EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උගේ ඇනිවසරි පර්ටිය ඇන්ඩ් *බා ලැබීමේ පාර්ටිය ලු :shocked:

    :shocked: කරත්තේ බැදලා අවුරුදු 2ක් :yes: ..... ඒත් ඔය අනිත් කියලා තියෙන එක නම් දන්නේ නෑ..... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනිවා දානවා මැරීඩ් ක්ලබ් එකේ බොක්කවල් වගේ ඉන්න උන්ට කිව්වේ නැත්තන් ඇත්ත ! :yes::D

    :shocked: :frown: මේ මොන පයන්නක්ද.....?? උදේ ඉදන් උඹට මේ අමු කැවිලද....?? :growl: යකෝ එහෙම දෙයක් තියෙනවා නම්, අමුඩේ වෙන උඹට නොකියා ඉන්නවද මම.....?? :confused: :yes: :frown: :growl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: තරි මාමට පිස්සු හැදිලා නර්ස් ලොක්කලා..... මුකුත් නැද්ද බෙහෙතක් ඕකට....?? ඌ මරු කියෝනවා ඉදගෙන....... :growl:
    අනේ ඕව අපි දැක්කෙත් නෑ, දන්නෙත් නෑ.:dull::dull:
    අමුඩෙයි *කයි බේරගනිල්ලා.... ;):cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නිකන්...:dull:;)
    උඹත් පොඩිඑකා වගේ හිටියට මාර මීටරයක් තමා.....:yes::cool::cool:
    දැන් අහන්න එපා ඇයි කියල, පස්සේ හම්බ උන වෙලාවක කියන්නම්.... ;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනික මචන් අතීසාරෙට අමුඩ ගහල වැඩකුත් නෑනේ :lol:
    නෑ ඉතින් බඩ ගිහින් අමුඩේ පෙගෙන්න ටිකවෙලාවක් යනවනේ, එතකන් ඉන්න පුළුවන්....:lol::lol:
     
    Status
    Not open for further replies.