වාහන ගැන හෙල්ප් එකක්

AheshM

Well-known member
  • May 21, 2011
    270
    215
    63
    වාහන ගැන හෙල්ප් එකක්

    එළකිරි එකේ වාහන ගැන දන්න අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕන:D:D:D,

    මට කියන්න පුලුවන්ද කාර් එකක් ක්ලච් බැලන්ස් කරන නිවැරදිම ක්‍රමය, ලොකු කන්දකදි පස්සට එන්නෙ නැතුව තව ක්ලච් ප්ලේට් වලටත් කිසිම ඩැමේජ් එකක් නොවෙන විදියට ක්ලච් බැලන්ස් කරන ‍method එක මට කියලා දෙනවද?

    මම තාම එළකිරි එකට අලුත්:cool::cool::cool:, මම ළඟදි තමයි වාහනෙත් ගත්තෙ, වීවා එලයිට් එකක් ගත්තෙ මැනුවල් ඉගෙන ගන්න ආස හින්ද මැනුවල් වලින්ම ගත්තා,

    අනිත් එක ක්ලච් එක විතරක් අත ඇරගෙන එද්දි වාහනෙ දෙදරන එක(Knock) වෙන එක එන්ජිමට හොඳ නැද්ද? තව ක්ලච් එක පොයින්‍ට් එකේ තියාගෙන වැඩිය රේස් කරන එකත් හොඳ නැද්ද? මට පොඩ්ඩක් මේ ගැන කියලා දෙන්න....

    ස්තූතියි!!!
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    method eka thamai clutch eka denakota waahane passata yanna balanawa eka nathi karanna accelerator eka denna one eka thamai itin clutch balance karanawa kiyanne eka itin uba elawalama igena gannoone deyak kiyala dunnata wadak naa... purudu wenna waahana nathi podi kadu paarak hoya ganin ethakota wade allaganna puluwan wei onawata wada clutch eka paagannath baa onawata wada accelerator eka dennath honda naa ubata therei eka karanakota..
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    machan mehema clutch balancing kiyala denna amarui.. ubatama thamai igena ganna wenne practically ..
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    method eka thamai clutch eka denakota waahane passata yanna balanawa eka nathi karanna accelerator eka denna one eka thamai itin clutch balance karanawa kiyanne eka itin uba elawalama igena gannoone deyak kiyala dunnata wadak naa... purudu wenna waahana nathi podi kadu paarak hoya ganin ethakota wade allaganna puluwan wei onawata wada clutch eka paagannath baa onawata wada accelerator eka dennath honda naa ubata therei eka karanakota..
    :yes::yes:

    samahara aya hand brake gahalath karanawa....
    man hithanne hari kramaya clutch ekenma balance karana eka thamayi
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    eka kiyala denna ba banz,uba karalama thamai purudu wenna oni,uba ahala thiyenne hariyata thepelen pinanna igena ganna ahanawa wage ne :P

    clutch eka bageta thiyagena accelerate ekath lawaata denna oni,eka kiyanna ba,karala penwannam oni nam :P
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    තව ටිකක් දැනගන්න තියෙනවා,

    *පල්ලමක ක්ලච් එක පාගගෙනම හරි නිවුටල් කරගෙන හරි ගිොත් කෙන් ොනව හරි වාහේට වෙනවද?

    *ගියර් ොක්ස් එකට ඩැජ් වෙන්නෙ ොන ොන ේවල් කොත්ද?

    *හදිසියකදි ්‍රේක් කරන්න ඕන වුොත්, ්‍රේක් එකට කලින් ෆස්ට් ගියර් එකට වේ ගහල ක්ලච් එක අතඅරිකෙන් ගියර් ෝක්ස් එකට ෝ ක්ලච් ‍ප්ේට් එකට ඩැේජ් වෙනවද?

    *ඉන්ජින් එේ අයිඩියල් ස්පීඩ් එකෙන්(ඇක්සේටර් එක අත ඇරල) වාහේ ඩ්‍රයිව් කරන එක ොඳ ද?

    *තව වාහේ පිකප් කරද්දි 2nd එකට වේ ගහල පිකප් කළාට අවුලක් නැද්ද?

    ප්ලීස් ේ ටිකටත් උත්තර දෙනවද?

