්‍යඥයා ඇල්බට් අයින්ස්ටයින් බව ලෝකයා අවිවාදයෙන් පිලිගනී.:)ශ්‍රීමත් අයිසැක් නිව්ටන්ගේ චලනය ආකර්ශන ශක්තිය උඩුයටිකුරු කර පෙන්නුවේ අයින්ස්ටයින්ය.:shocked:ඔහුගේ සාපේක්ශතාවාදය ඉදිරිපත් කිරීම නිසා ඔහුට 1915 දී නොබෙල් ත්‍යාගය හිමි විය.:Dඅයින්සටයින්ගේ නිජ බිම වූයේ ජර්මනියේ උලම් නගරයයි.:shocked:හිට්ලර්ගේ නාසි වාදය බුර බුරා එත්ම යුදෙව් ජතික ජර්මානුවෙකු වූ අයින්ස්ටයින් තම නිජබිමෙන් සමු ගන්නට ඉටා ගත්තේය.:(මෙය දැන ගත් ලොව පතල විද්‍යා ආයතනයක් වූ ඇමරිකාවේ ප්‍රින්ස්ටන් විශ්‍යවිද්‍යාලයේ මහාචර්යයවරු තම විද්‍යා ආයතනයට පැමින පර්යේෂණ කටයුතු කරගෙන යන්නට අයින්ස්ටයින් හට ආරාධනා කලහ.:cool:අයින්ස්ටයින් එය භාර ගත්තේය.;)වැඩ භාර ගන්නට ප්‍රථම එම ආයතනයේ ප්‍රධාන පරිපාලක වරයා අයින්ස්ටයින් වෙත පැමින මෙසේ කීය.:confused:අයින්ස්ටයින් මහතාණෙනි, ඔබගේ පර්යේශන කටයුතු සඳහා අවශ්‍යය උපකරණ ලයිස්තුව මට දෙන්න කියාය.:shocked:අයින්ස්ටයින් මද සිනහවක් පහල කර මට අවශ්‍යය පෑනක් පැන්සලක් කලු ලෑල්ලක් සහ හුණු පෙට්ටියක් යැයි පැවසීය.:shocked: එම නිලධාරියා මේ මහා ප්‍රාඥයාගේ ඉල්ලීම් ගැන මවිත විය.:shocked:නමුත් ඔහු නිහඬ විය.:Dඅයින්ස්ටයින් එවිට ඔහු අමතා මෙසේ කීය.මා ඉල්ලූ උපකරණ වලට අමතරව මට ඉතා විශාල කඩදාසි දමන කූඩයක් අවශ්‍යයි පැවසීය.:shocked: ඒ මන්දැයි නිලදාරිය ඇසූ විට අයින්ස්ටයින් මද සිනහවක් පහල කර මම ගණිත ගැටලු විසඳන විට බොහෝ වැරදි සිදු වන්නට පුලුවන්.:sorry: කුඩා කූඩයක් දුන්නොත් එය ඉක්මනට පිරී යයි.:nerd: එවිට එය නිතර නිතර හිස් කරන්නට සිදු වෙයි.:yes: එහෙත් විශාල කූඩයක් ලැබුනොත් එය එසෙ සිදු නොවේ යැයි ඔහු පැවසුවේය.:cool::cool:

    historic_photos_brilliantly_rendered_in_colors_14.jpg
     
    • Like
    Reactions: pissuhutan_kolla

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :D:D

    අනිත් කතා ටිකත් දාපන් ඉක්මනට..:frown::frown:

    ඔන්න දැම්මා තව ටිකක් පුලු පුලුවන් වෙලාවට තව දාන්නම් දිගටම ත්‍රෙඩ් එක පැත්තට ඇවිල්ලා යන්න.


    :shocked::D:D

    ela ela
    thawa daapan

    ඔන්න දැම්මා තව ටිකක් පුලු පුලුවන් වෙලාවට තව දාන්නම් දිගටම ත්‍රෙඩ් එක පැත්තට ඇවිල්ලා යන්න.:)

    දාපන් දාපන් ඉතුරු ටිකත්.. :D




    ඔන්න දැම්මා තව ටිකක් පුලු පුලුවන් වෙලාවට තව දාන්නම් දිගටම ත්‍රෙඩ් එක පැත්තට ඇවිල්ලා යන්න.:):D:D


    :D:cool:

    ela..ohoma katha walata asai ban.. bump

    ඔන්න දැම්මා තව ටිකක් පුලු පුලුවන් වෙලාවට තව දාන්නම් දිගටම ත්‍රෙඩ් එක පැත්තට ඇවිල්ලා යන්න.

    එල story එක. තව stories දාන්න :yes:

    ඔන්න දැම්මා තව ටිකක් පුලු පුලුවන් වෙලාවට තව දාන්නම් දිගටම ත්‍රෙඩ් එක පැත්තට ඇවිල්ලා යන්න.

    thawa dapan :D

    ඔන්න දැම්මා තව ටිකක් පුලු පුලුවන් වෙලාවට තව දාන්නම් දිගටම ත්‍රෙඩ් එක පැත්තට ඇවිල්ලා යන්න.

