..:: ZbigZ Premium කරගමුද ?

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    ZbigZ Premium කර ගමුද?

    2sC3K.jpg


    N0UpT.jpg


    Zbigz ගැන ඉතින් අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑනේ හැමෝම දන්නවානේ. ඒත් ඉතින් ඒකේ Free Acc එකකින් බාද්දි සමහර වෙලාවට
    පට්ට Slow නේ. ඔන්න අද තියනවා පොඩි වැඩක් Cookies පාවිච්චි කරලා Zbigz Acc එක Premium කරගන්න. මෙන්න
    මෙහෙමයි කරන්නේ. මට නම් මේක සිරාවටම හරි ගියා උබලත් ට්‍රයි එකක් දාලා බලපන්කෝ.


    xg7Va.jpg


    7dEdc.jpg


    2L6DV.png


    ඉස්සෙල්ලම Firefox කරන විදිහ බලමු.

    UZm8C.png


    * ඉස්සරවෙලා Firefox එකට මෙන්න මේ Add On එක දාගන්න. ( Download Cookie Manager Plus )



    * ඊලගට Zbigz Acc එකට යන්න. Log වෙලා ඉන්නවනම් ඩෝන් ගාලා Logout වෙන්න.

    * හරි දැන් Firefox වල Tools >>> Cookie Manager +

    rp8YG.jpg


    * එන Window එකේ Search for zBigz

    rSDjh.jpg


    * හරි දැන් අපිට ඕන කරනවා Cookies

    මෙතනින් ගිහින් Cookies ගන්න. Cookies Copy කරගන්න.

    3PgLP.jpg





    එන Window එකේ පහත රූපය පරිදි තෝරන්න.

    086uo.jpg


    Edit Click කරලා Content යටතේ Cookies ටික Paste කරන්න.

    PxD0A.jpg


    දැන් Page එක Reload කරන්න.

    බලපල්ලා දැන් Premium Is ON කියලා පෙන්වනවද කියලා.

    2sC3K.jpg


    An6OS.png

    An6OS.png


    Google Chrome කට්ටිය මේ විදිහට කරන්න.



    Cookie Update මෙනින් ගන්න

    Code:
    [SIZE=3][COLOR=DarkGreen][B]http://zerobigz.com/cookie-generator/[/B][/COLOR][/SIZE]
    උපුටා ගැනීම්







    1B2eM.png

    Pfwv4.gif

    RpmeX.gif

    EIOqS.gif

     
    Last edited: