ලස්සන කෙල්ලෙක් දැක්කම මේකා....
හැතැක්ම ගානක් හල හල යනවා...
නෝනා දැකලා පට්ට ට නැගලා...
බෙල්ලෙං අල්ලං ඇදගෙන යනවා





ලස්සන කෙල්ලෙක් දැක්කම මේකා....
හැතැක්ම ගානක් හල හල යනවා...
නෝනා දැකලා පට්ට ට නැගලා...
බෙල්ලෙං අල්ලං ඇදගෙන යනවා



සියලු දෙයම ලොව නැති වෙයි හරිය
නාකි වුනත් මූ අහනා බණ මදිය
දුටු තැන හැලේ නම් ඒ වයසටය
ඒ කල සෙල්ලම් දැන් නැවතිය යුතුය![]()




අයියෝ ඕවා මොනවදසෝම අය්යා දන්නේ නැති කෙල්ලොක් නැ බලන් ගියාම mahesh , sheshadri
sheshadri ගීගේ පොඩි නංගිවත් දන්නවා ?![]()
ඕකා ඉස්සරහට ඉපදෙන්න ඉන්න කෙල්ලංගෙත් නම් දන්නවා 

අයියෝ ඕවා මොනවදඕකා ඉස්සරහට ඉපදෙන්න ඉන්න කෙල්ලංගෙත් නම් දන්නවා
![]()