    ේක ඔයාලට ප්‍රශ්න පත්‍රයක් වඇති:confused: බට් මම ේ වාහන සබ්ජෙක්ට් එකට ොඩක් ආසයි, මට ඕන කිසිම ප්‍රශ්නයක් නැතුව වාහනයක් ඩ්‍රයිව් කරන හැටි තිතටම ඉගෙන ගන්න,

    හෙල්ප් මී.....
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28

    *පල්ලමක ක්ලච් එක පාගගෙනම හරි නිවුටල් කරගෙන හරි ගිොත් කෙන් ොනව හරි වාහේට වෙනවද?
    epaa machan brake ahanne na

    samahara un clutch allanne nathuwa accelerate karala gear daanawa ne :growl:

    aniwaa :no: eka karanna epaa ban

    ehema karanna ba saho manual waladi

    awulak na ubata puluwan nam :yes:

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    method eka thamai clutch eka denakota waahane passata yanna balanawa eka nathi karanna accelerator eka denna one eka thamai itin clutch balance karanawa kiyanne eka itin uba elawalama igena gannoone deyak kiyala dunnata wadak naa... purudu wenna waahana nathi podi kadu paarak hoya ganin ethakota wade allaganna puluwan wei onawata wada clutch eka paagannath baa onawata wada accelerator eka dennath honda naa ubata therei eka karanakota..

    එතකොට මචං ඔය කන්දක් එක්ක තියෙන අතුරු පාරක ඉඳන් මේන් රෝඩ් එකට වගේ දාද්දි Clutch & Accelerator එක පාවිච්චි කරල(Breake එක නැතුව) බැලන්ස් කරගෙන ඉන්න එකෙන් ක්ලච් ප්ලේට් එකට මොනව හරි වෙනවද? මට කන්දක වාහනේ නැවැත්තුවොත් ආයිත් බැලන්ස් කරල ගන්න පුලුවන් මචං බට් මට දැන‍ගන්න ඕන ඒ වෙලාවට අපි කරන වැරදි වලින් වාහනේට වෙන Bad Effects ගැන??? බොහොම ස්තූතියි මචං කමෙන්ට් එකට...
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    Q1.kawadaawath clutch eka paagagena pallamaka yanna epa clutch plate gewenna puluwan ikmanta ee nisa neutral eke yana eka awulak naa coz fuel efficiency ekatath eka hondai..

    Q2.godak welawata gear box eka damage wenne hariyata clutch eka paaganne nathuwa bageta shift kaloth thamai ee nisa gear shift karanakota hondata clutch eka pagala eka karanna..

    Q3.Hadiisye break karanna unoth gear shift karanna yannepa :lol: issalla wahane nawaththa ganin .. eeta passe 1st ekata daapan coz uba 4th eke gihin break karala aye ee gear ekeema pickup wenne naane 1st or 2nd ekata daala thamai eka karanna wenne.. uba 4th eke gihin waahane slow karala aye acc. karanawa nan speed eka anuwa 3rd ekata wage daganna one 4th eke awulak wage penne naththan ehemama giyaata awulak naa uba waahae acc. karanakota therennoone ee gear eke pickup eka adui da nadda kiyala adu nan palleha gear ekakata daala pickup karala gannoone..

    Q4.ehema awulak naa

    Q5.eketh awulak naa eth 1st eka eeta wada hondai..

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63

    *පල්ලමක ක්ලච් එක පාගගෙනම හරි නිවුටල් කරගෙන හරි ගිොත් කෙන් ොනව හරි වාහේට වෙනවද?
    epaa machan brake ahanne na
    *ගියර් ොක්ස් එකට ඩැජ් වෙන්නෙ ොන ොන ේවල් කොත්ද?
    samahara un clutch allanne nathuwa accelerate karala gear daanawa ne :growl:
    *හදිසියකදි ්‍රේක් කරන්න ඕන වුොත්, ්‍රේක් එකට කලින් ෆස්ට් ගියර් එකට වේ ගහල ක්ලච් එක අතඅරිකෙන් ගියර් ෝක්ස් එකට ෝ ක්ලච් ‍ප්ේට් එකට ඩැේජ් වෙනවද?
    aniwaa :no: eka karanna epaa ban
    *ඉන්ජින් එේ අයිඩියල් ස්පීඩ් එකෙන්(ඇක්සේටර් එක අත ඇරල) වාහේ ඩ්‍රයිව් කරන එක ොඳ ද?
    ehema karanna ba saho manual waladi
    *තව වාහේ පිකප් කරද්දි 2nd එකට වේ ගහල පිකප් කළාට අවුලක් නැද්ද?
    awulak na ubata puluwan nam :yes:

