albert einstein
විසිවන සියවසේ පහල වූ විශිෂ්ඨ විද්‍යඥයා ඇල්බට් අයින්ස්ටයින් බව ලෝකයා අවිවාදයෙන් පිලිගනී.
ශ්‍රීමත් අයිසැක් නිව්ටන්ගේ චලනය ආකර්ශන ශක්තිය උඩුයටිකුරු කර පෙන්නුවේ අයින්ස්ටයින්ය.
ඔහුගේ සාපේක්ශතාවාදය ඉදිරිපත් කිරීම නිසා ඔහුට 1915 දී නොබෙල් ත්‍යාගය හිමි විය.
අයින්සටයින්ගේ නිජ බිම වූයේ ජර්මනියේ උලම් නගරයයි.
හිට්ලර්ගේ නාසි වාදය බුර බුරා එත්ම යුදෙව් ජතික ජර්මානුවෙකු වූ අයින්ස්ටයින් තම නිජබිමෙන් සමු ගන්නට ඉටා ගත්තේය.
මෙය දැන ගත් ලොව පතල විද්‍යා ආයතනයක් වූ ඇමරිකාවේ ප්‍රින්ස්ටන් විශ්යවිද්යාලයේ මහාචර්යයවරු තම විද්‍යා ආයතනයට පැමින පර්යේෂණ කටයුතු කරගෙන යන්නට අයින්ස්ටයින් හට ආරාධනා කලහ.
අයින්ස්ටයින් එය භාර ගත්තේය.
වැඩ භාර ගන්නට ප්‍රථම එම ආයතනයේ ප්‍රධාන පරිපාලක වරයා අයින්ස්ටයින් වෙත පැමින මෙසේ කීය.
අයින්ස්ටයින් මහතාණෙනි, ඔබගේ පර්යේශන කටයුතු සඳහා අවශ්‍යය උපකරණ ලයිස්තුව මට දෙන්න කියාය.
අයින්ස්ටයින් මද සිනහවක් පහල කර මට අවශ්‍යය පෑනක් පැන්සලක් කලු ලෑල්ලක් සහ හුණු පෙට්ටියක් යැයි පැවසීය.
එම නිලධාරියා මේ මහා ප්රාඥයාගේ ඉල්ලීම් ගැන මවිත විය.
නමුත් ඔහු නිහඬ විය.
අයින්ස්ටයින් එවිට ඔහු අමතා මෙසේ කීය.මා ඉල්ලූ උපකරණ වලට අමතරව මට ඉතා විශාල කඩදාසි දමන කූඩයක් අවශ්‍යයි පැවසීය.
ඒ මන්දැයි නිලදාරිය ඇසූ විට අයින්ස්ටයින් මද සිනහවක් පහල කර මම ගණිත ගැටලු විසඳන විට බොහෝ වැරදි සිදු වන්නට පුලුවන්.
කුඩා කූඩයක් දුන්නොත් එය ඉක්මනට පිරී යයි.
එවිට එය නිතර නිතර හිස් කරන්නට සිදු වෙයි.
එහෙත් විශාල කූඩයක් ලැබුනොත් එය එසෙ සිදු නොවේ යැයි ඔහු පැවසුවේය.