නෑ බන් උදේම මගේ ස්වර්ග රාජ්‍ය බිඳුනාක්ලියෝපැට්රා වැඩියා
![]()
එහෙනම් අර කලින් දවස් ටිකේ අඩාගෙන හිටියේ පාළුයි කියාගෙන.....??
honda wede thota... mama wife tath pennuwa meka.. eyath iyana honda wedelu...![]()
මිතුරෙකුගේ විපතේදී හිනා වෙන උඹල වගේ උන් !!බලහන් බන් දැන් ඉතින් අමධ්‍යප වගේ හිටු කෝ
![]()
ඔන්න මම නම් හිනා උනේ නෑ.....
ආවේ නැද්ද රෝවර් එක....??
ක්ලියෝපැට්රා වැඩියා
බලහන් බන් දැන් ඉතින් අමධ්‍යප වගේ හිටු කෝ 
methana inna un sirawatama deyak una wage hasirenne 




