2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ලස්සන කෙල්ලෙක් දැක්කම මේකා....
    හැතැක්ම ගානක් හල හල යනවා...
    නෝනා දැකලා පට්ට ට නැගලා...
    බෙල්ලෙං අල්ලං ඇදගෙන යනවා

    :lol::lol::lol::lol::lol:
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ලස්සන කෙල්ලෙක් දැක්කම මේකා....
    හැතැක්ම ගානක් හල හල යනවා...
    නෝනා දැකලා පට්ට ට නැගලා...
    බෙල්ලෙං අල්ලං ඇදගෙන යනවා

    සියලු දෙයම ලොව නැති වෙයි හරිය
    නාකි වුනත් මූ අහනා බණ මදිය
    දුටු තැන හැලේ නම් ඒ වයසටය
    ඒ කල සෙල්ලම් දැන් නැවතිය යුතුය
    :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චොක්ලට් එක ඇයි වැටුනේ..........
    මා අත තියේ කවරේ තමයි...
    මදය ඔබගේ අතේ.............
    තාම මං කෑදරයි.............. :cool: :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සියලු දෙයම ලොව නැති වෙයි හරිය
    නාකි වුනත් මූ අහනා බණ මදිය
    දුටු තැන හැලේ නම් ඒ වයසටය
    ඒ කල සෙල්ලම් දැන් නැවතිය යුතුය
    :lol::lol:

    නෝටි ෆෝටියට ටික ටික ලං වෙන්නේ...
    මග තොටදී අංකල් යයි අමතන්නේ...
    එහෙම තියෙද්දිත් තව පැනි හලමින්නේ...
    හැට පැන්නත් වදුරා නෑ බිම යන්නේ.....
    :lol:
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    සෝම අය්යා දන්නේ නැති කෙල්ලොක් නැ බලන් ගියාම mahesh , sheshadri :D
    sheshadri ගීගේ පොඩි නංගිවත් දන්නවා ?
    :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉර පායන් නෑ සෙනසුරාදාට..
    මම හිනැහෙන් නෑ සෙනසුරාදාට....
    මම කන්නෙත් නෑ මම බොන්නෙත් නෑ...
    මට වැඩකුත් නෑ සෙනසුරාදාට.... :no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සෝම අය්යා දන්නේ නැති කෙල්ලොක් නැ බලන් ගියාම mahesh , sheshadri :D
    sheshadri ගීගේ පොඩි නංගිවත් දන්නවා ?
    :P
    අයියෝ ඕවා මොනවද :eek: ඕකා ඉස්සරහට ඉපදෙන්න ඉන්න කෙල්ලංගෙත් නම් දන්නවා :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගිනි අගුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවදට
    සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට ;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලැබගන්නට සැනසුම මුළු ලොවක් නිදි කර...
    ලොව පරසිදු වැල්ල මේක කලුවා මෝදර :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට......
    අපි එළි වෙනකං බජව් දැම්මා හිතේ ජොලියට
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    psn0Y.jpg


    sheshadri පොඩි නංගිවත් දන්නවනම්
    දන්නවනම් අපිට සුහද පිලිසදරක් සෙට් කරන්න හැබැයි නංගිත් එක්ක