ඉස්පිරිතාලෙ දැං නිකං ගෙදර වගේ ඩෝ... අරිනවා උඹවත් මෝචරියටමඋඹට ආයෙ ඉස්පිරිතාලෙ පැත්තෙ යන්න ඕන වෙලා වගේ![]()

දරුණු සිද්ධියක් වගේ.

මාව කෑවා යකෝ ඊයේ...දැන් ජයාගේ චරිතෙටත් වඩා මගේ නම සවුත්තු වෙලා තියෙන්නේ 

කිඹුලො දතක් ගලෝගන්න ඕනෙ එකෙක් ඉන්නවලු මෙතන![]()
කවුද කවුද....?? දැන් අපිටත් පුලුවන් දත් ගලවන්න...... 
පොඩි ඇඩ් එකක්

ඒවා ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්....4G දෙනවයි කියනවා.... ඒත් කවදා දෙයිද දන්නේ නෑ.....



අද පැයක් යන්නත් කලින් 500ටත් ඇවිත්.