EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol:

    ly5wz.jpg

    පන්නරේ තියලද........? :lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ මජං අඬු හොඳයි වෙන වෙන ඒවා ගලවන්න.........

    :shocked::frown: මජං නෑ.... උණුවතුරෙන් තම්බලා ගමු.... :P

    එකෙන්ම.......... බලපන් දැන් දාන බබා පාට්........

    :( මම අහිංසකයි.... :P

    හා හා හොරේ අහුවුනා අහුවුනා අහුවුනා........... උඹ තමයි දවසකට හරි මිනිහා........ :):):):):):):):):):):)

    :shocked: :dull:

    දෙකම පෙන්නුවා කියලා හිතාගන්නද නැත්නම් එකක් පෙන්නුවා කියලා හිතාගන්නද........? :rolleyes::P:rofl:

    :shocked: :eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරාජයෝ කෝ බන් ප්‍රින්ටර් එක ?

    :( සැම්සුන්ග් ලේසර් බ්ලැක් එක තමා අඩුම..... සිස් යුනිට් එක තියෙන එකක් සෙට් උනේ නෑ..... :no: එප්සන් එක නම් තියෙනවා.... ගාන තමා...... :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :( සැම්සුන්ග් ලේසර් බ්ලැක් එක තමා අඩුම..... සිස් යුනිට් එක තියෙන එකක් සෙට් උනේ නෑ..... :no: එප්සන් එක නම් තියෙනවා.... ගාන තමා...... :(
    samsung ES90 එකක් තියෙනවා රට ඉදං ආපු එකෙක් ගෙනත්.. පැකින් කඩලාවත් නෑ.. 13000ක් කියන්නෙ.. වටිනවද කියලා කියනවද ?
    මෙමරියයි,පව්ච් එකයි එන්නෙ නෑලු නේද ඒකටම ? :sorry:
     
    kingdewi

    Well-known member
  • :frown: උඹ තමා දාලා තියෙන්නේ.... :angry:

    ඔවු ඔවු මම ....:growl:

    :( සැම්සුන්ග් ලේසර් බ්ලැක් එක තමා අඩුම..... සිස් යුනිට් එක තියෙන එකක් සෙට් උනේ නෑ..... :no: එප්සන් එක නම් තියෙනවා.... ගාන තමා...... :(

    ....ගාන ?
     
    kingdewi

    Well-known member
  • samsung ES90 එකක් තියෙනවා රට ඉදං ආපු එකෙක් ගෙනත්.. පැකින් කඩලාවත් නෑ.. 13000ක් කියන්නෙ.. වටිනවද කියලා කියනවද ?
    මෙමරියයි,පව්ච් එකයි එන්නෙ නෑලු නේද ඒකටම ? :sorry:

    කැම් එකක් නේ ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    samsung ES90 එකක් තියෙනවා රට ඉදං ආපු එකෙක් ගෙනත්.. පැකින් කඩලාවත් නෑ.. 13000ක් කියන්නෙ.. වටිනවද කියලා කියනවද ?
    මෙමරියයි,පව්ච් එකයි එන්නෙ නෑලු නේද ඒකටම ? :sorry:

    සැම්සුන් කැමරා හොඳද.......?
     
    Status
    Not open for further replies.