2013 Jan 03 - ElaKiri Radio! - Style of Music with It's My Style (2)

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
RePost බුවා;14197364 said:
ගෙවල් පොළොන්නරුවේ උනාට අපිත් කුරුණෑගල තමා හරි,
රිදිගම, මාවතගම, පොල්ගහවෙල, පොතුහැර, වාරියපොළ,
මේ ඔක්කොම අපේ තමා......​

උඹ නිකන් මහා ඇමති වගේනෙ. දත මැද සෙන්ටර් එකේ හිලක් තියෙනවද බලපන් :lol::lol::lol:
 

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    82.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට "Jab Tak Hai Jaan" ෆිල්ම් එකේ

    jt382.jpg


    "Jiya Re"
    සෝන්ග් එක දෙන්න පුලුවන් ද?
    මම අනුෂ්කා ෂර්මවයි, ;););)
    මාවයි විතරක් සින්දුවට එකතු කර ගන්නවා....
    (එක්කෝ කමන් නෑ අනික් උන්වත් එකතු කර ගමු....)
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    RePost බුවා;14197364 said:
    ගෙවල් පොළොන්නරුවේ උනාට අපිත් කුරුණෑගල තමා හරි,
    රිදිගම, මාවතගම, පොල්ගහවෙල, පොතුහැර, වාරියපොළ,
    මේ ඔක්කොම අපේ තමා......​
    Ne ne ban echchara ehe yanne ne ban:no:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම කන්න යනෝ.... කාළ ශක්තිය අරන් එන්නම් උඹල පෝලිමට බාවන්න හරිය
    tuzki-bunny-emoticon-024.gif

    මෙය නිවැරදි කළ පසු
    මම කන්න යනෝ.... කාළ ශක්තිය අරන් එන්නම් උඹලගෙන් පෝලිමට බේරෙන්න හරිය
     

    udaras

    Member
    Jun 18, 2008
    84
    1
    0
    මේකේ වැඩිපුර ඉන්නේ kurunegala set එකක්දෝ? kurunegala set එක අත උස්සන්ඩෝ :) : :)

    047-S.La-Kurunegala-_TheLeaningClockTower_-.jpg
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මට "Jab Tak Hai Jaan" ෆිල්ම් එකේ

    jt382.jpg


    "Jiya Re"
    සෝන්ග් එක දෙන්න පුලුවන් ද?
    මම අනුෂ්කා ෂර්මවයි, ;););)
    මාවයි විතරක් සින්දුවට එකතු කර ගන්නවා....
    (එක්කෝ කමන් නෑ අනික් උන්වත් එකතු කර ගමු....)

    අම්මටසිරි වෙයි පල ඉන්දියාවට පාන් බට්ටා වක පුන පුන.:lol::lol: