මගේ phone එක

RAPTOR22

Member
Sep 2, 2012
285
12
0
මචන්ලා මගේ phone එකේ touch screen එක වැඩ කරන් නෑ :(:(. service එකක් කර ගන්න හොද තැනක් දන්නවදෝ. නැත්නම් මෙහෙම වෙන්නේ ඇයි කියලා කවුරුහරි දන්නවද?
 
wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔකේ කොමන් ලෙඩක් බන් ඔය සීන් එක. ටික ටික පිස්සු කෙලලා නැති වෙලාම යනවා. ඕක වෙන්නේ ටච් පෑඩ් එකේ ලේයර් 2 ඇතුලට දාඩිය හරි වතුර හරි ලාවට ගියාම.
    රීප්ලේස් කරන්න වෙයි. සර්විස් කරාට හරි යන එකෙක් නෑ.
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,851
    2
    115,865
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔකේ කොමන් ලෙඩක් බන් ඔය සීන් එක. ටික ටික පිස්සු කෙලලා නැති වෙලාම යනවා. ඕක වෙන්නේ ටච් පෑඩ් එකේ ලේයර් 2 ඇතුලට දාඩිය හරි වතුර හරි ලාවට ගියාම.
    රීප්ලේස් කරන්න වෙයි. සර්විස් කරාට හරි යන එකෙක් නෑ.
    Matath hithenne ehemai resistive ewa press wela wada karana nisa leda awoth hadanna amarui..original AMOLED display ekak danna geyoth nam loku ganak yai..
     
    RAPTOR22

    Member
    Sep 2, 2012
    285
    12
    0
    Display eke nam penna aulak ne machanla, et seen eka touch eka weda ne. e kiyanne touch screen eka replace karanna weida? mama ebay eke beluwa touch screen eka nam 4$ wage wenne
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Display eke nam penna aulak ne machanla, et seen eka touch eka weda ne. e kiyanne touch screen eka replace karanna weida? mama ebay eke beluwa touch screen eka nam 4$ wage wenne

    ඔකේ ගත්ත වගේ නෙමේ සෙට් කරන්න අමාරුයි.හීනි රිබන් එකකින් සෙට් වෙන්නේ.
     
    RAPTOR22

    Member
    Sep 2, 2012
    285
    12
    0
    machanla nugegoda ikmanata phone eka check kara ganna tenak nedda? mage backup phone eka yaluwekuta dila ekath u nethi karala :(
     
    RAPTOR22

    Member
    Sep 2, 2012
    285
    12
    0
    wede goda ebay eken genapu touch screen eka mamama hai kara gatta. screw driver ekata amathara Rs 40k witarai giye. Rs. 550n witara okkoma goda :yes::yes:. maharagama kadekin 7000k illuwa hadala denna :angry::angry:
    Thanks machanla help walata