EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • යුරාජ් මල්ලි කැමති නෑ අපි එයාට අංකල් කියනවාට.. එයා ඇගෙං ලොකු උනාට වයසිං ලාමකයි ලු.... සෝ .. එයාට මල්ලි කියනවා නං අනිත් ඔක්කොටම අයියා කියනවා... ඇම් එල් ට අංකල් කියනවා (මෙච්චරකල් ඌට අයියා කිව්ව නිසා :lol: )

    ලාමක ටිං ටිං :shocked:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යුරාජ් මල්ලි කැමති නෑ අපි එයාට අංකල් කියනවාට.. එයා ඇගෙං ලොකු උනාට වයසිං ලාමකයි ලු.... සෝ .. එයාට මල්ලි කියනවා නං අනිත් ඔක්කොටම අයියා කියනවා... ඇම් එල් ට අංකල් කියනවා (මෙච්චරකල් ඌට අයියා කිව්ව නිසා :lol: )

    යකෝ රත්නේ මල්ලිනම් අපි එහෙනං තාම නැපි ඇඳන් ඉන්න චූටි පැටවුනේ......... :eek::eek::eek::eek::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :(
    ඕක ඉක්මනට සනීප වේවි
    තෑන්කූ අයියෙ

    ඕක ගැන මුකුත් අහන්නේ නැතුව හිටපං ආයේ ඕක ඇදිලා අවොත් එවෙලෙට අරූ රට ජාතිය අමතන්නැයි ලෑස්තිය......... :lol:
    :shocked: :sorry: ඕකේ

    අඩා අපේ ෆිට් ඒක සංකපාලනේ මේ වැඩලා ඉන්නේ...... :):):):):):)
    :D පරණ අවුරුද්දට නෑවද ? ;)

    don't worry :) ikmanata saneepa wei :)
    තෑන්ක්ස් විචී

    Waren waren mage maraneta :(
    ආයෙ පිස්සුවක් ඇතැයි ? :frown:

    :sorry:

    mama thanikadai :(
    :( මාත් එහෙමයි, යුරාජ් අයියත් එහෙමයි , දර්ශනත් එහෙමයි :sorry:

    dnt insult this innocent monkey, u stupid! :lol
    :shocked: :lol: හා

    එහෙම හරියන්නේ නෑ ඇහුනේ නැති නිසා ආයේ කියන්න වෙනවා.......... :yes::yes:
    වේකන්සි තියෙනවා නං කියන්න.. :cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D පරණ අවුරුද්දට නෑවද ? ;)


    වේකන්සි තියෙනවා නං කියන්න.. :cool:

    ගෙදර ගිහින්ම නානවා........ හෙටනම් ඔන්න කට්ටිය මුහුදෙන් නාලා වැඩ පටන් ගන්නවයි කියන්නේ......

    දේදුනු දැක්කොතින් වෙකන්සි නෙවෙයි හම්බෙන්නේ......... :shocked:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ගෙදර ගිහින්ම නානවා........ හෙටනම් ඔන්න කට්ටිය මුහුදෙන් නාලා වැඩ පටන් ගන්නවයි කියන්නේ......

    දේදුනු දැක්කොතින් වෙකන්සි නෙවෙයි හම්බෙන්නේ......... :shocked:

    :lol:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    උදව්වක් කරපන්........ පුලුවන්නම් ගඩොල් භාගෙකින් මුගේ ඔලුවට ගහපං වෙරි බහින්න........

    a paara dinushawa Killer karannada hadanne? :frown: heta eya hospital yanna inne, prison ekata newei :frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගෙදර ගිහින්ම නානවා........ හෙටනම් ඔන්න කට්ටිය මුහුදෙන් නාලා වැඩ පටන් ගන්නවයි කියන්නේ......

    දේදුනු දැක්කොතින් වෙකන්සි නෙවෙයි හම්බෙන්නේ......... :shocked:
    :shocked: හුටා.. ඇයි මීට කලිං මේ වගේ සීන් වෙලා නැද්ද ? :cool: නැති වෙන්න බෑ ;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උදව්වක් කරපන්........ පුලුවන්නම් ගඩොල් භාගෙකින් මුගේ ඔලුවට ගහපං වෙරි බහින්න........
    :shocked::no: දෙහි ගෙඩියක් ඔලුවෙ ගාලා... පොඩි නින්දක් දැම්මා නං ඔක්කොම හරි යයි...
    රෑ 12 ළමයි එක්ක අවුරුද්ද සමරන්නත් ඇති නේ එයාට :sorry:

    a paara dinushawa Killer karannada hadanne? :frown: heta eya hospital yanna inne, prison ekata newei :frown:
    :sorry: එයා ඔය කියන්නෙ තරි මාමාගෙ වෙරි බස්සගන්න විදිහක් නෙගග මේ.. ඔයාට බැරිද ඒක කරන්න ? :cool::yes::yes::D

    සංකපාලයට පරණ අවුරුද්දේ පිනක් කරගන්න චාන්ස් එකක් සෙට් කරන්නයි හැදුවේ........ :(
    :sorry:
     
    Status
    Not open for further replies.