මචන්ලා මේකයි කේස් එක. මගේ ලක්ෂ 40ක් විතර තියෙනවා. සම්පත් බැංකුවේ. FD දාල තමයි තියෙන්නේ. මාස 3න් 3නට පොලිය ගන්න මෙලෝ රහක් නෑ. උන් ප්රයිවට් වෙලාත් මහජන බැංකුවට වඩා වාර්ෂික පොලී අනුපාතය අඩුයි.
ඉතින් මම හිතුවා. මහජන බැංකුවේ FD එකක් අරින්න.
මේකයි කේස් එක. සම්පත් එකෙන් මට අතේ සල්ලි අරන් එන එක කරදරයි. එහෙම නැතිව වෙන ක්රමයක් නැද්ද සම්පත් එකේ සල්ලි මහජන එකට දාන්න. හැබැයි ඒවට ගාස්තු අය කරන්නත් බෑ..
මචන්ලා චෙක් එකක් වගේ එකකින් බැරිද?
කොහොමද කරන්නේ කියල කියල දියන් මචන්. ලොකුම ලොකු උදව්වක්.