2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    46.gif
    46.gif
    46.gif
    46.gif
    46.gif
    46.gif
    46.gif
    46.gif
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo

    හොද සිහියෙන් සෝ එක අහන්නේ අදමයි කියපං

    අහ් උඹත් ඉන්නවද
    මම නම් බියර් එකක් අරන් සෙට් වුනා
    ‍ඒත් ෂෝ එකේ හැටියට ජොයින්ට් එකක් ඕනි බන්
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සුදු ඇත් පොව්වෙක් සුදු පියුම සොඩින් ගෙන
    පදකුණු නොකලත් සිරියහනේ
    පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිදු
    මට රජ පැටියෙක්

    හන් කිති කවමින් කුසතුල සක්මන් කරනා
    නුබ දගයෙකු වී දැයි නිකමට මෙන් මට සිතේනා
    පැටියෝ.... නුබ දුවෙකු උනත් මට පුතෙකු උනත් නුබෙ හිස පලදන්නේ
    වෙනසක් නැති එක ආදරයයි ආදරයයි ආදරයයි..

    කුසතුල දරුවැයි මතු බුදුවන පෙරුමන් නෑ
    ලෙය කිරි කර පෙව්වැයි උදම් අනන්නට රිසි නෑ
    පැටියෝ.... නුබ දුවෙකු උනත් මට පුතෙකු උනත් මා නුබට පුදන්නේ
    සැබෑව දිදුලන ජීවිතයයි ජීවිතයයි ජීවිතයයි..
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පට්ට සිංදු ටික බන්
    හැමදාම වේග රිද්ම අහලා එපා වෙලා හිටියේ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    අප්පා. හොදම ෂෝ එක මිස් වෙලානේ.

    :lol::lol::lol:
    :(:( පජාතම වෙලා ගියා ඕයි :(:
    ගෙවල් ලග කැලේ අදුරන කොටියෙක්ට කොන්ත්‍රාත් එක දීලා තියෙන්නේ ඉස්ටයිලාව ඉවර කරන්න
     
    Status
    Not open for further replies.