EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකක්ද වුනේ කියලා තේරෙන භාෂාවෙන් කියමු බලන්න.:eek::confused:
    දන්න වෙන එකෙක් කියලා දෙයි
    නැත්තං අනිද්දා දිහාට ආවොත් මේවට රිප්ලයි වැටිලා තියෙනවා බලා ගන්නත් පුලුවං...
    මොකද අදාල තැනැත්තා මේ දවස් වල පෙරේදා ඒවටයි රිප්ලයි කරන්නෙ :cool::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    rata ei meka kaagena, as usual :yes: habai eya mata anty kiwwoth karanawa damage eyage image eka :frown::yes:
    hell hath no fury as a woman scorned..

    හැබැයි රත්නෙට ඕක තේරුංගන්න මලලසේකරව පාවිච්චි කරන්න වෙයි හතර පස් පාරක්ම :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එතකොට සනීප ඇතිනේ නේද........? :growl:
    මට නං යන්ඩ උවමනාවක් නෑ.. ඔයා යන්න ඕනෙ නං
    9.gif
     
    Status
    Not open for further replies.