මූ මොකාටද එන්න හදන්නේ....??
![]()
උඹ මේ අහිංසක මගේ ආරක්ෂාව වෙනුවෙන් ක්රියාමාර්ග ගනින් පුතෝ හොඳේ......

මූ මොකාටද එන්න හදන්නේ....??
![]()

![]()
තෝ ඔය උඩ පනින්නේ, 67ගෙන් කෝල් එක එනකම් විතරයි......
වරෙන් හරිද.....!!
![]()

ඉතින් අක්කව එහේ එකට යවමු..ඔය මෙහේ එන්න..වැඩේ සිම්පල්නේ...මූටත් ගෑනු ගොඩක් දැක්කොත් එතනටමයි රිංගන්න හදන්නේ....
![]()
KBK ආයෙත් ජබුක්..... 
බලාපියකෝ උබට තව ටිකකින් ස්වස්තික මාක් එකකින් කෝල් එකක් ආවහම......
![]()
![]()

උඹ මේ අහිංසක මගේ ආරක්ෂාව වෙනුවෙන් ක්රියාමාර්ග ගනින් පුතෝ හොඳේ......![]()
තම තමන්ගේ ආරක්ෂාව, තම තමුන් බලාගත යුතුය......!! 
ඉතින් අක්කව එහේ එකට යවමු..ඔය මෙහේ එන්න..වැඩේ සිම්පල්නේ...මූටත් ගෑනු ගොඩක් දැක්කොත් එතනටමයි රිංගන්න හදන්නේ....
![]()
අක්කට තනියම දෝනිව බලාගන්න අමාරුයි බං...... බලමු බලමු හවස ගෙදර ගිහින් සාකච්ජා මේසේ වාඩිවෙලා.........තම තමන්ගේ ආරක්ෂාව, තම තමුන් බලාගත යුතුය......!!
![]()
ලබ්බක් කියනවා........අක්කට තනියම දෝනිව බලාගන්න අමාරුයි බං...... බලමු බලමු හවස ගෙදර ගිහින් සාකච්ජා මේසේ වාඩිවෙලා.........
අප්පා එහෙමත් සීන් එකක්ද...
හොඳ විදිහක් බලන්න එහෙනම්..සෙට් වෙන්න තියෙනවා නම් හොඳයි ඉතින්...
මොකද ඉතින් බස් ලොක්කා හැමදාම පාටි දෙනවා කියලයැ....
ඈහහ්.........?![]()
තවම ඔයා උඩ පනින්නේ, ස්වස්තික මාක් කෝල් එක ඈවිල්ලා නෑ වගේ...... 
ඈහහ්........ වල අලි තර්ජන තියෙන මායිම් ගම්මානෙකට ගිහිං තම තමන්ගේ ආරක්ෂාව, තම තමුන් බලාගත යුතුය කියන එක හරිද........?
මෙහේ කොහෙද ඩෝ වල් අලි තර්ජන..... එක වල් අලියටයි මම එන්න කිව්වේ, තව ඉතින් මදි පාඩුවට, කිඹුල්ලු එහෙම එනවා..... (Sure නෑ
) 
ලබ්බක් කියනවා........අක්කට තනියම දෝනිව බලාගන්න අමාරුයි බං...... බලමු බලමු හවස ගෙදර ගිහින් සාකච්ජා මේසේ වාඩිවෙලා.........
උඹට සාකච්ජා මේස වලට යන්න වෙන්නේ නෑ.......
තව පොඩ්ඩෙක්, ස්වස්තික මාක් කෝල් එක ආවට පස්සේ, උඹට සාකච්ජා වලින් තොරවම එන්න වෙනවා.... 
කිඹුලයිය එන්නේ නැද්ද...මෙහේ කොහෙද ඩෝ වල් අලි තර්ජන..... එක වල් අලියටයි මම එන්න කිව්වේ, තව ඉතින් මදි පාඩුවට, කිඹුල්ලු එහෙම එනවා..... (Sure නෑ
)
![]()
දැන් කව්ද එන්නේ...
අප්පා එහෙමත් සීන් එකක්ද...
හොඳ විදිහක් බලන්න එහෙනම්..සෙට් වෙන්න තියෙනවා නම් හොඳයි ඉතින්...
මොකද ඉතින් බස් ලොක්කා හැමදාම පාටි දෙනවා කියලයැ....
![]()

ඈ බොල අනාතයෝ..... තෝ හැමදාම පාටි දෙනවද අපිට....?? 
අප්පා එහෙමත් සීන් එකක්ද...
හොඳ විදිහක් බලන්න එහෙනම්..සෙට් වෙන්න තියෙනවා නම් හොඳයි ඉතින්...
මොකද ඉතින් බස් ලොක්කා හැමදාම පාටි දෙනවා කියලයැ....
![]()

කිඹුලයිය එන්නේ නැද්ද...දැන් කව්ද එන්නේ...
![]()
Sure නෑලු......

මොකෝ අද හිට්ලර් පේන්න නැත්තේ...?
හිටුකෝ හිටුකෝ ස්වස්තික මාක් කෝල් එක උඹට එනකම්.....!! 
තවම ඔයා උඩ පනින්නේ, ස්වස්තික මාක් කෝල් එක ඈවිල්ලා නෑ වගේ......
![]()