    බොහොම ස්තූතියි මචං කමෙන්ට් එකට:):):)
    මචං කාර් එකේ Reverse Gear එකට ගහද්දි වාහනේ සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනද??? පොඩ්ඩක් හරි කාර් එක ඉස්සරහට යද්දි රිවෙස් ගියර් එකට ගහනකොට අමුතු සද්දයක් ඇහෙනවා:shocked::shocked:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    එතකොට මචං ඔය කන්දක් එක්ක තියෙන අතුරු පාරක ඉඳන් මේන් රෝඩ් එකට වගේ දාද්දි Clutch & Accelerator එක පාවිච්චි කරල(Breake එක නැතුව) බැලන්ස් කරගෙන ඉන්න එකෙන් ක්ලච් ප්ලේට් එකට මොනව හරි වෙනවද? මට කන්දක වාහනේ නැවැත්තුවොත් ආයිත් බැලන්ස් කරල ගන්න පුලුවන් මචං බට් මට දැන‍ගන්න ඕන ඒ වෙලාවට අපි කරන වැරදි වලින් වාහනේට වෙන Bad Effects ගැන??? බොහොම ස්තූතියි මචං කමෙන්ට් එකට...

    mehemai clutch eka gewenawa koomath kaalayak yaddi eka ehema wennepai eth oka kala kiyala wisheshen ehema mukuth wenne naa api break kalarankota kaalayak yaddi break pad gewenawa wage thamai ehema kiyala api break nokara inne naane, ee nisa baya wennepa ehema mukuth wenne naa..
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    mehemai clutch eka gewenawa koomath kaalayak yaddi eka ehema wennepai eth oka kala kiyala wisheshen ehema mukuth wenne naa api break kalarankota kaalayak yaddi break pad gewenawa wage thamai ehema kiyala api break nokara inne naane, ee nisa baya wennepa ehema mukuth wenne naa..

    මචං වාහනෙ පිකප් කරද්දි එන්ජිම දෙදරන එක(හරියට ක්ලච් එක දුන්නෙ නැති වුණාම), ඒකෙන් එන්ජිමට පොඩි හරි අවුලක් වෙනවද මචං?
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මචං වාහනෙ පිකප් කරද්දි එන්ජිම දෙදරන එක(හරියට ක්ලච් එක දුන්නෙ නැති වුණාම), ඒකෙන් එන්ජිමට පොඩි හරි අවුලක් වෙනවද මචං?

    :yes: eka engine ekata honda naa...
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    *පල්ලමක ක්ලච් එක පාගගෙනම හරි නිවුටල් කරගෙන හරි ගිොත් කෙන් ොනව හරි වාහේට වෙනවද?
    මුකුත් වෙන්නේ නෑ. ඒත් වඩා හොඳයි නියුට්‍රල් පලයන් ක්ලච් පාගන්නේ නැතුව. වඩාත්ම හොඳයි 4 හෝ 5 වගේ ගියර් එකක පල්ලම බහින එක.

    *ගියර් ොක්ස් එකට ඩැජ් වෙන්නෙ ොන ොන ේවල් කොත්ද?
    ගියර් ඔයිල් චෙක් නොකලොත්. ඕනේ තැනට හරි ගියර් එක පාවිච්චි නොකලොත්.අනවශ්‍ය වඩා කෑලි දැම්මොත්. (ටයර් ස්පින්, බර්න් අවුට්)
    :P
    *හදිසියකදි ්‍රේක් කරන්න ඕන වුොත්, ්‍රේක් එකට කලින් ෆස්ට් ගියර් එකට වේ ගහල ක්ලච් එක අතඅරිකෙන් ගියර් ෝක්ස් එකට ෝ ක්ලච් ‍ප්ේට් එකට ඩැේජ් වෙනවද?
    ඔව්. 1st එකට නම් හයියෙන් ගිහින් දාන්නා එපෝ.
    අපිට එන්ජින් බ්රේක් ඕනි වෙන්නේ හයියෙන් ගිහින් නවත්තගන්න 3rd එකට වගේ දාල ස්ලෝව් කර ගනින්.. ස්ලෝව් යනවනම් නිකන්ම බ්රේක් ඇති. ගියර් දාල ස්ලෝව් කරන්න යන්න ඕනි නෑ.. අනික තමා ගියර් වලින් ස්ලෝව් කරනවානම් ඉන්න ගියර් එකේ ඉඳන් එකින් එක පල්ලෙහට ශිෆ්ට් කරපන් . එකපාරටම ලොකු ගියර් එකක ඉඳන් අඩු ගියර් එකකට දාන්න එපා.

