එහෙම කියන්න එපා.. දොස්තරලට කරන්න බැරි දේවල් ගෑනුන්ට පුලුවං...
එයාගෙ හිත සැනසෙන්න ඔයාගෙ ඔය 64න් එකක් පාවිච්චි කරලා යමක් කිව්වා නං හරි![]()

thota kiwwa kiyala hithaa ganinඑහෙම කියන්න එපා.. දොස්තරලට කරන්න බැරි දේවල් ගෑනුන්ට පුලුවං...
එයාගෙ හිත සැනසෙන්න ඔයාගෙ ඔය 64න් එකක් පාවිච්චි කරලා යමක් කිව්වා නං හරි![]()

thota kiwwa kiyala hithaa ganinමේ මේ අපි යනවා ගෙදර...... නැත්නම් 2013 ලබද්දී ඉන්න වෙන්නේ ගේට්ටුව ඉස්සරහට වෙලා තමයි......
එහෙනං එකී මෙකී නොකී සියළුම යාළුවන්ට තව පැය කීපයකින් ලබන 2013 වසර සියළුම පැතුම් ඉටු වෙන හිතේ සතුට හැම වෙලේම රැඳිලා තියෙන ප්‍රීතිමත් සුභම සුභ වසරක් වෙන්න මුළු හදවතින්ම අපි ප්‍රර්ථනා කරනවා......
සංජී, දේදුනු සහ ජෙනුලි.....
![]()

මේ මේ අපි යනවා ගෙදර...... නැත්නම් 2013 ලබද්දී ඉන්න වෙන්නේ ගේට්ටුව ඉස්සරහට වෙලා තමයි......
එහෙනං එකී මෙකී නොකී සියළුම යාළුවන්ට තව පැය කීපයකින් ලබන 2013 වසර සියළුම පැතුම් ඉටු වෙන හිතේ සතුට හැම වෙලේම රැඳිලා තියෙන ප්‍රීතිමත් සුභම සුභ වසරක් වෙන්න මුළු හදවතින්ම අපි ප්‍රර්ථනා කරනවා......
සංජී, දේදුනු සහ ජෙනුලි.....
![]()
HAPPY NEW YEAR !!! 
මගෙ බේත් ඉවරයි.. ෆාමසියට ගිහිං එන්නං.. කිරි උතුරවන්න මුට්ටියකුත් හොයා ගන්න ඕනෙ
බායි හැමෝටම
විචී ට සුපුරුදු ගංග්නම් ස්ටයිල් එකෙන් අමතන්නත් අද තරියට අමතක වෙලා![]()

උඹ, දේදුනු සහ දියණියටත් සුබ නව වසරක් වේවා....මේ මේ අපි යනවා ගෙදර...... නැත්නම් 2013 ලබද්දී ඉන්න වෙන්නේ ගේට්ටුව ඉස්සරහට වෙලා තමයි......
එහෙනං එකී මෙකී නොකී සියළුම යාළුවන්ට තව පැය කීපයකින් ලබන 2013 වසර සියළුම පැතුම් ඉටු වෙන හිතේ සතුට හැම වෙලේම රැඳිලා තියෙන ප්‍රීතිමත් සුභම සුභ වසරක් වෙන්න මුළු හදවතින්ම අපි ප්‍රර්ථනා කරනවා......
සංජී, දේදුනු සහ ජෙනුලි.....

කැමතියි අකමැතියිai man club enawata oyath kamathi nadda?

ලොල් ඕයිහරි ,,එහෙනම් වලං කඩෙන් බෙහෙත් ටිකයි ,,ෆාමසියෙන් මුට්ටියකුයි ඇරන් ඉක්මනින් වරෙන්