ZbigZ Premium කර ගමුද?
Zbigz ගැන ඉතින් අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑනේ හැමෝම දන්නවානේ. ඒත් ඉතින් ඒකේ Free Acc එකකින් බාද්දි සමහර වෙලාවට
පට්ට Slow නේ. ඔන්න අද තියනවා පොඩි වැඩක් Cookies පාවිච්චි කරලා Zbigz Acc එක Premium කරගන්න. මෙන්න
මෙහෙමයි කරන්නේ. මට නම් මේක සිරාවටම හරි ගියා උබලත් ට්රයි එකක් දාලා බලපන්කෝ.
ඉස්සෙල්ලම Firefox කරන විදිහ බලමු.
* ඉස්සරවෙලා Firefox එකට මෙන්න මේ Add On එක දාගන්න. ( Download Cookie Manager Plus )
* ඊලගට Zbigz Acc එකට යන්න. Log වෙලා ඉන්නවනම් ඩෝන් ගාලා Logout වෙන්න.
* හරි දැන් Firefox වල Tools >>> Cookie Manager +
* එන Window එකේ Search for zBigz
* හරි දැන් අපිට ඕන කරනවා Cookies
මෙතනින් ගිහින් Cookies ගන්න. Cookies Copy කරගන්න.
එන Window එකේ පහත රූපය පරිදි තෝරන්න.
Edit Click කරලා Content යටතේ Cookies ටික Paste කරන්න.
දැන් Page එක Reload කරන්න.
බලපල්ලා දැන් Premium Is ON කියලා පෙන්වනවද කියලා.
Google Chrome කට්ටිය මේ විදිහට කරන්න.

Cookie Update මෙතනින් ගන්න
Code:
[SIZE=3][COLOR=DarkGreen][B]http://zerobigz.com/cookie-generator/[/B][/COLOR][/SIZE]
Last edited:

+7