මම නම් මොබිටෙල් බන්..... උන්ගේ 4G වලට බාලගිරි දෝශයද කොහෙද.......Dialog එකේ මොකක්ද ඔහොම එකක් තියනවා නේ.
![]()
මම නම් මොබිටෙල් බන්..... උන්ගේ 4G වලට බාලගිරි දෝශයද කොහෙද.......Dialog එකේ මොකක්ද ඔහොම එකක් තියනවා නේ.
![]()
මං මේ එස් එල් ටී උංට අමතන්න ඉන්නෙ හෙට වෙනකං![]()

ඔව් බං..... 512 එපා වෙලා ලිමිටඩ් එකට බැස්සා..... ඒක 512 එකටත් වඩා අන්තයි...... ඩොංගලේ තියෙන නිසා හොදයි.....!! 
ඉස්පිරිතාලෙ දැං නිකං ගෙදර වගේ ඩෝ... අරිනවා උඹවත් මෝචරියටම![]()