    *ඉන්ජින් එේ අයිඩියල් ස්පීඩ් එකෙන්(ඇක්සේටර් එක අත ඇරල) වාහේ ඩ්‍රයිව් කරන එක ොඳ ද?
    අව්ලක් නෑ තැන්නේ නම්.. උබේ මැනුවල් නිසා හිටින්න බලයි කදු කැල්ලක් සෙට් උනොත්. එන්ජිම ගැහෙන්නේ නැත්නම් අයිඩ්ල් ගියා කියල කිසි ප්‍රශ්නයක් නෑ .

    *තව වාහේ පිකප් කරද්දි 2nd එකට වේ ගහල පිකප් කළාට අවුලක් නැද්ද?
    පුළුවන් නම් කිසි අව්ලක් නෑ.
    පල්ලමකට මුන දාල තියනවනම් ටිකක් යන්න දීල 3rd එකේ ගත්තත් අව්ලක් නෑ.

    තව දෙයක් ක්ලච් එකේ කකුල තියන් එලවන්න පුරුදු වෙන්න එපා.
    අනික ක්ලච් එක පුළුවන් ඉක්මනට රිලීස් කරපන් ශිෆ්ට් වලදී.
    බාගෙට අල්ලන් යන්න එපා. ක්ලච් ප්ලේට් ප්‍රෙෂර් ප්ලේට් ගෙවෙනවා නිකන්.

    :):)
     
    DISH123

    Member
    Dec 2, 2012
    5
    0
    0
    cluch balancing kiyanne maha loku deyak nevei. kandakadi apassata yanne nathiva ganna one nam break eka atha arinna kalin cluch 1 lavata denna. eta passe break 1 atha arala Accelerat karanna. yana gaman breake karaddi cluch 1 paganna epa. slow unama paganna. oka hithala karanna ba. tika davasak yaddi hariyanava.
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63

    *ඉන්ජින් එේ අයිඩියල් ස්පීඩ් එකෙන්(ඇක්සේටර් එක අත ඇරල) වාහේ ඩ්‍රයිව් කරන එක ොඳ ද?
    අව්ලක් නෑ තැන්නේ නම්.. උබේ මැනුවල් නිසා හිටින්න බලයි කදු කැල්ලක් සෙට් උනොත්. එන්ජිම ගැහෙන්නේ නැත්නම් අයිඩ්ල් ගියා කියල කිසි ප්‍රශ්නයක් නෑ .

    :):)

    මචං මට ‍ඔය එන්ජිම ගැහෙන සීන් එක ගැන තව විස්තර ටිකක් කියපං, මට හරියටම දැන ගන්න ඕන එහෙම එන්ජිම ගැහෙන එකෙන් වාහනේ එන්ජිමට මොකක් හරි අවුලක් වෙනවද කියලා?? එක තව ටිකක් Explain කරපං මචං, මට ඒ සීන් එක වාහනේ පිකප් කරද්දි වගේ සමහර වෙලාවට වෙනවා:(:(,

    ‍බොහොම ස්තූතියි මචං කමෙන්ට් එකට
    :):):)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තව ටිකක් දැනගන්න තියෙනවා,

    *පල්ලමක ක්ලච් එක පාගගෙනම හරි නිවුටල් කරගෙන හරි ගිොත් කෙන් ොනව හරි වාහේට වෙනවද?

    කවදාවත් එහෙම කරන්න එපා. බ්රේක් අහන්නේ නැහැ .

    *ගියර් ොක්ස් එකට ඩැජ් වෙන්නෙ ොන ොන ේවල් කොත්ද?

    ක්ලච් එක සම්පුර්ණයෙන්ම off වෙන්න පාගන්නේ නැතුව ගියර් දාන්න එපා. කඳු නගිද්දී වේගයට අදාළ ගියර් එකේ කඳු නගින්න. engine එක knock කරනවානම් පහලට ගියර් එකක් මාරුකරන්න .

