මම ඔන්ලයින් ඒව කරන්නෑ බන් මට බයයි. මම මාස 3න පිරෙන දවසට ගිහින් පොලියෙන් ටිකක් අරගෙන ඉතිරි ඒවත් එක්ක නැවතත් මාස 3කට රීනිව් කරනව.වැඩක් නෑ බන් උන්ගෙ පොළිය අඩුයි.
![]()
ඒ කියන්නෙ උඹ fd ටික කඩන්න යන්නෙ. 40ම එක පාරද දැම්මෙ උඹ? පොඩ්ඩ පොඩ්ඩ දාන්න එපැයි.මමත් හොයල හොයල දැම්මෙ සම්පත් එකටම තමයි බං. ඒකෙ තමයි මම හිතපු විදියට හොඳට පොලිය දුන්නෙ. දැන් පීපල්ස් එකේ දෙනවද 13.5% ට වැඩිය?


වැඩක් නෑ බන් උන්ගෙ පොළිය අඩුයි. 




