Tv Series අඩු size mkv බාන්න හොද එකක් දන්නවද ?? Help Plzzzz !!!

snake47

Active member
  • Oct 14, 2010
    453
    53
    28
    Tv Series අඩු size mkv බාන්න හොද එකක් දන්නවද ?? Help Plzzzz !!!

    මචො, small size Tv Series ( 150 mb විතර ) බාන්න හොද Site එකක් දන්නවනම් කියන්න ලොකු උදව්වක් :confused:
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    Arrow

    E01

    E02

    E03

    E04

    E05

    E06

    E07

    E08

    E09

    11.gif
    11.gif


    Nice Man. ;) ;)
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    www.micromkv.com

    ෆ්‍රී ෆයිල් හොස්ටින් සයිට් වල ලිනක්ස් ගොඩක් තියේ. ෂෝ එක මේජර් රිලීස් සයිට් වලට ගිහින් 2 - 3 අවර්ස් වලින් පස්සේ මේකේ පොස්ට් කරනවා 150MB හෝ 80MB.