How to transfer money from Sampath Bank to a PPL Bank account

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මම ඔන්ලයින් ඒව කරන්නෑ බන් මට බයයි. මම මාස 3න පිරෙන දවසට ගිහින් පොලියෙන් ටිකක් අරගෙන ඉතිරි ඒවත් එක්ක නැවතත් මාස 3කට රීනිව් කරනව. :yes: වැඩක් නෑ බන් උන්ගෙ පොළිය අඩුයි. :no::no:

    ඒ කියන්නෙ උඹ fd ටික කඩන්න යන්නෙ. 40ම එක පාරද දැම්මෙ උඹ? පොඩ්ඩ පොඩ්ඩ දාන්න එපැයි.මමත් හොයල හොයල දැම්මෙ සම්පත් එකටම තමයි බං. ඒකෙ තමයි මම හිතපු විදියට හොඳට පොලිය දුන්නෙ. දැන් පීපල්ස් එකේ දෙනවද 13.5% ට වැඩිය? :eek::eek:
     
    chamarasw

    Member
    Oct 18, 2012
    15
    3
    0
    මචන්ලා මේකයි කේස් එක. මගේ ලක්ෂ 40ක් විතර තියෙනවා. සම්පත් බැංකුවේ. FD දාල තමයි තියෙන්නේ. මාස 3න් 3නට පොලිය ගන්න මෙලෝ රහක් නෑ. උන් ප්‍රයිවට් වෙලාත් මහජන බැංකුවට වඩා වාර්ෂික පොලී අනුපාතය අඩුයි.

    ඉතින් මම හිතුවා. මහජන බැංකුවේ FD එකක් අරින්න.

    මේකයි කේස් එක. සම්පත් එකෙන් මට අතේ සල්ලි අරන් එන එක කරදරයි. එහෙම නැතිව වෙන ක්‍රමයක් නැද්ද සම්පත් එකේ සල්ලි මහජන එකට දාන්න. හැබැයි ඒවට ගාස්තු අය කරන්නත් බෑ..

    මචන්ලා චෙක් එකක් වගේ එකකින් බැරිද?

    කොහොමද කරන්නේ කියල කියල දියන් මචන්. ලොකුම ලොකු උදව්වක්.:yes::yes::yes:

    Hi,

    You can ask from the bank to do a SLIPS transfer (as I remember max limit was 3Million) in this case make 2 transfers. Give Peoples bank Ac number and Branch.

    Sambath Bank will do the transfer and within 1 or 2 working days your money will be in the Peoples bank and this is the best and safest way of doing transfers, we are doing this almost all the time (bank may do a small charge approx 500 LKR)

    :)
     
    • Like
    Reactions: dial1

    Beware

    Member
    Dec 26, 2012
    243

    oh! 500LKR :shocked::shocked::shocked: Thats realy cool mchn :yes::yes::yes: thankyou for the info ;)
     
    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0

    ඒ කියන්නෙ උඹ fd ටික කඩන්න යන්නෙ. 40ම එක පාරද දැම්මෙ උඹ? පොඩ්ඩ පොඩ්ඩ දාන්න එපැයි.මමත් හොයල හොයල දැම්මෙ සම්පත් එකටම තමයි බං. ඒකෙ තමයි මම හිතපු විදියට හොඳට පොලිය දුන්නෙ. දැන් පීපල්ස් එකේ දෙනවද 13.5% ට වැඩිය? :eek::eek:

    නෑ මචන් මගින් කලින් 26ක් fd එකක් තිබුන. තව සේවින් එකකත් සල්ලි තිබුන. 26එකේ කල් පිරෙන දවසෙ මට හිතිල සේවින්ග් එක ‍ක්ලොස් කරල ඔක්කොම එක fd එකක් කරා.

    ඔව් දැන් %14ක් දෙනව මචන් මාසෙකට රුපියල් 1660ක් වගේ ලාබයි. දාහ උනත් වටිනවනෙ බන්. අපේ සල්ලිනෙ හිර කරල තියෙන්නේ. අනික උන් කොච්චර වැඩ කරගන්නවද ඒවගෙන්. ;)
     
    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    machan mata 10 lack deepanko poliyata puluwan nam sirawata ahanne

    • මචන් මම මීට අවුරුද්දකට විතර කලින් මාසික පොලී අනුපාතය %10යට සල්ලි දුන්න. එපා වෙනව මචන් එකතු කරන්න ගියාම. අනික ඒව කරන්න මැරයො සෙට්එකක් ඉන්න ඕන. මට ඒක හරියන්නෑ බන්. :yes:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    නෑ මචන් මගින් කලින් 26ක් fd එකක් තිබුන. තව සේවින් එකකත් සල්ලි තිබුන. 26එකේ කල් පිරෙන දවසෙ මට හිතිල සේවින්ග් එක ‍ක්ලොස් කරල ඔක්කොම එක fd එකක් කරා.

