How to transfer money from Sampath Bank to a PPL Bank account

Beware

Member
Dec 26, 2012
243
15
0
මචන්ලා මේකයි කේස් එක. මගේ ලක්ෂ 40ක් විතර තියෙනවා. සම්පත් බැංකුවේ. FD දාල තමයි තියෙන්නේ. මාස 3න් 3නට පොලිය ගන්න මෙලෝ රහක් නෑ. උන් ප්‍රයිවට් වෙලාත් මහජන බැංකුවට වඩා වාර්ෂික පොලී අනුපාතය අඩුයි.

ඉතින් මම හිතුවා. මහජන බැංකුවේ FD එකක් අරින්න.

මේකයි කේස් එක. සම්පත් එකෙන් මට අතේ සල්ලි අරන් එන එක කරදරයි. එහෙම නැතිව වෙන ක්‍රමයක් නැද්ද සම්පත් එකේ සල්ලි මහජන එකට දාන්න. හැබැයි ඒවට ගාස්තු අය කරන්නත් බෑ..

මචන්ලා චෙක් එකක් වගේ එකකින් බැරිද?

කොහොමද කරන්නේ කියල කියල දියන් මචන්. ලොකුම ලොකු උදව්වක්.:yes::yes::yes:
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    අවුරුදු 1.5 කට වගේ දැම්මන් සෑහෙන පොලියක් එයි
     
    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    අවුරුදු 1.5 කට වගේ දැම්මන් සෑහෙන පොලියක් එයි

    අවුරුදු ගනන් වලට දාන එක පාඩුයි බන්. මාස 3 එළ. ඒ පොළියෙන් කොටසක් මන් පොඩි බිස්නස් එකකට යොදවනව. ඉතිරි ටික ගොඩටම එකතු වෙන්න අරිනව. ;)

    කේස් එක මචන් මට බැංකුවෙන් සල්ලි ගත්තම සැකයි. :eek::eek::eek: මම පුරුද්දක් විදියට සල්ලි උන් දුන්නම මමත් ගැනල බලනව. එපා වෙනව බන්. හැම එකාම බලන් ඉන්ව. අනික ලක්ෂ 40ක් ගනින එකත් ලේසි නෑනේ. මොලේ අප්සට් යනව. :lol::lol::lol:

    ඒනිසයි මට අතින් සල්ලි ගෙනියන්නෙ නැතිව. බැංකුව හරහා මහජන එකට දාගන්න ඕන. මේක කරන්නේ කොහොමද? මෙහෙම සේවා තියෙද? :eek::eek:
     
    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    පුදුමයි මචන්ලා. එළකිරියෙ එකෙක්වත් නැද්ද මේවගේ ප්‍රශ්න වලට මුහුන දීපු. :( :(
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    mcn umba PPLs eke daanna epa. BOC dapan. Unge diyunuwak thiyenawa banking services wala.(adahasak pamanai)
    Umba mcn aluthen salli daanna yana bank eken ahapan mehema salli trasfer ekak karaganna one. kohomada karanne kiyala. aniwa unge bank eke salli dana nisa deffa support ekak dei.
     
    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    bank cheque ekak ganin, maha gaanak yanne ne..i think around 300 to 800 wage ganak yanne.

    ඔව් මචන් මමත් බැලුවෙ චෙක් එකකට මනි ඩ්‍රාෆ්ට් කරල මහජන එකට දාගන්න..එළ මචන් :D
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    bank ekata katha karapan. un karala denawa. but ubata ganak pay karanna wenawa. ehema nethuwa pinata kara ganna nam labenne ne. athata aran PB eke deposit karanawata wada kochchcara secure the bank to bank transfer kalama. transfer fee ekata kedara novi eka gewala transfer kara ganin. rs1000-2000 nemene. 40laks ne.
     
    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    mcn umba PPLs eke daanna epa. BOC dapan. Unge diyunuwak thiyenawa banking services wala.(adahasak pamanai)
    Umba mcn aluthen salli daanna yana bank eken ahapan mehema salli trasfer ekak karaganna one. kohomada karanne kiyala. aniwa unge bank eke salli dana nisa deffa support ekak dei.

    ලංකා බැංකුව කොච්චර හොඳ උනත් වැඩක් නෑ බන්. මහජන එකෙන් තමයි වැඩුපුර ගෙවන්නේ 1% වෙනසක් කියන්නේ මට දැනෙන ගානක් බන් පාඩුයි. අනික මහජන එකත් රජයේ එකක්නේ. ;)
     
    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    bank ekata katha karapan. un karala denawa. but ubata ganak pay karanna wenawa. ehema nethuwa pinata kara ganna nam labenne ne. athata aran PB eke deposit karanawata wada kochchcara secure the bank to bank transfer kalama. transfer fee ekata kedara novi eka gewala transfer kara ganin. rs1000-2000 nemene. 40laks ne.

    මචන් මහජන බැංකුවේ මැනේජර්ට කතා කලාම මිනිහ කිව්වෙ චෙක් එකකින් කරන්න පුලුවන් කියල. අනික ගානක් යන්නෙත් නෑ කිව්ව. මට වැඩිය තේරුනේ නෑ. ගිහින් හම්බවෙලාම කතා කරගන්න ඕන. ෆෝන් එකෙන් කතා කරල බෑ.
     
    helpneedsss

    Member
    Dec 29, 2012
    28
    0
    0
    මචන් ටැක්ස් වලින් බේරෙන්නේ කොහොමද?

    4000000*14/100/12

    47,000 මාසෙට සෙට්නේ උබට..

    :D:D:D:D:D:D
     
    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    මචන් ටැක්ස් වලින් බේරෙන්නේ කොහොමද?

    4000000*14/100/12

    47,000 මාසෙට සෙට්නේ උබට..

    :D:D:D:D:D:D

    ඒ ගැන කතා නොකරන එක ඇඟට ගුනයි. :D මට බදු කේස් නෑනෙ බන්. ගිණුම අරින කොට බදු ගෙවනවද කියන තැනට මම නෑ කියල දැම්ම. :lol:

    මහජන එකට දැම්මම තව 3000ක් විතර වැඩි කරගත හැකි. ඒකයි බැලුවෙ මචන්.
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    උඹේ fd දාල තියෙන්නෙ සම්පත් එකේ නම්, උඹ ඔන්ලයින් බෑන්කින් activate කරලනම් තියෙන්නෙ fd උඹේ ඔන්ලයින් account එකේ පෙන්නනව. උඹට ඔන්ලයින් account එක තියෙනවද? ඒක ඉස්සෙල්ල කියපන්. https://www.sampathvishwa.com/
     
    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    උඹේ fd දාල තියෙන්නෙ සම්පත් එකේ නම්, උඹ ඔන්ලයින් බෑන්කින් activate කරලනම් තියෙන්නෙ fd උඹේ ඔන්ලයින් account එකේ පෙන්නනව. උඹට ඔන්ලයින් account එක තියෙනවද? ඒක ඉස්සෙල්ල කියපන්. https://www.sampathvishwa.com/

    මම ඔන්ලයින් ඒව කරන්නෑ බන් මට බයයි. මම මාස 3න පිරෙන දවසට ගිහින් පොලියෙන් ටිකක් අරගෙන ඉතිරි ඒවත් එක්ක නැවතත් මාස 3කට රීනිව් කරනව. :yes: වැඩක් නෑ බන් උන්ගෙ පොළිය අඩුයි. :no::no: