EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතින් අක්කව එහේ එකට යවමු..ඔය මෙහේ එන්න..වැඩේ සිම්පල්නේ...:cool::cool: මූටත් ගෑනු ගොඩක් දැක්කොත් එතනටමයි රිංගන්න හදන්නේ....:frown::frown:

    :rofl: :lol: KBK ආයෙත් ජබුක්..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ මේ අහිංසක මගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාමාර්ග ගනින් පුතෝ හොඳේ...... :yes::yes:

    :shocked: තම තමන්ගේ ආරක්ෂාව, තම තමුන් බලාගත යුතුය......!! :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතින් අක්කව එහේ එකට යවමු..ඔය මෙහේ එන්න..වැඩේ සිම්පල්නේ...:cool::cool: මූටත් ගෑනු ගොඩක් දැක්කොත් එතනටමයි රිංගන්න හදන්නේ....:frown::frown:

    ලබ්බක් කියනවා........ :frown: අක්කට තනියම දෝනිව බලාගන්න අමාරුයි බං...... බලමු බලමු හවස ගෙදර ගිහින් සාකච්ජා මේසේ වාඩිවෙලා.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: තම තමන්ගේ ආරක්ෂාව, තම තමුන් බලාගත යුතුය......!! :yes:

    ඈහහ්........ වල අලි තර්ජන තියෙන මායිම් ගම්මානෙකට ගිහිං තම තමන්ගේ ආරක්ෂාව, තම තමුන් බලාගත යුතුය කියන එක හරිද........?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ලබ්බක් කියනවා........ :frown: අක්කට තනියම දෝනිව බලාගන්න අමාරුයි බං...... බලමු බලමු හවස ගෙදර ගිහින් සාකච්ජා මේසේ වාඩිවෙලා.........
    :sorry: අප්පා එහෙමත් සීන් එකක්ද...:( හොඳ විදිහක් බලන්න එහෙනම්..සෙට් වෙන්න තියෙනවා නම් හොඳයි ඉතින්...:yes: මොකද ඉතින් බස් ලොක්කා හැමදාම පාටි දෙනවා කියලයැ....:eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈහහ්........ වල අලි තර්ජන තියෙන මායිම් ගම්මානෙකට ගිහිං තම තමන්ගේ ආරක්ෂාව, තම තමුන් බලාගත යුතුය කියන එක හරිද........?

    :shocked: මෙහේ කොහෙද ඩෝ වල් අලි තර්ජන..... එක වල් අලියටයි මම එන්න කිව්වේ, තව ඉතින් මදි පාඩුවට, කිඹුල්ලු එහෙම එනවා..... (Sure නෑ :( ) :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලබ්බක් කියනවා........ :frown: අක්කට තනියම දෝනිව බලාගන්න අමාරුයි බං...... බලමු බලමු හවස ගෙදර ගිහින් සාකච්ජා මේසේ වාඩිවෙලා.........

    :shocked: උඹට සාකච්ජා මේස වලට යන්න වෙන්නේ නෑ....... :no: තව පොඩ්ඩෙක්, ස්වස්තික මාක් කෝල් එක ආවට පස්සේ, උඹට සාකච්ජා වලින් තොරවම එන්න වෙනවා.... :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: මෙහේ කොහෙද ඩෝ වල් අලි තර්ජන..... එක වල් අලියටයි මම එන්න කිව්වේ, තව ඉතින් මදි පාඩුවට, කිඹුල්ලු එහෙම එනවා..... (Sure නෑ :( ) :P
    කිඹුලයිය එන්නේ නැද්ද...:( දැන් කව්ද එන්නේ...:eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :sorry: අප්පා එහෙමත් සීන් එකක්ද...:( හොඳ විදිහක් බලන්න එහෙනම්..සෙට් වෙන්න තියෙනවා නම් හොඳයි ඉතින්...:yes: මොකද ඉතින් බස් ලොක්කා හැමදාම පාටි දෙනවා කියලයැ....:eek:

    :frown::growl: ඈ බොල අනාතයෝ..... තෝ හැමදාම පාටි දෙනවද අපිට....?? :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :sorry: අප්පා එහෙමත් සීන් එකක්ද...:( හොඳ විදිහක් බලන්න එහෙනම්..සෙට් වෙන්න තියෙනවා නම් හොඳයි ඉතින්...:yes: මොකද ඉතින් බස් ලොක්කා හැමදාම පාටි දෙනවා කියලයැ....:eek:

    මමත් එක පයින් ඉන්නේ එහෙ යනවට වඩා මෙහෙ සෙට් වෙන්න...... මොකෝ එහේ එවුන් එක්ක මගේ එතරම් ඇයි හොදයියක් නෑනේ එතරම් අදුනන්නෙත් නෑනේ....... ඊට වඩා පට්ටෙට තියෙයි රත්නේලාගේ දිහා........ :):):)
     
    Status
    Not open for further replies.