Brand ekai model no. ekai keyapan..
mokadda bun brand eka?
Matath hithenne ehemai resistive ewa press wela wada karana nisa leda awoth hadanna amarui..original AMOLED display ekak danna geyoth nam loku ganak yai..ඔකේ කොමන් ලෙඩක් බන් ඔය සීන් එක. ටික ටික පිස්සු කෙලලා නැති වෙලාම යනවා. ඕක වෙන්නේ ටච් පෑඩ් එකේ ලේයර් 2 ඇතුලට දාඩිය හරි වතුර හරි ලාවට ගියාම.
රීප්ලේස් කරන්න වෙයි. සර්විස් කරාට හරි යන එකෙක් නෑ.
Display eke nam penna aulak ne machanla, et seen eka touch eka weda ne. e kiyanne touch screen eka replace karanna weida? mama ebay eke beluwa touch screen eka nam 4$ wage wenne