    *හදිසියකදි ්‍රේක් කරන්න ඕන වුොත්, ්‍රේක් එකට කලින් ෆස්ට් ගියර් එකට වේ ගහල ක්ලච් එක අතඅරිකෙන් ගියර් ෝක්ස් එකට ෝ ක්ලච් ‍ප්ේට් එකට ඩැේජ් වෙනවද?

    1st ගියර් එකට ගහල කවදාවත් වාහනේ නවත්වන්න යන්න එපා. එකෙන් වාහනේ ගියර් බොක්ස් එකට /engine එකට /ක්ලච් ප්ලේට් එකට /ප්‍රෙෂර් ප්ලේට් එකට හානිවෙන්න පුළුවන්.
    වාහනේ 5 වෙනි ගියර් එකේ ධාවනය වෙන වේලාවකදී බ්රේක් කරනකොට 4 වෙනි ගියර් එකට මාරු කරලා බ්රේක් කරන්න නිතරම බ්රේක් කරනකොට(හදිසි බ්රේක් කිරීමක් අවශ්‍ය නොවන හැම වෙලාවකම ). එහෙම බ්රේක් කරාම වාහනේ ලිස්සන්න තියන අවස්තාව අඩු වෙනවා. බ්රේක් pad /ලයිනර් ගෙවීම අඩු වෙනවා.

    *ඉන්ජින් එේ අයිඩියල් ස්පීඩ් එකෙන්(ඇක්සේටර් එක අත ඇරල) වාහේ ඩ්‍රයිව් කරන එක ොඳ ද?

    ඔයාට idle එකෙන් වාහනේ හෙමින් ඉස්සයහට යන්න පුළුවන් start කරපු ගමන්. petrol engine එක start කරාම idling ටිකක් වැඩියි. එත් engine රත් වෙනකොට idling අඩු වෙනවා. idle එකේ ඉස්සරහට යන්න පුලුවනිනම් ප්‍රස්නයක් නැහැ. එත් engine එක knock කරනවානම් accelerator එක වැඩි කරන්න ඕන.

    *තව වාහේ පිකප් කරද්දි 2nd එකට වේ ගහල පිකප් කළාට අවුලක් නැද්ද?

    කවදාවත් වාහනේ 2nd එකේ pickup කරන්න එපා. ඕක කරන්න පුළුවන් ලොකු ඩීසල් engine තියන ලොරි බස් වගේ වාහන වල. petrol car එකක කීයටවත් 2nd එකේ pickup කරන්න එපා. ක්ලච් ප්ලේට් එක ඉක්මනට ගෙවිල යාවි.

    ප්ලීස් ේ ටිකටත් උත්තර දෙනවද?

    ේක ඔයාලට ප්‍රශ්න පත්‍රයක් වඇති:confused: බට් මම ේ වාහන සබ්ජෙක්ට් එකට ොඩක් ආසයි, මට ඕන කිසිම ප්‍රශ්නයක් නැතුව වාහනයක් ඩ්‍රයිව් කරන හැටි තිතටම ඉගෙන ගන්න,

    හෙල්ප් මී.....

    *පල්ලමක ක්ලච් එක පාගගෙනම හරි නිවුටල් කරගෙන හරි ගිොත් කෙන් ොනව හරි වාහේට වෙනවද?

    කවදාවත් එහෙම කරන්න එපා. බ්රේක් අහන්නේ නැහැ .

    *ගියර් ොක්ස් එකට ඩැජ් වෙන්නෙ ොන ොන ේවල් කොත්ද?

    ක්ලච් එක සම්පුර්ණයෙන්ම off වෙන්න පාගන්නේ නැතුව ගියර් දාන්න එපා. කඳු නගිද්දී වේගයට අදාළ ගියර් එකේ කඳු නගින්න. engine එක knock කරනවානම් පහලට ගියර් එකක් මාරුකරන්න .

    *හදිසියකදි ්‍රේක් කරන්න ඕන වුොත්, ්‍රේක් එකට කලින් ෆස්ට් ගියර් එකට වේ ගහල ක්ලච් එක අතඅරිකෙන් ගියර් ෝක්ස් එකට ෝ ක්ලච් ‍ප්ේට් එකට ඩැේජ් වෙනවද?

