EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :eek: එහෙම කියන්න එපා.. දොස්තරලට කරන්න බැරි දේවල් ගෑනුන්ට පුලුවං...
    එයාගෙ හිත සැනසෙන්න ඔයාගෙ ඔය 64න් එකක් පාවිච්චි කරලා යමක් කිව්වා නං හරි :cool::yes::D

    :angry::growl: thota kiwwa kiyala hithaa ganin
     
    kingdewi

    Well-known member
  • මේ මේ අපි යනවා ගෙදර...... නැත්නම් 2013 ලබද්දී ඉන්න වෙන්නේ ගේට්ටුව ඉස්සරහට වෙලා තමයි......

    එහෙනං එකී මෙකී නොකී සියළුම යාළුවන්ට තව පැය කීපයකින් ලබන 2013 වසර සියළුම පැතුම් ඉටු වෙන හිතේ සතුට හැම වෙලේම රැඳිලා තියෙන ප්‍රීතිමත් සුභම සුභ වසරක් වෙන්න මුළු හදවතින්ම අපි ප්‍රර්ථනා කරනවා......

    සංජී, දේදුනු සහ ජෙනුලි.....

    happy-new-year-2013-39.jpg

    එසේම වේවා :yes::)
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මේ මේ අපි යනවා ගෙදර...... නැත්නම් 2013 ලබද්දී ඉන්න වෙන්නේ ගේට්ටුව ඉස්සරහට වෙලා තමයි......

    එහෙනං එකී මෙකී නොකී සියළුම යාළුවන්ට තව පැය කීපයකින් ලබන 2013 වසර සියළුම පැතුම් ඉටු වෙන හිතේ සතුට හැම වෙලේම රැඳිලා තියෙන ප්‍රීතිමත් සුභම සුභ වසරක් වෙන්න මුළු හදවතින්ම අපි ප්‍රර්ථනා කරනවා......

    සංජී, දේදුනු සහ ජෙනුලි.....

    happy-new-year-2013-39.jpg

    Same to u, ur wife & ur sweet lil kid ;) HAPPY NEW YEAR !!! :D
     
    kingdewi

    Well-known member
  • මගෙ බේත් ඉවරයි.. ෆාමසියට ගිහිං එන්නං.. කිරි උතුරවන්න මුට්ටියකුත් හොයා ගන්න ඕනෙ :yes:
    බායි හැමෝටම

    හරි ,,එහෙනම් වලං කඩෙන් බෙහෙත් ටිකයි ,,ෆාමසියෙන් මුට්ටියකුයි ඇරන් ඉක්මනින් වරෙන්
     
    • Like
    Reactions: minipura

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    විවාහක සoගමේ සියලු දෙනාට ලබන්නාවූ නව සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!!!:)

    Tomorrow-is-the-first-blank-page-of-a-365-page-book.-Write-a-good-one.-New-Year-2013-quotes.jpg

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ මේ අපි යනවා ගෙදර...... නැත්නම් 2013 ලබද්දී ඉන්න වෙන්නේ ගේට්ටුව ඉස්සරහට වෙලා තමයි......

    එහෙනං එකී මෙකී නොකී සියළුම යාළුවන්ට තව පැය කීපයකින් ලබන 2013 වසර සියළුම පැතුම් ඉටු වෙන හිතේ සතුට හැම වෙලේම රැඳිලා තියෙන ප්‍රීතිමත් සුභම සුභ වසරක් වෙන්න මුළු හදවතින්ම අපි ප්‍රර්ථනා කරනවා......

    සංජී, දේදුනු සහ ජෙනුලි.....

    උඹ, දේදුනු සහ දියණියටත් සුබ නව වසරක් වේවා.... :cool::cool::)
     
    Status
    Not open for further replies.