අනේ මචංලා ලොකු හෙල්ප් එකක් ඕනේ...මම මේ Page එකේ තියෙන විදියට මගේ Phone එක Root කරන්න ගියා..දැන් ඒකේ Logo එකට විතරයි Boot එක වෙන්නේ ඊට පස්සේ එක Restart වෙනවා..Root කරාට පස්සේ මොකක්ද කරන්න ඕනේ කියලා දන්න උන් කියපල්ලකෝ..
http://forum.xda-developers.com/showpost.php?p=26402069&postcount=4411
Phone eka Galaxy S Anycall ekak....
http://forum.xda-developers.com/showpost.php?p=26402069&postcount=4411
Phone eka Galaxy S Anycall ekak....