    අවසානයේ හැමෝගෙමෙන්ම ඉල්ලන දෙයක් තියනවා කැතාවක් කියෙව්වට පස්සේ මොනවා හරි කියලා පෝස්ට් එකක් දාලා යන්න. නැත්නම් මටත් එප වෙනවනේ තනියෙන් මේක කරනකොට

    :(:(:(:(:(
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අප්පටසිරි, එකපාරටම title එක මම දැක්කෙ sinhla LTTE stories වගේ, :shocked: මම ඒත් බැලුව කං ගොට්ටා කොටියෙක්වත් වෙලාද කියල :lol:

    අඩෝ මොන LTTE යකෝ.....:growl::growl:
    මම මේ නිකන් පොඩි පොඩි කතා ටිකක් දානවා:D:D

     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :lol::lol: title එක දැක්කම මං හිතුවෙ too_little ගැන තව ත්‍රේඩ් එකක් කියල :rofl:

    අනේ ඉතින් උඹලටත් too_little කිව්වහම වෙන ලෝකයක් නෑ.:growl::growl:
    බලහන් ඔය හම්පඩ කෙල්ල නිසා අපිට little කියන වචනෙවත් භාවිතා කරන්න බෑනේ :angry::angry:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Patta Patta...Thawa dapan :cool:

    ඔන්න දැම්මා තව ටිකක් පුලු පුලුවන් වෙලාවට තව දාන්නම් දිගටම ත්‍රෙඩ් එක පැත්තට ඇවිල්ලා කියවලා පෝස්ට් එකකුත් දාලා යන්න:cool::cool:


    :):)

    එලකිරි ආ.... :)


    අලෝ තැන්කූ තැන්කූ අය්යා. දිගටම කියවන්න කියවලා කමෙන්ටුවකුත් දාන්න.:D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම අහල තියෙන්නෙ තව කතාවක්, "රත් වුන යකඩයක විනාඩියක් අත තබාගෙන සිටින්න එය ඔබට පැයක් මෙන් දැනෙනු ඇත​, සුන්දර කාන්තාවකගේ අත පැයක් අල්ලාගෙන සිටින්න එක විනාඩියක්මෙන් ඔබට දැනෙනු ඇත​:D:lol:", එයයි සාපේකශතාවාදය අරුමය​:yes::yes:

    :D:D ආහ් ඔය සීන් එක එක විදිහට කට්ටිය හදාගෙන තියනවා මචං.
    ගණන් ගන්න එපා බන්.:(:(:(
    මම මේ පොතක තිබ්බ එකක් දැම්මේ.:sorry::sorry::sorry:
    කොහ්හොම වුනත් එකම සිද්දියනේ:D:D

    :shocked::shocked: E=MC 3 නෙමේ නේද බන් E=mc2 :yes:
    :shocked::sorry::sorry::sorry:
    ආහ් මම ඒක හැදුවා මචං
    තැන්ක්ස් බොස් කිව්වට :D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :)කොහෙද අක්කේ ගිහින් හිට්යේ:eek:

    ඔන්න ඕකනේ බන් මට උඹත් එක්ක යකා නගින්නේ..:growl::growl:
    මම මේච්චර මහන්සි වෙලා මේ ත්‍රෙඩ් එකේ..
    කතා දාලා තියනවා..:(:(:(:(
    උඹට මේ අක්කෙක් දාලා තියන ස්මයිල් ෆේස් එක වටිනවා ඔක්කොටම වඩා
    :sorry::sorry::sorry::sorry::sorry:

    :angry::angry:හැලයා:angry::angry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;14140331 said:
    ඔන්න ඕකනේ බන් මට උඹත් එක්ක යකා නගින්නේ..:growl::growl:
    මම මේච්චර මහන්සි වෙලා මේ ත්‍රෙඩ් එකේ..
    කතා දාලා තියනවා..:(:(:(:(
    උඹට මේ අක්කෙක් දාලා තියන ස්මයිල් ෆේස් එක වටිනවා ඔක්කොටම වඩා
    :sorry::sorry::sorry::sorry::sorry:

    :angry::angry:හැලයා:angry::angry:
    :lol:නෑත‍්තම්:eek:මාස ගානකින් නේ ඔය අක්කාගේ පෝස්ට් එකක් දැක්කේ:frown:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අඩොව් සිරාම ත්‍රඩ් එක ඈ,..මොකොද කිය්න්නෙ,මචන් මටත් මාර ආසය් මෑන්ස්ගෙ ල්ය්ෆ් එක ගැන දැනගන්න,,හරි ත්‍රඩ් එකක් ලැබුනෙ නෑ,,මේකේ වත් දාහන් පොරගෙ ස්ටොර්ය,,

    එක පාරක් කෑල්ලක් ඇවිත් ලොක්කට කියනවලු,,අපි දෙන්න එකතු වෙලා ලමයෙක් හදමු,,එ ලමයට ඔයගෙ වගේ නුවනත්,,මගෙ වගේ ලස්සනත් එය් කියලා,,

    ලොක්ක කිව්වලු,,මොඩ ගෑනියෙ,,බැරි වෙලාවත්,,උබේ මොලෙය් මගෙ හැඩරුවය් ආවොත් මොකද කරන්නෙ කියල ඇහුවලු,,හෙහෙහෙ