    1st ගියර් එකට ගහල කවදාවත් වාහනේ නවත්වන්න යන්න එපා. එකෙන් වාහනේ ගියර් බොක්ස් එකට /engine එකට /ක්ලච් ප්ලේට් එකට /ප්‍රෙෂර් ප්ලේට් එකට හානිවෙන්න පුළුවන්.
    වාහනේ 5 වෙනි ගියර් එකේ ධාවනය වෙන වේලාවකදී බ්රේක් කරනකොට 4 වෙනි ගියර් එකට මාරු කරලා බ්රේක් කරන්න නිතරම බ්රේක් කරනකොට(හදිසි බ්රේක් කිරීමක් අවශ්‍ය නොවන හැම වෙලාවකම ). එහෙම බ්රේක් කරාම වාහනේ ලිස්සන්න තියන අවස්තාව අඩු වෙනවා. බ්රේක් pad /ලයිනර් ගෙවීම අඩු වෙනවා.

    *ඉන්ජින් එේ අයිඩියල් ස්පීඩ් එකෙන්(ඇක්සේටර් එක අත ඇරල) වාහේ ඩ්‍රයිව් කරන එක ොඳ ද?

    ඔයාට idle එකෙන් වාහනේ හෙමින් ඉස්සයහට යන්න පුළුවන් start කරපු ගමන්. petrol engine එක start කරාම idling ටිකක් වැඩියි. එත් engine රත් වෙනකොට idling අඩු වෙනවා. idle එකේ ඉස්සරහට යන්න පුලුවනිනම් ප්‍රස්නයක් නැහැ. එත් engine එක knock කරනවානම් accelerator එක වැඩි කරන්න ඕන.

    *තව වාහේ පිකප් කරද්දි 2nd එකට වේ ගහල පිකප් කළාට අවුලක් නැද්ද?

    කවදාවත් වාහනේ 2nd එකේ pickup කරන්න එපා. ඕක කරන්න පුළුවන් ලොකු ඩීසල් engine තියන ලොරි බස් වගේ වාහන වල. petrol car එකක කීයටවත් 2nd එකේ pickup කරන්න එපා. ක්ලච් ප්ලේට් එක ඉක්මනට ගෙවිල යාවි.
     
    Last edited:

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    බොහොම ස්තූතියි මචං කමෙන්ට් එකට:):):)
    මචං කාර් එකේ Reverse Gear එකට ගහද්දි වාහනේ සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනද??? පොඩ්ඩක් හරි කාර් එක ඉස්සරහට යද්දි රිවෙස් ගියර් එකට ගහනකොට අමුතු සද්දයක් ඇහෙනවා:shocked::shocked:
    :nerd: me wade nam man meeta kalin karala na machan..
    man danna tharamin reverse gear daana kalin waahane nawaththanna ona .:yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචං මට ‍ඔය එන්ජිම ගැහෙන සීන් එක ගැන තව විස්තර ටිකක් කියපං, මට හරියටම දැන ගන්න ඕන එහෙම එන්ජිම ගැහෙන එකෙන් වාහනේ එන්ජිමට මොකක් හරි අවුලක් වෙනවද කියලා?? එක තව ටිකක් Explain කරපං මචං, මට ඒ සීන් එක වාහනේ පිකප් කරද්දි වගේ සමහර වෙලාවට වෙනවා:(:(,

    ‍බොහොම ස්තූතියි මචං කමෙන්ට් එකට
    :):):)

    එන්ජිම ගැහෙනවා කියන්නේ knock කරනකොට. එකට හේතු දෙකකක් දෙවිදිහකට බලපානවා. වාහනේ pickup කරනකොට අඩු ගියර් එකකදී 1 හෝ 2 වගේ ගියර් එකකදී එන්ජිම knock කරනවානම් එකෙන් අදහස් කරන්නේ වාහනේ pickup කරගන්න එන්ජිමට ඕන තරම් ඉන්දන ලැබෙන්නේ නැහැ කියන එකයි. ඒ වෙලාවට කල යුත්තේ ආයෙත් ක්ලච් එක ටිකක් off කරලා තව ටිකක් accelerate කරලා ක්ලච් එක රිලීස් කරන එකයි. වාහනේ 3/4/5 ගියර් එකක දාවනය වෙන වෙලාවක එන්ජිම knock කරනවානම් එකෙන් අදහස් කරන්නේ මේ ගියර් එකේ යන්න බැහැ ගියර් එකක් පහලට මාරු කරන්න ඕන කියන එකයි. මේක තමයි ප්‍රායෝගික පැත්ත. technically මේක දැනගන්න ඕනනම් ඔයාට මේ field එක ටිකක් හදාරන්න වෙනවා.