    ඔව් දැන් %14ක් දෙනව මචන් මාසෙකට රුපියල් 1660ක් වගේ ලාබයි. දාහ උනත් වටිනවනෙ බන්. අපේ සල්ලිනෙ හිර කරල තියෙන්නේ. අනික උන් කොච්චර වැඩ කරගන්නවද ඒවගෙන්. ;)

    සිරාවටමද කියන්නෙ 14% ක්? මමත් එහෙනම් මගෙ fd ටික කඩල ඒකෙ දානව. senior citizens පොලිය වැඩී. ඕක එහෙම නෑනෙ? 14% normal නෙ? අපේ සල්ලි නේන්නං බං. බැංකුවලින් කොච්චර හොයනව ඇතිද අපේ fd වලින්? ඒ නිසා හොයල බලල ගොඩක් පොලිය දෙන බැංකුවක තමයි අපි දාන්න ඕන. ;)
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    "Sri Lanka Interbank Payment System (SLIPS) is an online interbank electronic fund transfer system catering mainly for low-value payments (up to Rs 5 million). Electronic Funds Transfer (EFT) is a movement of funds from one account to another without the corresponding piece of paper to authorize or prove that the transfer had occurred. Thus, crediting and debiting of accounts are handled more promptly and accurately without the need to write cheques, pay orders or vouchers. Moving electronic records rather than paper results in payments being processed much efficiently with advanced security features and audit trails." - http://www.lankaclear.com

    කලින් එක යූසර් කෙනෙක් කිව්ව වගේ SLIPS වලින් ට්‍රන්ස්ෆර් කරන එක තමයි safest way එක. මමත් ඕක දැනං හිටියෙ නෑ. ඔය වෙබ්සයිට් එකේ විස්තර තියෙනව.
     
    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    සිරාවටමද කියන්නෙ 14% ක්? මමත් එහෙනම් මගෙ fd ටික කඩල ඒකෙ දානව. senior citizens පොලිය වැඩී. ඕක එහෙම නෑනෙ? 14% normal නෙ? අපේ සල්ලි නේන්නං බං. බැංකුවලින් කොච්චර හොයනව ඇතිද අපේ fd වලින්? ඒ නිසා හොයල බලල ගොඩක් පොලිය දෙන බැංකුවක තමයි අපි දාන්න ඕන. ;)

    හෝව් හෝව් කලබල වෙන්න එපා මචන් උබගෙ fds මිළියනය පැනල නම් වෙනසක් නෑ. බලපන් බන් සම්පත්ලගෙ වෙබ්සයිට් එකේ තියෙන විදිය..මටනම් නික්න් පිස්සුවගේ

    3 Months
    Up to 1.0 Mn
    13.50 %
    (AER:14.20%)
    -
    3 Months
    1.0 Mn - 20.0 Mn
    14.00 %
    (AER:14.75%)
    -

    ඉතින් බන් Up to 1.0 Mn කියන එකයි. 1.0 Mn - 20.0 Mn කියන එකයි දෙකම එකියිනේ... ලක්ෂ 10ට වැඩිය වැඩිනම් කියන ‍එකනේ මේ දෙකේම තියෙන්නේ ...ඒත් පොලී අනුපාත දෙකක්...:eek::eek::confused::confused:

    මහජන එක අවුලක් නෑ බන්..මාස 3නට 14%ක් ඇති. තව පෑන් ඒෂියා එක 16%ක් දෙනව අවුරුද්දට.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mage hondama yaluwek innawa softlogic finance eke, mama nam mage fd danne ehe, uu mata honda special rates denawa.
    @Beware, peoples bank danne nethuwa peoples leasing danna. rate eka thawa wedi wenawa, anika awulak nehe ne, peoples bank eke leasing ekane peoples leasing kiyanne.
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    හෝව් හෝව් කලබල වෙන්න එපා මචන් උබගෙ fds මිළියනය පැනල නම් වෙනසක් නෑ. බලපන් බන් සම්පත්ලගෙ වෙබ්සයිට් එකේ තියෙන විදිය..මටනම් නික්න් පිස්සුවගේ

    3 Months
    Up to 1.0 Mn
    13.50 %
    (AER:14.20%)
    -
    3 Months
    1.0 Mn - 20.0 Mn
    14.00 %
    (AER:14.75%)
    -

    ඉතින් බන් Up to 1.0 Mn කියන එකයි. 1.0 Mn - 20.0 Mn කියන එකයි දෙකම එකියිනේ... ලක්ෂ 10ට වැඩිය වැඩිනම් කියන ‍එකනේ මේ දෙකේම තියෙන්නේ ...ඒත් පොලී අනුපාත දෙකක්...:eek::eek::confused::confused:

    මහජන එක අවුලක් නෑ බන්..මාස 3නට 14%ක් ඇති. තව පෑන් ඒෂියා එක 16%ක් දෙනව අවුරුද්දට.

    නෑනෙ බං. උඹ වැරදියි. Up to 1.0 Million කියන්නෙ ලක්ශ 10ක් වෙනකං මාස 3කට 13.50% යි. අවුරුද්දක් පැන්නම 14.20% යි.
    …1.0 Mn - 20.0 Mn කියන්නෙ ලක්ශ 10ඉඳන් ලක්ශ 200 වෙනකං 14%ක් මාස 3කට. අවුරුද්දක් කල් පිරීමේදී 14.75%
    …:yes::yes::yes:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    සිරාවටමද කියන්නෙ 14% ක්? මමත් එහෙනම් මගෙ fd ටික කඩල ඒකෙ දානව. senior citizens පොලිය වැඩී. ඕක එහෙම නෑනෙ? 14% normal නෙ? අපේ සල්ලි නේන්නං බං. බැංකුවලින් කොච්චර හොයනව ඇතිද අපේ fd වලින්? ඒ නිසා හොයල බලල ගොඩක් පොලිය දෙන බැංකුවක තමයි අපි දාන්න ඕන. ;)

    14% deela Loans walin yakooooo poliya balapan mun mara hamba kirillak...
    lankaawe loans wala poliya wadiy ban... :frown::frown: