EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • :lol: :lol: :lol:
    තතු දැන්වුවාට තුති. දැන් තොපගෙ සුවදුක් කෙසේද?
    රත්නෙ පියරත්නෙ ලෙස නම මාරු කරගෙනද?

    මුවින් නොබැන සිටීම යෙහෙකැයි සිතමි
    තොපගේ ලිපි බහලනය පිරික්සුව මැනැවි .
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුවින් නොබැන සිටීම යෙහෙකැයි සිතමි
    තොපගේ ලිපි බහලනය පිරික්සුව මැනැවි .
    දුටිමි,දුටිමි. හැකි නම් මට දුරකතන ඇමතුමක් දෙනු මැනැව.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ridila :P Ado ou wihiluwak ne kare :eek:

    :frown: තොපිලට විහිලු......!! :(

    විහිලුවක් බන් කළේ
    හිත රිදුනනම් සමාවෙයං :{

    :frown: :frown: මගේ කරුමෙද උඹලගේ කරුමෙද මන්දා.... තරහ වෙලා ඉන්න විදිහක් නෑ..... :no: :growl: :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උදේ මං ආවා...
    ඊට පස්සෙ දෙතුන් දෙනෙක් ආවා..
    රත්නෙ මාමාත් ආවා..
    කාලය ගෙළුී ගියා...
    තරි මාමා කැත්තෙං කොටා ගන්න ගිහිං යන්තං බේරිලා ආවා..

    එක් මාමා කෙනෙකුන්ට මුද්‍රන යන්ත්‍රයක් ගැනීමට අවැසි බැවින් අපේ හිතාදර ලේ.ලැප් කන්නා ගේ පිහිට පැතුවා...
    ඔය අස්සෙ ඒ මහතුන් පියාණන් කෙනෙක් වී ඇති බව ඒ මහතුන්ටත් පෙර අනෙක් මහතුන්ට සැල වීමෙං මහා හුට්ටප්පරයක් සිදු ළුීමට ගොස්.. යාන්තං එයත් ගොඩ ගියා...
    ඊට පස්සෙ තත්වය සාමකාමීයි...
    ප.ලි. අතරිං පතර මිනීමරුවත් සැරිසරා තිබුනා

    :frown: :growl: :lol: :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ දවස් වල මචන් පොඩි මීඩියා ජොබ් එකක් කරනවා .
    .පොඩි මොනිටරින් වගයක්. ඉතින් .ඩොකියුමන්ට්ස් ප්‍රින්ට් කරල දෙන්න ඕනෙ .
    ඔක ලේසි වැඩක්ද බන් කර්න්න ? සල්ලි ටිකක් හොයාගන්‍න ඕන හැබැයි බල්ලො මරන්‍න බෑ.. :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol: :lol: :lol:
    තතු දැන්වුවාට තුති. දැන් තොපගෙ සුවදුක් කෙසේද?
    රත්නෙ පියරත්නෙ ලෙස නම මාරු කරගෙනද?
    :lol:
    දැං තරමක් සුව අතට හැරී තිබේ... එකම කාරණය නං වැඩි වේලා පුටුවක වකුටු වී සිටින විට ඇතිවන අධික වේදනාවයි.. :sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol:
    දැං තරමක් සුව අතට හැරී තිබේ... එකම කාරණය නං වැඩි වේලා පුටුවක වකුටු වී සිටින විට ඇතිවන අධික වේදනාවයි.. :sorry:
    එන්ඩස්කොපි කරලද ගල අයින් කලේ....:cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උදේ මං ආවා...
    ඊට පස්සෙ දෙතුන් දෙනෙක් ආවා..
    රත්නෙ මාමාත් ආවා..
    කාලය ගෙළුී ගියා...
    තරි මාමා කැත්තෙං කොටා ගන්න ගිහිං යන්තං බේරිලා ආවා..

    එක් මාමා කෙනෙකුන්ට මුද්‍රන යන්ත්‍රයක් ගැනීමට අවැසි බැවින් අපේ හිතාදර ලේ.ලැප් කන්නා ගේ පිහිට පැතුවා...
    ඔය අස්සෙ ඒ මහතුන් පියාණන් කෙනෙක් වී ඇති බව ඒ මහතුන්ටත් පෙර අනෙක් මහතුන්ට සැල වීමෙං මහා හුට්ටප්පරයක් සිදු ළුීමට ගොස්.. යාන්තං එයත් ගොඩ ගියා...
    ඊට පස්සෙ තත්වය සාමකාමීයි...
    ප.ලි. අතරිං පතර මිනීමරුවත් සැරිසරා තිබුනා

    Ayyo salli :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: :frown: මගේ කරුමෙද උඹලගේ කරුමෙද මන්දා.... තරහ වෙලා ඉන්න විදිහක් නෑ..... :no: :growl: :yes:

    Uth ekka kathawak naa kiwwa neda ? :growl: ane tho wage gon moosalayek moda meeharakek nodamakin :lol:
     
    Status
    Not open for further replies.