-: I'm the Last :-

Status
Not open for further replies.

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
2013




  • හැපි නිව් ඉයර්....!!! :cool: --------------------->>>විෂ් යූ ද සේම් :) ( :shocked::shocked::shocked: මම මේ හීනයක්ද දකින්නේ ....:rolleyes: වැරදිලාවත් එවුවද ?? ??? :confused: වැරදිලා එව්වත් සැපයි බන් ...!!! :rofl: හද කුල්මත් වෙලා....:cool::cool::cool: ඇඬෙනවා යකොව්...:love::love::love::love: )






:shocked::lol::(
ආයෙත් කාලයක් යනකන් හරි උබට :rofl:
 
  • Like
Reactions: mottaya

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :lol:හෙට අනිද්දා ආයෙ නාහෙන් අඩන් නොවොත් ලොකු දෙයක්:yes:


    එයාට වැරදිල තමයි බන් රිප්ලයි කරන්න ඇත්තේ :( නැත්තන් මේ ලඟදි අර කේස් එකට එයාගේ එක්සෑම් කාලේ මම කරදර කරපු විදිහට මැසේජ් එවයිද? :sorry: මං බයේ හිටියේ එයාගේ අයියා ඇවිල්ලා මාව උස්සයිද කියලා...:sorry:

    රිපලයි එකක් ආවා කියලා මම දගලන්නේ නැහැ බන් :lol:, රිප්ලයි එකක් ආවට මම ආයේ මැසේජ් එකක්වත් යැව්වේ නැහැ :no: පාඩුවේ ඉන්නවා :rolleyes:. හැබැයි උඹ කිව්වා වගේ නිදහස් දිනේට නම් විෂ් කරනවා...:P;):cool::cool::lol:
     
    Status
    Not open for further replies.