රට පුරාම කොල වැස්සක්
කොළ පාට වැස්සක් ඇද හැලේ
December 30, 2012 at 11:19 am | Lanka C News.
මාතලේ ඕවිල්ල ප්රදේශයට අද පෙරවරුවේ කොල පැහැති වර්ෂාවක් ඇද හැළුනු බව ප්රදේශවාසීහු පවසති. විනාඩි පහක පමණ කාලයක් තිස්සේ මෙම වර්ෂාව ඇද හැලී තිබේ.
මේ අතර පසුගිය සිකුරාදි දිනයේද වවුවනියා-පුත්තලම් මාර්ගයටද විනාඩි 15ක පමණ කාලයක් කොළ පැහැති වැස්සක් ඇද හැලී ඇතැයි වාර්තා විය.
පසුගිය දින කිහිපයේදී දිවයිනේ නන් දෙසින් රතු සහ කහ වරණයෙන් යුතු වැසි ඇද හැළුණු බව වාර්තා විය.